tag:blogger.com,1999:blog-4191818190781811615.post2046887373091797975..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: ඇයි කෙල්ලෝ මෙහෙම කරන්නේ :'( .....(මේ දැන් වුන ඇත්තම ඇත්ත කතාවක්)පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger99125tag:blogger.com,1999:blog-4191818190781811615.post-11260829005630955812012-06-15T18:27:42.341+05:302012-06-15T18:27:42.341+05:30Hama girl kenekma ehema na. awankawa bohoma kapake...Hama girl kenekma ehema na. awankawa bohoma kapakeremen adare karana aya innawa...
Eth eya eka para affair eka nawaththapu eka waradi. nogalapeemak tibunanam eka adaren pahadili karala hitha hadala yanna thibune...
Girlsa oita wada sanwedi wiya uthui...Anonymoushttps://www.blogger.com/profile/05492674913942167438noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-73570490866737716402011-11-14T00:50:30.170+05:302011-11-14T00:50:30.170+05:30මටත් කැමතියි මේ ගැන අදහස් ටිකක් දෙන්න...
මමත් ගොඩ...මටත් කැමතියි මේ ගැන අදහස් ටිකක් දෙන්න...

මමත් ගොඩක් කෙල්ලංට රැවටිල තියෙනව... ඒ ගැන මතක් වෙන කොටත් ගොඩක් දුකයි... ඒත් කවදාවත් පාඩමක් නං ඉගෙන ගන්න බැහැ... කෙල්ලංට ඉබේම රැවටෙනව... ඒක අපෙත් තියෙන පච්කාර කම... කියල තමයි මට හිතෙන්නෙ... කෙල්ලො මොන ජාති දැම්මත් අපි හරියට ඉන්නවනම් දුකක් නැහැ...

මොකද අන්තිමට වෙන්නෙ බඳින එකනෙ.. මොකද ඒක කලා කියල ඉවරද නැහැනේ... අද කොච්චර පවුල් අවුල් ද..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-75800788652067982062011-08-06T10:08:21.434+05:302011-08-06T10:08:21.434+05:30@ මහේෂ්
එයා ඔයාව එපා කියන්නේ , ඔයාගේ වරදක් නිසා නො...@ මහේෂ්
එයා ඔයාව එපා කියන්නේ , ඔයාගේ වරදක් නිසා නොවෙන්න පුළුවන්.සමහර විට ඇගේ හිත වෙන කෙනෙක් දිහාට හැරිලා ඇති. වෙන කෙනෙක් ඇගෙන් කැමැත්ත විසමනව ඇති. ඇගේ හිතත් ඒකට කැමැති නිසා , ඔයාගේ නැති වැරදිත් දැන් ඇයට පේනව ඇති.ඉතින් මොට ද තවත් එවැනි කෙනෙක්....

ලෙට් හරි ගෝ... ඇයට යන්න දෙන්න. මට පේන විදිහට ඔයා ගොඩක් දුක් වෙන්නේ , ඔයා ඇය වෙනුවෙන් අච්චර මෙච්චර කරා කියල. ඉතින් ඇය ඔයාට ණයයි නේද? ඇය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-79682082769908106922011-08-06T10:01:03.606+05:302011-08-06T10:01:03.606+05:30අනේ පූසෝ...
ආදරය කරන්න තියෙන ඕනි හොඳම හා මූලික...අනේ පූසෝ...

ආදරය කරන්න තියෙන ඕනි හොඳම හා මූලික සුදුසුකම තමයි , කවදහරි ඒ සම්බන්ධය නැති වුනොත් ඒ වේදනාවට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් වීම. දැන් හරි ක්ෂණිකව ආදරයෙන් බැනෙවා වගේම හරිම ක්ෂණයෙන් ආදරයෙන් මිදෙන්නත් කොල්ලො කෙල්ලො දෙ ගොල්ල්න්ටම තියෙන්නෙ පුදුම හැකියාවක්. මුණ ගැහෙන මං වැඩී, අදහස් හුවමාර් කැන ක්‍රම වැඩී, ඒ වගේ ලෝකයක දී ආදර සම්බන්ධයක් විතරක් නෙමෙයි විවාහයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-25896513646021958532011-08-06T02:31:57.517+05:302011-08-06T02:31:57.517+05:30මගේ කතවත් මන් ලියන්නම් කෙටියෙන්ම... මගෙ අදරෙ හම්බු...මගේ කතවත් මන් ලියන්නම් කෙටියෙන්ම... මගෙ අදරෙ හම්බුනෙ මට ජංජාලයෙන්. අපි ටික කලයක් කතා බහ කරල පස්සෙ උපාධිය කරන්න පන්ති ගියහම මට එය වද කරන තැන ඉහල නිලදාරියෙක් ඇයට යොජනවක් ගෙනවා කිව්වා. එදා තමා උපාධියත් නැවතුන දවස එස්.බි ලියාපදිංචිය නැවත්වපු නිසා. එදා මගෙ හිතෙ තිබුන ආදරේ ඇයට කිව්වා, සති දෙකකට පසු නැවත ඇය හමුවි ඒ ආදරය සැබැ ආදරයක් බව ඇයට තේරුම් කර දි අපේ ආදරේ අපි පටන් ගට්ටා.. කාලයක් අදරෙ ගලා යනමහේශ්noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-26572413198285846362011-07-16T10:43:24.846+05:302011-07-16T10:43:24.846+05:30මම ඔය කතාව ඇතුලෙන් දැක්කෙ වානිජකරණය එක්ක මිනිහා පි...මම ඔය කතාව ඇතුලෙන් දැක්කෙ වානිජකරණය එක්ක මිනිහා පිරිහෙන තරමේ ලොකු පොඩි බව. අපි පෘතජනයන් වෙමු පූස් මලේ.

මේක නවත්තන්නනම් ඇත්තටම ලෝකෙ තියෙන තරඟකාරිත්වය නවතින්න ඕනෙ. කෙටියෙන් කිව්වොත් කෙල්ල කරේ මෙච්චර කල් කරපු රස්සාව දාල වැඩිපුර පඩි දෙන තැනකට වැඩට ගියා වගේ වැඩක්. ඕකනේ අපි කවුරුත් කරන්නෙ ගැඹුරින් හිතුවේ නැතත්.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-74961735068475923872011-06-14T10:48:29.420+05:302011-06-14T10:48:29.420+05:30මෙන්න මගෙනුත් ඔය ගැන ලියවුන දෙයක් http://sulagawag...මෙන්න මගෙනුත් ඔය ගැන ලියවුන දෙයක් http://sulagawageawidin.blogspot.com/2011/06/blog-post.htmlශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-91998448944562551092011-06-13T15:24:53.639+05:302011-06-13T15:24:53.639+05:30දැන් ඒ නම් සාමාන්‍ය විදිහට ඉන්නවා. ඒත් ඉතිං හිටපු ...දැන් ඒ නම් සාමාන්‍ය විදිහට ඉන්නවා. ඒත් ඉතිං හිටපු ගමන් මතක් කරන්නේ නැත්තෙමත් නෑපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-14046260365366916382011-06-13T15:02:22.713+05:302011-06-13T15:02:22.713+05:30මේකම මට උනා හැබැයි වෙනස් විදියකට, කොහොමද දැන් මිනි...මේකම මට උනා හැබැයි වෙනස් විදියකට, කොහොමද දැන් මිනිහට?Maleth Kushanhttps://www.blogger.com/profile/16079890411855062212noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-74940742152872624842011-05-27T14:55:18.366+05:302011-05-27T14:55:18.366+05:30ප්‍රාර්ථනා: මම නම් දන්නවා ඔයා මට වඩා මාස ගාණකින් ව...ප්‍රාර්ථනා: මම නම් දන්නවා ඔයා මට වඩා මාස ගාණකින් වැඩිමල් :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-43857187900590744082011-05-27T14:03:36.868+05:302011-05-27T14:03:36.868+05:30හී හී ඔව්.. මම ඉතින් දන්නේ නෑ නේ? හී හී, :))හී හී ඔව්.. මම ඉතින් දන්නේ නෑ නේ? හී හී, :))සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-38518174299430981562011-05-27T13:50:35.966+05:302011-05-27T13:50:35.966+05:30ප්‍රාර්ථනා: ඔයා කියන කතාව ඇත්ත කොල්ලෝ කෙල්ලෝ කියලා...ප්‍රාර්ථනා: ඔයා කියන කතාව ඇත්ත කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නෑ නරක අය වගේම හොඳ අය දෙගොල්ලන්ගෙම ඉන්නවා.

ඔයා කොහොමද මට අයියා කියලා කියන්නේ :))මම නම් හිතන්නේ ඔයා මට අක්කා වෙන්න ඕනේපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-20171721637293747722011-05-27T07:58:51.877+05:302011-05-27T07:58:51.877+05:30පූස් අයියේ මෙහෙම දෙයක් තියෙනවා ඔය වගෙ කෙල්ලො වගේම ...පූස් අයියේ මෙහෙම දෙයක් තියෙනවා ඔය වගෙ කෙල්ලො වගේම කොල්ලොත් ඉන්නවා, ඇත්තටම ආදරේ කරන කෙල්ලො, කොල්ලෝ නෑ කියලා කියන්න බෑ. හැම කෙල්ලක්ම එකම මිම්මෙන් මනින්නත් එපා. මම කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීමක් මත,
එයා මගේ හොදම යාලුවා, අවුරුදු 7ක් වෙනවා අපේ යාලු කමට. කොහොමින් කොහොම හරි අපිටත් හොරා අපි එකිනෙකාට ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ දෙන්නම එලියට දාන්න බයෙනුයි හිටියේ. අන්තිමේ කොහොම හරි අපේ ආදරේ පටන් සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-60258248726582914432011-05-04T13:09:07.817+05:302011-05-04T13:09:07.817+05:30පූසො, අපේ එකෙක්ට එකම කෙල්ල බූට් එක දුන්න තුන් පාරක...පූසො, අපේ එකෙක්ට එකම කෙල්ල බූට් එක දුන්න තුන් පාරක්.... මූ හිත හදාගන්නකොට ඇවිත් සෙට් වෙනව... කොච්චර කිව්වත් ඇහුවෙ නෑ... පළවෙනි දෙපාරෙදිම විභාග කෙලව ගත්ත... අපිට ඒකිව මරන් කන්න තරං කේන්ති වුනාට තාම ඒකිට මොකුත් කියනවට මූ කැමති නෑ... (ඒකිටම බැනලත් වැඩක් නෑ අපේ එකත් හරක... මට දැන් නම් හිතෙන්නෙ එහෙමයි)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-1669911863511578492011-04-20T12:17:43.289+05:302011-04-20T12:17:43.289+05:30ah ehenam oya eka post karala na. aaye liyannaah ehenam oya eka post karala na. aaye liyannaපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-28799914180473637682011-04-20T11:12:59.021+05:302011-04-20T11:12:59.021+05:30ane mama lokuu..... comment 1 damma....ane mama lokuu..... comment 1 damma....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-67749942225507852322011-04-20T07:36:27.200+05:302011-04-20T07:36:27.200+05:30@Anonymous: ko kawuruth me post ekata comment kara...@Anonymous: ko kawuruth me post ekata comment karala thibbe na ne.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-82747561626212022962011-04-19T21:33:46.743+05:302011-04-19T21:33:46.743+05:30poosa aiye ape comment danne naddo...poosa aiye ape comment danne naddo...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-37560436749677891252011-03-22T00:22:44.833+05:302011-03-22T00:22:44.833+05:30මමත් දවසක් ඔය වගේ දේකට කොට්ටෙ බදාගෙන ඇඩුවා :(( =((...මමත් දවසක් ඔය වගේ දේකට කොට්ටෙ බදාගෙන ඇඩුවා :(( =((Reshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-76346745773006031342011-02-15T16:20:42.223+05:302011-02-15T16:20:42.223+05:30සාමාන්‍යයෙන් මෙහෙම දේවල් කරන්නේ කොල්ලො කියලනේ චෝදන...සාමාන්‍යයෙන් මෙහෙම දේවල් කරන්නේ කොල්ලො කියලනේ චෝදනා කරන්නේ.. මේ සිද්ධිය එකක් විතරයි. තව කොල්ලන්ට මෙහෙම වෙනවා.ඒත් ඒවා විස්වාස කරන්නේ කීප දෙනයි.. මගේ ජීවිතේට ගොඩක් සම්බන්ධ ලිපියක් පූසෝ..
මටත් ගොඩක් දුකයි වෙච්ච සිද්ධියට.යාළුවට මම නම් කියන්නෙ නෑ හිත හදාගනින් කියලා.මොකද මට උඹල කොච්චර කිව්වත් තාම හිත හදාගන්න බැරිවුන නිසා..සිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-8264820955742114502011-02-15T11:42:24.833+05:302011-02-15T11:42:24.833+05:30සංධ්වනි කිව්වා වගේ හැම කෙල්ලම එකම මිම්මෙන් මනින...සංධ්වනි කිව්වා වගේ හැම කෙල්ලම එකම මිම්මෙන් මනින එක කරනවා නම් මේ ලෝකේ එක කෙල්ලෙක්වත් ජීවන සහකාරිය කර ගන්න සුදුසු නැති අය. ඒත් ඔය වගේ කෙල් ලො ගැන කොල්ලන්ට විතරක් නෙමෙයි කෙල් ලො උන අපිටත් තියෙන්නේ පිලිකුලක්. මොකද කෙල් ලෙක් කොච්චර අවංක උනත් ඔය වගේ කතා නිසා ඕනම කොල් ලෙක් බලන් නේ මේකිත් අරම වෙන්නැති කියන බැල්මෙන්. හැඟීමෙන්. ඔහොම අයවනම් ඉතින් ඔය වගේම සෙල්ලක්කාර කොල්හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-84245695863616071232011-02-15T08:19:33.804+05:302011-02-15T08:19:33.804+05:30ඔහොම උනු එක හොඳ බන්... නැත්තම් ඉතින් තව කල් ගිහින්...ඔහොම උනු එක හොඳ බන්... නැත්තම් ඉතින් තව කල් ගිහින් බැඳල එහෙම පිට යන්න ගත්තනම්...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-8125433605349264172011-02-15T02:54:54.243+05:302011-02-15T02:54:54.243+05:30ආ බන් පුසෝ කොහොමද බන් මේ කෙල්ලන්ව විශ්වාස කරන්නේ,ත...ආ බන් පුසෝ කොහොමද බන් මේ කෙල්ලන්ව විශ්වාස කරන්නේ,තනියම ඉන්න එක හොදයි වගේ තවත් කාලයක්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-33021630902352583252011-02-14T00:02:30.598+05:302011-02-14T00:02:30.598+05:30මම නම් තාම විදවනවා මට මේක කියා ගන්න විදිහක් තිබුනෙ...මම නම් තාම විදවනවා මට මේක කියා ගන්න විදිහක් තිබුනෙ නෑ.අවුරුදු 3ක් මං එයාට ආදරය කලා.මට එයාගෙන් තොර ජිවිතයක් තිබුනේ නෑ.යාලු වෙලා අවුරුද්දක් යන්න කලින් එයාගේ හොදම යාලුවා පස්සෙන් ආපු කොල්ලට 1ට උදවු කරන්න එ කොල්ලට ඇස්ම් ඇස් යවන්න ගත්තා එක දවසක් මට කියුවා එයා අරුත් එක්ක යලුයි කියලා මට මුකුත් හිතා ගන්න බැරි උනා. එත් මං කියුවා ඔක්කොම අමතක කරලා අලුතෙන් පටන් ගන්මු.මන් සමාව දෙන්න ලැස්ති කියලා.එයාගේ ඒ වැඩේ ChathuRhttp://facebook.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-50014426780728809292011-01-23T21:54:34.914+05:302011-01-23T21:54:34.914+05:30මචන් කසාද බදිනකම් කෙල්ලොන්ගේ හිත පට ගාල වෙනවස් වෙන...මචන් කසාද බදිනකම් කෙල්ලොන්ගේ හිත පට ගාල වෙනවස් වෙනව හරියට කෙල්ලක්ව ආශ්‍රය කරපු ඕන කෙනෙක් මේක පිලිගන්නව.. බැන්දට පස්සේ නම් ඉන්නව.. මොකද තාම ලාංකිකයො දික්කසාදෙට බය නිසා..
මොනව වුනත් බැදීම් කියන්නේ දුකක් කියල බුද්ධාගමේ කියන දේ සත්‍යයි..Naveen Madhawahttps://www.blogger.com/profile/07146333975156498192noreply@blogger.com