tag:blogger.com,1999:blog-4191818190781811615.post2609131033177120510..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: සිංහල බ්ලොග් කරුවන්ගේ හමුවේදී හමුවෙමු....පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4191818190781811615.post-43039495915981135082010-12-19T21:08:10.852+05:302010-12-19T21:08:10.852+05:30සිරාසිරාRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-63354275589130144952010-12-18T22:08:33.318+05:302010-12-18T22:08:33.318+05:30අනේ සමා වෙන්න නම වැරැද්දුවාට "හැක් ක්‍රිෂ්&qu...අනේ සමා වෙන්න නම වැරැද්දුවාට "හැක් ක්‍රිෂ්". අය්යෝ පොලීසිය අවුලක් නෑ. මෙයා නිකම් අසාන්ජ් වගේනේ.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-76104319909736452182010-12-18T21:54:24.473+05:302010-12-18T21:54:24.473+05:30ආහ්... මම එනවා කියලා කිව්වට එන්න වෙයිද දන්නේ නැහැ....ආහ්... මම එනවා කියලා කිව්වට එන්න වෙයිද දන්නේ නැහැ... මම දීපු ගේම් දෙක තුනකට පොලිසිය මේ දවස් වල මාව හොයනවා... ඒක නිසා ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීම අඩු කරලයි තියෙන්නේ... හික්zzzzzzzzzz...-HacKrisH-https://www.blogger.com/profile/02107373038713594578noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-55162732097303118092010-12-18T21:14:44.040+05:302010-12-18T21:14:44.040+05:30ඒක නොවැ :(ඒක නොවැ :(පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-1399694268722277352010-12-18T21:09:29.207+05:302010-12-18T21:09:29.207+05:30අපි එන්නේත් කොමද... ඉන්නේ මහමෙරක් දුර නේ... හිටියා...අපි එන්නේත් කොමද... ඉන්නේ මහමෙරක් දුර නේ... හිටියා නම් එන්නවත් තිබ්බා.. කවදාහරි එනවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-49749092329562559832010-12-18T20:28:18.605+05:302010-12-18T20:28:18.605+05:30අඩේ රංග අයියා හිත හිත ඉන්න එපා කොහොමහරි එන්න. ඔයා ...අඩේ රංග අයියා හිත හිත ඉන්න එපා කොහොමහරි එන්න. ඔයා ළඟදී බ්ලොග් එක පටන් ගත්තට මොකද ඒකේ තියන කතා පට්ට. හෙට කොහොමහරි එන්න :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-28671659728458224332010-12-18T20:22:56.870+05:302010-12-18T20:22:56.870+05:30මමත් තාම හිත හිත ඉන්නෙ යනවද නැද්ද කියලමමත් තාම හිත හිත ඉන්නෙ යනවද නැද්ද කියලරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-7999900322804453232010-12-18T20:21:19.159+05:302010-12-18T20:21:19.159+05:30@හිස් අහස:මූණ වහලා බ්ලොග් ලියන අපේ අය පොටෝ ගන්න කැ...@හිස් අහස:මූණ වහලා බ්ලොග් ලියන අපේ අය පොටෝ ගන්න කැමති වෙයිද දන්නේ නෑ :-/ මූණ නොපෙන්නුවාට මම නම් පොටෝ වලට ඉන්න අකමැත්තක් නෑ ;) බලමු උඹ වෙනුවෙන්ම මම පොටෝ අරන් එන්න උපරිම ට්‍රයි කරනවා :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-10448426134581812762010-12-18T20:13:04.354+05:302010-12-18T20:13:04.354+05:30අනේ මචං මම එන්නේ නෑ ..කොහොමද මම එන්නේ මම ඉන්නේ හරි...අනේ මචං මම එන්නේ නෑ ..කොහොමද මම එන්නේ මම ඉන්නේ හරියටම ලංකාවේ අනික් කෙලවරේ ...ඔයාල යන්ඩ ගිහිං ෆොටෝ ටිකක් ගහගන්න අපිට පස්සේ බලන්ඩ බැරියැ <br /><br />මම හැංගිලාම ඉන්න එක හොඳයි <br /><br />ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-54898234483652150272010-12-18T19:51:37.621+05:302010-12-18T19:51:37.621+05:30අඩේ මම හිතුවා උඹ එයි කියලා :(අඩේ මම හිතුවා උඹ එයි කියලා :(පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-29988295554507667682010-12-18T19:26:29.829+05:302010-12-18T19:26:29.829+05:30මමත් එන්නේ නෑ යාලු.. නුවර ඉදලා එන්න තියෙන එකයි, තව...මමත් එන්නේ නෑ යාලු.. නුවර ඉදලා එන්න තියෙන එකයි, තව පොඩි පොඩි අවුල් දෙකතුනක්.. :(( :((චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-45647214532781774282010-12-18T17:22:14.235+05:302010-12-18T17:22:14.235+05:30හි හී හොඳ වෙලාවට බ්ලොග් ලියන පූසෝ හිටියට (මම හැර ත...හි හී හොඳ වෙලාවට බ්ලොග් ලියන පූසෝ හිටියට (මම හැර තව පූසෝ ඉන්නවා බ්ලොග් ලියන ) මීයෝ නෑ :D (මම දන්න තරමින්) කියවන අයනම් ඉන්නවාද දන්නේ නෑ :-/පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-1634039777093847472010-12-18T15:40:05.760+05:302010-12-18T15:40:05.760+05:30පූසා එනබව දැනගත්තම මීයෝ නම් පැත්ත පලාතෙ එන එකක් නෑ...පූසා එනබව දැනගත්තම මීයෝ නම් පැත්ත පලාතෙ එන එකක් නෑ....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com