tag:blogger.com,1999:blog-4191818190781811615.post4324503205926671840..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: බීපං............පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4191818190781811615.post-73559998504325634122011-11-25T13:47:42.221+05:302011-11-25T13:47:42.221+05:30එපා කියන ටික කරන්නමනේ පුසෝ මේ කට්ටිය බොන් නේඑපා කියන ටික කරන්නමනේ පුසෝ මේ කට්ටිය බොන් නේDedunu Dhananjayahttps://www.blogger.com/profile/06600909804784594336noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-10570168365152283572010-12-19T22:51:11.041+05:302010-12-19T22:51:11.041+05:30අම්මපා ඇත්තඅම්මපා ඇත්තRachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-23235607735119236172010-12-17T21:50:40.438+05:302010-12-17T21:50:40.438+05:30"හරවන්න මධු බඳුන පහළට,
හලාගන්න බෝතලයෙන්ම කටට,..."හරවන්න මධු බඳුන පහළට,
හලාගන්න බෝතලයෙන්ම කටට,"

හපෝයි වතුර බොනව වගේ නොවැ අයියා බොන්නේ :-oපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-43761233332529997512010-12-17T21:06:20.870+05:302010-12-17T21:06:20.870+05:30හරියටම හරි මලේ,
මමත් කවදාවත් දුකකට බොන්නෙ නම් නැහ...හරියටම හරි මලේ,

මමත් කවදාවත් දුකකට බොන්නෙ නම් නැහැ,මම කරන්නෙ ඒ දුක අමතක කරන්ඩ මට පුලුවන් කියල අධිෂ්ඨාන කරගන්න එක, අන්න දැං හරි,ඔන්න ආව මුඩ් එකට, ඊ ලඟට බොන්නෙ...... අර දුක අමතක කරපු සන්තෝසෙට,තේරුනානෙ වැඩ පිළිවෙල,

හරවන්න මධු බඳුන පහළට,
හලාගන්න බෝතලයෙන්ම කටට,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-27512841441014212552010-12-17T07:39:58.967+05:302010-12-17T07:39:58.967+05:30නියමයි මචෝ... මම නම් එකඟයි.නියමයි මචෝ... මම නම් එකඟයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-17473712252854838432010-12-14T19:31:28.359+05:302010-12-14T19:31:28.359+05:30පිණිබිඳු..
හෆෝයි...සමා වෙන්ටෝ...පිණිබිඳු..

හෆෝයි...සමා වෙන්ටෝ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-35227640903459051792010-12-14T15:32:08.414+05:302010-12-14T15:32:08.414+05:30@මාරයා:විශේෂඥ අදහස් ගන්න කියලා හිතාගෙන එක්කෙනෙක්ට ...@මාරයා:විශේෂඥ අදහස් ගන්න කියලා හිතාගෙන එක්කෙනෙක්ට කතා කරලා මදැයි අහගත්තා :( ~x(පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-85283575301328114992010-12-14T15:28:43.917+05:302010-12-14T15:28:43.917+05:30@පිණිබිඳු: හප්පොච්චියේ අක්කාට තරහා ගියා නේද? :-/@පිණිබිඳු: හප්පොච්චියේ අක්කාට තරහා ගියා නේද? :-/පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-84597979181390015932010-12-14T14:28:54.544+05:302010-12-14T14:28:54.544+05:30හපෝයි..මගේ හර බර මත් බර අදහස් මෙ වගේ අඩවිවල මෙ වගේ...හපෝයි..මගේ හර බර මත් බර අදහස් මෙ වගේ අඩවිවල මෙ වගේ ලිපිවලට පළ කලහම..අන්තිමට බොන්න වෙන ප්‍රශ්න හදාගෙන තමා නවතින්න වෙන්නේ...

කෙටියෙන් කියනවනං මම මත් පැන් පානයට සම්පූර්ණ විරුද්ධයි..
කිසිම කෙනෙක් මත් පැන් බොන්න එපා..මෙලෝ වැඩක් නැහැ.
බිව්වා කියලා දුක නැති වෙන්නෙවත්, ප්‍රශ්න නැති වෙන්නෙවත් නැහැ.
බොන එක මහ මෝඩ වැඩක්,සරීර සෞඛ්‍යයට අන්තිම නරකයි.

ඔව් ඒ හින්දා ඔය මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-24384406571602224382010-12-14T11:36:23.422+05:302010-12-14T11:36:23.422+05:30බීපං
උඹට විතරක් සතුටු වෙන්න පුලුවන්
උඹට ආදරය කරන අ...බීපං
උඹට විතරක් සතුටු වෙන්න පුලුවන්
උඹට ආදරය කරන අය දුක් විඳින හැටි බලපංපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-51262238534862307962010-12-14T10:04:59.161+05:302010-12-14T10:04:59.161+05:30හසිත මදුශංක: ඔව් ඔව් තාම දැකලා නෑ මම හිතන්නේ..
ඇන...හසිත මදුශංක: ඔව් ඔව් තාම දැකලා නෑ මම හිතන්නේ..

ඇනෝ: බලමු අපි මාරයා අයියාට කතා කරලා කොමෙන්ටුවක් දාගමුපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-89952128969734992452010-12-14T09:28:19.020+05:302010-12-14T09:28:19.020+05:30මාරයා. මෙන්න මේකට මොකක් හරි කියන්ඩමාරයා. මෙන්න මේකට මොකක් හරි කියන්ඩAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-79834682914373252092010-12-14T00:09:38.672+05:302010-12-14T00:09:38.672+05:30ko "Marane" tama meka dakala naha wagei....ko "Marane" tama meka dakala naha wagei. miniha mokadda danne naha me gana kiyanne.හසිත මදුශංකhttps://www.blogger.com/profile/08947950219332230745noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-13643615690082959032010-12-13T23:43:15.599+05:302010-12-13T23:43:15.599+05:30@හිස් අහස: උඹ වගේම මාරයා අයියා මේක කියෙව්වත් මේකට ...@හිස් අහස: උඹ වගේම මාරයා අයියා මේක කියෙව්වත් මේකට එකඟ නොවෙන බව මම දන්නවා ;)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-46853594970795593192010-12-13T21:03:05.785+05:302010-12-13T21:03:05.785+05:30දුක කියන කුනාටුව හදවතට හමනකොට හදවත චන්ඩ සයුරක් වෙන...දුක කියන කුනාටුව හදවතට හමනකොට හදවත චන්ඩ සයුරක් වෙනවා !
ඒ කුනාටුව නවත්වන්න මත් බිඳුවකට හැකියි. ඔවු තාවකාලිකව !

මත් බව ටිකෙන් ට්ක අඩුවෙද්දී හදවත නැමති මුහුදත් සන්සුන් ..

මේ මගේ ඇසින් ..
කොච්චර බීවත් මොකද මචං අපි කාටවත් කරදරයක් නොවෙනවානම් ?

මම එකඟ නොවුනට මොකද ඔයාගේ සිතුවිල්ල නම් පට්ට ...

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-3460778923002196162010-12-13T10:02:25.882+05:302010-12-13T10:02:25.882+05:30ඒකනේ මචං මටත් තේරෙන්නේ නෑ :Dඒකනේ මචං මටත් තේරෙන්නේ නෑ :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-82814597123175516052010-12-13T08:34:28.350+05:302010-12-13T08:34:28.350+05:30තිතටම. දුකට, ප්‍රශ්න වලට බොනව කියන එක මටත් තේරෙන්න...තිතටම. දුකට, ප්‍රශ්න වලට බොනව කියන එක මටත් තේරෙන්නේ නැහැ.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.com