tag:blogger.com,1999:blog-4191818190781811615.post5515103294265070285..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුවට පැමිණි චාටර් බුවාලාපූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-4191818190781811615.post-14651063229449163872012-03-13T15:19:53.377+05:302012-03-13T15:19:53.377+05:30එකෙන්ම....එකෙන්ම....යාළුවාhttps://www.blogger.com/profile/07760148011095813007noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-12424333884358111552010-12-23T21:07:43.530+05:302010-12-23T21:07:43.530+05:30ඕක අපේ එව්වොන්ගෙ හැටියක් නොවැ බන්... හොඳ දෙයක උනත්...ඕක අපේ එව්වොන්ගෙ හැටියක් නොවැ බන්... හොඳ දෙයක උනත් නැති නරකක් හරි හොයා ගෙන ඒක උලුප්පන එක... කාලිංග එක්ක තරහකට ලියපු ලියවිල්ලක් කියල පැහදිලිවම තේරෙනවා.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-185647193022907392010-12-23T20:43:14.306+05:302010-12-23T20:43:14.306+05:30ඇත්ත කතාව...ඒත්...... අනේ මන්දා... කට පියන් ඉන්නත්...ඇත්ත කතාව...ඒත්...... අනේ මන්දා... කට පියන් ඉන්නත් බැ.. මොනවා හරි කියලත් බෑ.. පිස්සු හැදෙනවා 8-}පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-67799237941561864702010-12-23T20:00:16.528+05:302010-12-23T20:00:16.528+05:30පූස් සහෝ අදයි මම මුලින්ම කියෙව්වේ. ඔයාගේ බ්ලොග් එක...පූස් සහෝ අදයි මම මුලින්ම කියෙව්වේ. ඔයාගේ බ්ලොග් එක හොඳයි. ලස්සනයි.ආයිම වතාවක එන්නම්.
හැබැයි මේ වගේ ලිපි අරවගේ මානසික අසහන කාරයන්ට දෙන ප්‍රචාරයක් නේද? උදාහරණයක් විදිහට මම මුලින්ම ටැබූව දැක්කෙත් මේ වගේම විවේචනයක් හරහා. මම හිතන්නේ මෙයාට ඕනේ අර සිගරට් සමාගම් වල වගේ ප්‍රචාරණයක් ලබාගන්න.ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-88929827055359759872010-12-23T17:01:13.050+05:302010-12-23T17:01:13.050+05:30@මුචලින්ද:මොනවා කරන්නද බං ඒවා දැක්කාම මට කට පියන් ...@මුචලින්ද:මොනවා කරන්නද බං ඒවා දැක්කාම මට කට පියන් ඉන්න බෑ වගේනේ :-Lපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-50561869618712111512010-12-23T16:42:50.236+05:302010-12-23T16:42:50.236+05:30දැනුයි දැක්කේ! මෙහෙමයි, මුන්ට තියෙන්නේ සින්ඩියත් එ...දැනුයි දැක්කේ! මෙහෙමයි, මුන්ට තියෙන්නේ සින්ඩියත් එක්ක වලියක්.ඒකට කරුණු මදි නිසා වෙන්නැති අනිත් උනුත් ගාවගෙන තියෙන්නේ. දැන් උන් කියන විදියට ඕක ලියන්නේ එක්කෝ චමිල, නැත්නම් මම, එහෙමත් නැත්නම් ෆිට් එකේ එකෙක්. ඕවා ලියපු එකා එදා ඇවිල්ල නෑ. මොකද ඌ කියලා තියෙනවා මම ලොකු කැමරාවක් අරන් ආවා කියලා. මම මේ කියන්නේ දැනට ලියවිලා තියෙන්නේ මේ මාතෘකාවට අදාල ඔක්කොම බ්ලොග් ගැන. ඇන්නෝනිමස් ඒවත් එක්ක. තීම් එක වගේ උනාට Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-76602317313000464342010-12-23T12:07:39.550+05:302010-12-23T12:07:39.550+05:30අඩුපාඩු කියන දේ හැමෝගෙම අතින් වෙන්න පුලුවනි.. ඒවට ...අඩුපාඩු කියන දේ හැමෝගෙම අතින් වෙන්න පුලුවනි.. ඒවට මඩ නොගහ උත්සාහය අගය කිරීමයි වැදගත් වෙන්නෙ. එතකොට මේ පාර අඩුපාඩු තිබුනනම් එයාල ඒව ඊලග වතාවෙදි නිවැරදි කරගනීවිනෙ..BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-67116596045591969832010-12-22T21:51:19.380+05:302010-12-22T21:51:19.380+05:30සමාවෙන්න ඇනෝ ඔබ පැවසූ දෑ සැකෙවින් දක්වා මා කළේ වරද...සමාවෙන්න ඇනෝ ඔබ පැවසූ දෑ සැකෙවින් දක්වා මා කළේ වරදකි. නැවත් එය එසේ සිදු නොවේ ~x(පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-8448239351687791292010-12-22T21:32:36.682+05:302010-12-22T21:32:36.682+05:30ගනන් ගන්න එපා මල්ලිලා.මේ මිනිස්සුන්ට මේ වගේ දෙයක් ...ගනන් ගන්න එපා මල්ලිලා.මේ මිනිස්සුන්ට මේ වගේ දෙයක් කරන්න බැරි බව හැමෝම දන්නවා. විවේචනය කරන්න නම් පුලුවන්. ඒක ගනන් ගන්න එපා. ඔය කියන බේලොග් කරුවා මේ රටේ ඉන්න හොදම දක්ෂම බොලොක් කරුවා යැයි තමන්ම සිතා සිටින බව හැමෝම දන්නවා. ඒක එයාගේ සතුටනේ. මටත් මේ හමුවට එන්න බැරි උනා. ඒත් මොන අඩුපාඩු තිබුනත් මෙහෙම දෙයක් හරි සංවිධානය කිරීම ගැන සියලු දෙනාම සතුටු විය යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-10131126481033255472010-12-22T21:28:28.462+05:302010-12-22T21:28:28.462+05:30සිංහල බ්ලොග් යුනියන් එකේ --කිරි.කොම් එකට _ක දෙන එව...සිංහල බ්ලොග් යුනියන් එකේ --කිරි.කොම් එකට _ක දෙන එවුන් සෙට් එකක් ඉන්නවා.. මේව දකින කොට උන්ට ඌරු ජුවල්.. උන් වෙන්න ඹ්න ඔය වල්පල් ලියන්නේ..Unknownhttps://www.blogger.com/profile/02517086277201355648noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-63212356970080349752010-12-22T21:18:01.459+05:302010-12-22T21:18:01.459+05:30පළමු ඇනෝ කොමෙන්ටුව ලැබුණි. ඒ ටැබූට ලිපිය බාරදුන් ත...පළමු ඇනෝ කොමෙන්ටුව ලැබුණි. ඒ ටැබූට ලිපිය බාරදුන් තැනැත්තා විය යුතුය. ඔහු පවසන පරිදි ඔහුට හරියට සතුරන් ඇත. ඒ නිසා ඇත්ත නමින් පෙනී සිටීමට නොහැකි බවක් පවසයි. තවද ඔහු අහිංසකයෙක් බව පවසා ඇත. (අපිත් එහෙම තමයි ඉතිං) මාත් එක්කත් කතා කළ බව පවසයි. මගේ ලිපියේ තියන ඉරිසියාව, ක්‍රෝධය, වෛරය වචන වලට ඔහු අකමැති හැඩයි. ඒ වගේම එදා බත් එක ඔහු නොකෑ බව පවසයි. තව නොකෑ පිරිස් සිටි බවද පවසයි.
එයාගේ කොමෙන්ටුව පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-80418357691241663292010-12-22T20:00:25.652+05:302010-12-22T20:00:25.652+05:30අනේ බං උඹල අහලා නැද්ද... ශ්‍රීමත් අනගාරික ධර්මපාලත...අනේ බං උඹල අහලා නැද්ද... ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා කියලා තියෙනවා...
ලංකාවේ උන්ට වැඩක් කලත් බනිනවා.නොකලත් බනිනවා.කලොත් වැඩියෙන් බනිනවා.ඉතිං ලංකාවේ උන්ට වැඩක් කරනවනම් බැනුම් අහන්න බලාගෙන වැඩකරන්න ඕනි....

ඕක ඇත්ත නෙමේද...ඕවා කතාකරලා වැඩක් නෑ බං.නපුංසක කම කොහේ ගියත් එකයි.වෙනසක් නෑ...දුන්නු බත් පත කාලා ගෙදර ගිහින් කාපුව දිරවන්නත් ඉස්සෙල්ලා බනිනවා බත් පත දුන්න එකාටයි
ළග ඉදන් ෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-1648323267247031872010-12-22T16:36:25.058+05:302010-12-22T16:36:25.058+05:30ඔය කියපු ලිපිය මමත් කියෙව්වා.ඇත්ත තමයි.මොනා වුනත් ...ඔය කියපු ලිපිය මමත් කියෙව්වා.ඇත්ත තමයි.මොනා වුනත් මට හරි සතුටුයි ඒ ලිපියට කමෙන්ටු ගොඩාක් ඇවිල්ල ඒක අච්චාරු වෙලා තිබුන එකට.කියවන කෙනාට එපාවෙන විදියටම කමෙන්ට් ඇවිල්ල.ඒක නිකං වැසිකිළියක් වෙලා.හැමෝම ඇවිත් කමෙන්ට් දාල පෝස්ට් එක ගූ තැම්බක් වගේ.මොනා වුනත් සිංහල බ්ලොග් සංසදය එක්ක වැඩ කරන අය ඒක සතුටු සිතින් සුහදව කරනවනම් අනිත් අයට මොකක්ද තියන ඇගේ අමාරුව.මොකක්හරි වැරද්දක් දැක්කනම් ඒක එතනදිම හරි එහෙම jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-89465799587726243422010-12-22T15:48:55.611+05:302010-12-22T15:48:55.611+05:30නිකන් දෙන එක කාල ඉන්න බැරි වුන් ඉන්නවනේ අම්මප ඇත්ත...නිකන් දෙන එක කාල ඉන්න බැරි වුන් ඉන්නවනේ අම්මප ඇත්තටම.. වැඩේ කියන්නේ කාල තමයි මුන් බනින්නේ... එහෙමනම් නොකා ඉන්න ඕනේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-70142356662085348172010-12-22T13:19:40.647+05:302010-12-22T13:19:40.647+05:30රංග අයියා පෝස්ට් එකක් දාලා තිබිලා ඒත් අර ලිපිය ලිය...රංග අයියා පෝස්ට් එකක් දාලා තිබිලා ඒත් අර ලිපිය ලියලා තියෙන්නේ එයාගේ යාලුවෙක්ය කියලා ඒ පෝස්ට් එක අයින් කරලා. මට සිරිත් මල්දමේ කවියක් මතක් උනා

දෙගුරුන් කීවත් පව් නොකරන්නේ
සතුරන් කීවත් පින් කරපන්නේ
කවරුන් කීවත් විමසා ගන්නේ
එබැවින් යහපත් වැඩ කරපන්නේ

ඉතිං මම කියන්නේ යාලුවා කළත් වැරැද්ද වැරැද්දමයි.

මගේ පෝස්ට් එකේ ලියලා තියෙන්නේ ඒක ලියපු කෙනා හැමදේම පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-29952750045943731742010-12-22T12:45:48.353+05:302010-12-22T12:45:48.353+05:30මම මේ ලඟදි blog ලියන්න ගත්තෙ ඉතින් සිංහල blog ඉතිහ...මම මේ ලඟදි blog ලියන්න ගත්තෙ ඉතින් සිංහල blog ඉතිහාසය ගැන නම් මම දන්නේ නෑ…

ඒත් මම කැමතියි මගේ අදහසත් කියන්න…

මම හිතන්නෙ සංසදයට කැමති දෙයක් කරන්න ඒ ගොල්ලන්ට අයිතිය තියෙනව.

ඉතින් සංසදය එක්ක වැඩ කරන්න කැමති කට්ටිය ඒගොල්ලො එක්ක වැඩ කරපුවාවෙ…

කවුරුත් අනිත් පැත්ත විවේචනය කරන එක හරි නෑනෙ..

සංසදේට හරි කියල හිතෙන දේ කරයි.. අපිට හිතෙනවනම් ඒක හරි කියල හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-40862313169985110862010-12-22T12:26:10.600+05:302010-12-22T12:26:10.600+05:30ඒ ලිපිය ලියල තියෙන්නේ ඇත්තටම එදා ආපු එක්කෙනෙක්. මො...ඒ ලිපිය ලියල තියෙන්නේ ඇත්තටම එදා ආපු එක්කෙනෙක්. මොකද එදා උන සියල්ලම වාගේ දන්න කෙනෙක්. මොකද හැමදේම වගේ ලියල තිබුනනේ. එයා දැන් මේ විවේචනය කරන දේවල් එදා එතෙන්දි කියන්න තිබ්බනෙ. නමුත් එදා එයා අපිත් එකක් සුහදව ඉදල නිර්ණාමිකව ඇයි මෙමෙහම කෑ ගහන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-38694215509357997732010-12-22T12:21:12.034+05:302010-12-22T12:21:12.034+05:30ඔය ලිපිය ලියපු එකා ලග පාතක හිටියනම් හැක් කොරලා දාන...ඔය ලිපිය ලියපු එකා ලග පාතක හිටියනම් හැක් කොරලා දානවා...:ඩී-HacKrisH-https://www.blogger.com/profile/02107373038713594578noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-53891726567658699062010-12-22T11:29:11.217+05:302010-12-22T11:29:11.217+05:30පූසා : ඒ ලිපිය ලියපු කෙනා හොයාගෙන මම බ්ලොග් පෝස්ට්...පූසා : ඒ ලිපිය ලියපු කෙනා හොයාගෙන මම බ්ලොග් පෝස්ට් එකක් දැම්මා. කොහොම උනත් මඩ ගහන එක වැරදි උනත් සමහර ලියල තිබුන දේවල් එක්ක නම් මම එකඟයි

මම ඔතෙන්ට ගියෙ පැය 3ක් 4ක් රට බයිල අහන්න නම් නෙමේ. අනික කාගෙවත් ගොං පාර්ට් බලන්නත් නෙමේ. අනිත් බ්ලොග් ලියන කියවන සහෝදර සහෝදරියො අඳුර ගන්න.

හැබැයි කෙනෙක්ගෙ පෙනුමට දෙමවුපියො දුන්න නමට මඩ ගහන එක නම් මම කොහෙත්ම අනුමත කරන්නෙ නෑ.රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-58561009044948726562010-12-22T10:42:21.748+05:302010-12-22T10:42:21.748+05:30සුහද හමුවේ තිබුන හීතල ටිකක් වැඩිනිසා ඔය බුවාගේ ඔයක...සුහද හමුවේ තිබුන හීතල ටිකක් වැඩිනිසා ඔය බුවාගේ ඔයකියන අදහස් ටික මිදිලා තියෙන්න ඇත්තේ එකයි ඒවෙලාවෙ කිව්වේ නැත්තේ. එලියට ආවට පස්සේ ඕකගේ ගොන් මොළ කෑල්ල දියවෙලා. කාපු බත් පතටත් පහරන ජාතියේ එකෙක්. කියන දෙයක් කියන්න ඒ වෙලාවේ අවස්ථාවක් දුන්නනේ.Hacker Kottoruwahttps://www.blogger.com/profile/14118429274681508949noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-44887186275587511602010-12-22T07:51:23.495+05:302010-12-22T07:51:23.495+05:30ඒ බ්ලොග් එකට පුසිද්ධියක් අප විසින් ලබා දීමද එක අතක...ඒ බ්ලොග් එකට පුසිද්ධියක් අප විසින් ලබා දීමද එක අතකට වැරදිය කියල මට නම් හිතෙනව.
ඒකෙ ලියපු අය හුගක් තම තමන්ගෙ පෂ්චාත්බාගය ගැන නම් හොදට ලියල තිබුන. මොනව නැතත් ඒ ගැන වත් ඔවුන් බුද්ධිමත්.
සමහර විට ඒක ලියපු පුද්ගලයත් එතැනදි දීපු විජේසේකර keyboard එක බලාගෙන වෙන්න ඇති post එක ලිව්වෙ, නේද.......?
නැත්නම් තරහට ඒක විසික් කරාද දන්නෙත් නැහැ. අපරාදෙ කාලිංග අයියගෙ දානෙට ගිහිපු සල්ලි. ඒ ගැන Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-50175749061646417662010-12-22T06:27:52.679+05:302010-12-22T06:27:52.679+05:30බොහෝම ස්තූතියි හැමෝගෙම කමෙන්ට්ස් වලට. සුහද හමුවට ආ...බොහෝම ස්තූතියි හැමෝගෙම කමෙන්ට්ස් වලට. සුහද හමුවට ආවත් නැතත් ඒ ලිපිය ලියපු කෙනාගේ තත්වේ හැමෝටම තේරෙන බව දැණුනා.
මාරයා අයියා කියන එක ඇත්ත මේවාට උත්තර දීලා ඉවර කරන්න බැහැ. ඒ වගේම ඒවා දැකලා නොදැක්කාවගේ මට කට පියාගෙන ඉන්නත් බැහැ නොවැ x(පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-24498665710859052362010-12-22T05:36:32.953+05:302010-12-22T05:36:32.953+05:30ඈත්ත තමයි, වෑරෑද්දක් දෑක දෑකම කාට වුනත් ඈස් කන් පි...ඈත්ත තමයි, වෑරෑද්දක් දෑක දෑකම කාට වුනත් ඈස් කන් පියන් ඉන්න බෑනේ. කවුරු හරි ඒක වෑරෑද්දක් කියලා කියලා දෙන්න ඕනි. ඔයා කරපු දේ හරි. ඒක ලියපු එකා වෑරදිලා වෑස්සකට ගොඩ වෙච්ච නෑට්ටක් නෑති බල්ලෙක් වෙන්න ඈති. හරියට මෑක්කෙක්වත් එලවගන්න බෑරි. කවුරු මොනවා කිව්වත් එදා වෑඩසටහන හොදට තිබ්බා. ඔහොම කතා කියන එකෙට්ටවත් කාලිංග අයියත් එක්ක හෑරෙන්නවත් බෑ.WaH-Bananahttps://www.blogger.com/profile/06654855340480654272noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-38072282731531578502010-12-22T05:29:03.911+05:302010-12-22T05:29:03.911+05:30ඕවා ඔහොම තමයි ..
දෙයක් කරන්න කවුරුවත් ඉදිරිපත් වු...ඕවා ඔහොම තමයි ..

දෙයක් කරන්න කවුරුවත් ඉදිරිපත් වුනේ නැති වුනාට කළාට පස්සේ විවේචනය කරන්න නම් ගොඩ දෙනෙක් ලෑස්තියි.

ඒ විවේචනය කරන අය කවදාවක්වත් වැඩක් පටන් ගන්න යද්දී වචනයකින්වත් සහයෝගයක් දක්වන්න හිතන්නේවත් නැහැ..

බල්ලන් බිරුවාට කඳු පාත් නොවේලු නේ....චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-45411773572430832482010-12-22T01:40:55.667+05:302010-12-22T01:40:55.667+05:30ආ පූස් මල්ලී..අර කමෙන්ට්ස් එක දැම්මෙ ඔයාලත් එක්ක එ...ආ පූස් මල්ලී..අර කමෙන්ට්ස් එක දැම්මෙ ඔයාලත් එක්ක එදා කතා කොරපු මාරයා අයියම තමයි.
කොහොමටත් මම කවදාවත් ඇනෝ කමෙන්ට්ස් දාන්න කැමති නැහැ.
මෙ වෙනකල්ම මම එහෙම දාලා තියෙන්නේ එකම එකයි..ඒකත් බ්ලොග් එකේ අයිති එක්කෙනාට ඉගියක් දීලා..මෙ මම තමයි කියලා..එයත් මාව ඒ ඉගියෙන් අදුර ගත්තා..ඒ දැම්මෙත් නරක දෙයක් එහෙම නෙවී..අපි කතා කරන දේ අනිත් අයට නොතේරෙන්න ඔන දෙයක් වෙච්ච හින්දයි.

උඹ ලියලා තියෙන මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com