tag:blogger.com,1999:blog-4191818190781811615.post5678166420047531071..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: ඇත්තම ආදරේද? මෝඩ කමද? (සංවාදයට විවෘත්තයි)පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4191818190781811615.post-34520903673016035832015-03-09T09:15:08.604+05:302015-03-09T09:15:08.604+05:30Mata ehema deyak unanam math e theeranayama thamai...Mata ehema deyak unanam math e theeranayama thamai ganne.mokada me loke mangena hithanta,hoyanta,adare karanta inna ekama ekkena mage husband nisa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-87567992009993261152011-12-19T21:23:57.792+05:302011-12-19T21:23:57.792+05:30adare wadi kamata ehema hithennath puluwan.eth eya...adare wadi kamata ehema hithennath puluwan.eth eya hithanna one eyage mahaththaya eyage theerane gana monawa hithay da kiyala.maruna unath mahaththaya hitiyanam eya kamathi wena de kala nam hodai kiyalay mata hithanne.oyala kamathiy da hithanna oyala marunoth oyalage partner siyadivi nasa gannawata?janihttps://www.blogger.com/profile/08649930584522292764noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-12249726168220566232011-03-31T10:53:55.906+05:302011-03-31T10:53:55.906+05:30අදහස් දක්වපු හැමෝටම ස්තූතියි..... :)අදහස් දක්වපු හැමෝටම ස්තූතියි..... :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-48472734030604191182011-03-29T17:53:24.524+05:302011-03-29T17:53:24.524+05:30මට උනා නම් මමත් ඕකම කර ගනී....ස්වර්නවාහිනියෙත් යාව...මට උනා නම් මමත් ඕකම කර ගනී....ස්වර්නවාහිනියෙත් යාවි මම... :( :x =((Reshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-67385783334695813772011-03-29T13:04:07.274+05:302011-03-29T13:04:07.274+05:30සමහරවිට ඒ කෙල්ලට තමන්ගෙ ස්වාමියා නැතුව මූණ දෙන්න ව...සමහරවිට ඒ කෙල්ලට තමන්ගෙ ස්වාමියා නැතුව මූණ දෙන්න වෙන ලෝකෙට එයාට යන්න ශක්තියක් නැතුව ඇති. අනේ මන්දා. මිනිස් ජීවිතේ කියන්නෙ ලේසියෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-53219207000127563552011-03-28T23:26:51.149+05:302011-03-28T23:26:51.149+05:30මෙහෙමයි, අපි තාර්කිකව (ඒ කියන්නේ මොළෙන්) කල්පනා කල...මෙහෙමයි, අපි තාර්කිකව (ඒ කියන්නේ මොළෙන්) කල්පනා කලොත් මේක මෝඩ වැඩක්. ඒත් ඇත්තටම ආදරයේදී මිනිස්සු කල්පනා කරන්නේ මොළයෙන් නෙමෙයි හදවතින්. ආදරය අන්ධයි කියන්නෙත් ඔය හේතුව නිසාමයි. නැත්තම් ඔය කොච්චර නොගැලපෙන ජෝඩු ඉන්නවාද? පිටින් ඉඳන් තර්කයෙන් හිතන අපට පේන විධියට නෙමෙයි ආදරය තුල ඉන්න අයට ඒක පෙනෙන්නේ. අර ශේක්ස්පියරුත් A Midsummer Night's Dream නාට්‍යයේ කියන්නේ "Love looks not with the eyes, but Nisansa Dilushanhttps://www.blogger.com/profile/16474627584324864110noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-3187961525072473862011-03-28T23:15:35.361+05:302011-03-28T23:15:35.361+05:30මේගැන මොනවා කියන්නද බං මගේ තාත්ත මැරුන වෙලේ මගේ අම...මේගැන මොනවා කියන්නද බං මගේ තාත්ත මැරුන වෙලේ මගේ අම්මත් සිහියෙන් නෙවේ වැඩ කලේ . මගේ නෑදෑයෝ ටික අම්මව සති ගානක් බලා කියාගෙන අම්මගේ හිත හැදුවේ නැත්නම් . සමහරවිට මගේ අම්මත් මේවගේ තීරණයකට යන්න තිබුනා කියලා මට එදා හිතුනා .නියම ආදරෙන් දවසක් ලංවෙලා හිටියත් වෙන් වෙනකොට දුකයි බං ...කියන්න බැරි තරම් දුකයි ...හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-73369180406078478322011-03-28T22:34:28.941+05:302011-03-28T22:34:28.941+05:30ආදරෙ කරන ගොඩක් දෙනෙක් හිතන්නේ ඔහොම තමාආදරෙ කරන ගොඩක් දෙනෙක් හිතන්නේ ඔහොම තමාගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-56951344590539712932011-03-28T22:29:44.558+05:302011-03-28T22:29:44.558+05:30මම හිතන්නේ සුපුන් මල්ලිගෙ කියපු දේ හරි..මම හිතන්නේ සුපුන් මල්ලිගෙ කියපු දේ හරි..නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-10021662391437632892011-03-28T21:20:51.418+05:302011-03-28T21:20:51.418+05:30මචන් මල්ලි පුසා.. මෙවා මෙහෙම භාෂාවෙන් විස්තර කරන්න...මචන් මල්ලි පුසා.. මෙවා මෙහෙම භාෂාවෙන් විස්තර කරන්න පුළුවන් දෙවල් නෙමෙ බන්. ගොඩක් අය තර්ක විතර්ක සංවාද විසංවාද බයිලා ගොඩයි. තෙරුමක් නැහැ බන්. කෙල්ලට ජිවත් වෙන්න බැරිම නම්, මැරෙන්න තරම් හිතෙ හයියකුත් ඇත්නම් මැරෙන්න දිපල්ලා.
මොඩකම කියන දෙත් ගොඩක් සාපෙක්ෂයි.
මිනිස්සු අන්තිමට පස් කනවා කියලා දැන දැනත් බලහන්කො මිනිස්සු නටන නැටිලි. කල්බ්වල පාරෙ තොටෙ, රස්සාව ඇතුලෙ පුදුම නැටුම්, අඩව්, කස්තිරම් රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-1375875478877628902011-03-28T19:52:41.542+05:302011-03-28T19:52:41.542+05:30මෙතනදි ඇනෝ කියන දේ 100%ක් හරි. මමත් එකඟයි.මෙතනදි ඇනෝ කියන දේ 100%ක් හරි. මමත් එකඟයි.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-79704547113109794752011-03-28T19:47:15.482+05:302011-03-28T19:47:15.482+05:30ලොල්ය.. නිවුස් ගැන වාද කිරීමට නොකැමැත්තෙමි. :P ඔයි...ලොල්ය.. නිවුස් ගැන වාද කිරීමට නොකැමැත්තෙමි. :P ඔයිකට කියන්නෙ ක්ෂනික විශාදය කියල. ඒක අවිල්ල මානසික ලෙඩක්. අඹුද්දස්ස කාලෙ නොවැ...pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-78416990681449526282011-03-28T19:02:10.813+05:302011-03-28T19:02:10.813+05:30මම ඇනෝ එක්ක එකගයි :)මම ඇනෝ එක්ක එකගයි :)රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-34452690721647520142011-03-28T13:38:02.430+05:302011-03-28T13:38:02.430+05:30ගයාන් එක්ක එකඟයි ..........:)
මගේ පන කියන කටින්ම ...ගයාන් එක්ක එකඟයි ..........:)
මගේ පන කියන කටින්ම වෙන එකෙකුට අනේ ඔයා තමයි මගේ පන කියන ජාතියේ කෙල්ලො ඉන්න මේ ලෝකේ ~x( .. ඔය මරුණ කෙල්ල ලබන්න ඒ කොල්ල මාර වාසනාවන්තයෙක් වෙන්න ඇති... ඒත් මොකක් හරි පෙර කරුමයක් තිබිලා අකාලේ යන්න වුනාට ... සංසාරෙ පුරාවටම උන් දෙන්න එකට ඉදීවි. ...........

ලිපිය හොදයි පූසා ... ජයRvhttps://www.blogger.com/profile/08904350988116367955noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-30689294967949310182011-03-28T13:21:55.945+05:302011-03-28T13:21:55.945+05:30ආදරයයි මෝඩකමයි දෙකම වෙන්න පුලුවන්. කොහොමවුනත් වැඩි...ආදරයයි මෝඩකමයි දෙකම වෙන්න පුලුවන්. කොහොමවුනත් වැඩිදුර විශ්ලේෂණය අවශ්‍ය නැහැ. ඔය වගෙ දේවල් වෙන එක නවත්තන්න බැහැ.Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-87028178153347826302011-03-28T12:30:46.595+05:302011-03-28T12:30:46.595+05:30ස්වර්ණවාහිනියෙන් ප්රවෘත්ති කියලා කරන්නේ මිනිස්සුන...ස්වර්ණවාහිනියෙන් ප්රවෘත්ති කියලා කරන්නේ මිනිස්සුන්ගේ දුක විකුනන් කන එක හැමදාම මලගෙයක් මරනයක් පෙන්නනවාමයි,,උන් ඒවට අතින් කෑලි දාලා නාට්‍යය හදලා අහිංසකයන්ගේ දුක විකුණන් කනවා,,ඔවාට කිසිම විචාරයක්වත් ලියන්න වටින් නෑ බං,ඔකේ පෙන්නන්නේ සත්‍යය සිදුවීම නෙවෙයි නාට්‍යයක් විතරයි ප්රවෘත්ති නිසා මිනිස්සුත් ඒවායෙ පෙන්නන හැමදේම ඇත්ත කියලා විශ්වාස කරනවා,උන් කරන්නේ තක්කඩි වැඩක්,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-28343826765937412892011-03-28T11:50:17.500+05:302011-03-28T11:50:17.500+05:30දැන් ඉතිං මේ පෝස්ට් එක බලපු මෝඩකමට, කමෙන්ට් කරන්න ...දැන් ඉතිං මේ පෝස්ට් එක බලපු මෝඩකමට, කමෙන්ට් කරන්න වෙනවා. බෑ බං ඒ කෙල්ල ඇත්තටම මැරෙන්න ඇත්තේ ආදරේ නිසා. සමහර විට ජීවත් වුනානම් කෙල්ලට පිස්සු හැදෙන්න තිබුනා... ඒක ඊට වැඩිය දුකක්. මොනා වුනත් රත්තරං කෙල්ලෙක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-27482534668354945552011-03-28T11:07:57.171+05:302011-03-28T11:07:57.171+05:30මම හිතන විදිහට නම් දුර දිග බලල ගත්ත තීරණයක් නෙමේ ම...මම හිතන විදිහට නම් දුර දිග බලල ගත්ත තීරණයක් නෙමේ මේක..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-66150620020167115622011-03-28T10:49:41.902+05:302011-03-28T10:49:41.902+05:30අනේ මන්ද?මට නම් හිතාගන්න බෑ.අපිට සමීපතම කෙනෙක් මිය...අනේ මන්ද?මට නම් හිතාගන්න බෑ.අපිට සමීපතම කෙනෙක් මියයාම දරාගන්න බෑරි දුකක්.ඒක මම් අත්දෑකීමෙන් දන්න දෙයක්.ඒත් කාලයත් එක්ක ඒ දුක තුනීවෙලා යනවා.ඒක ලෝක ස්වභාවය කියල තෙරුන් යනවා.සියදිවි නසාගන්න තරම් හිතක් පහල වුනේ ඒ දෙන්නා අතර තියන දෑඩිබෑදීම වෙන්න පුලුවන්.ලෝකෙම කඩාවෑටුනා වගේ දෑනෙන්න ඇති.ඒත් මෝඩ තීරණයක් කියල මට නම් හිතෙන්නෙ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-30360017783323444552011-03-28T09:44:23.919+05:302011-03-28T09:44:23.919+05:30මමත් ඔය ප්‍රවෘත්තිය දැක්ක පූසා. මට නම් හිතෙන්නෙ මෙ...මමත් ඔය ප්‍රවෘත්තිය දැක්ක පූසා. මට නම් හිතෙන්නෙ මෙහෙමයි. තමන්ගෙ කෙනා නැතිවුණාට පස්සේ හිතට දැනෙන තනිකමත් එක්ක ජීවත් වෙලා වැඩක් නෑ කියන එක හිතට එන්න ඇති. ඒ වගේ වෙලාවට වෙන මොනවත් කල්පනා වෙන්නෙ නෑනෙ. කරන වැඩේ (සමාජයට අනුව) වැරදි වෙන්න පුලුවන්. ඒත් ඇත්තටම ආදරෙන් හිටියනම් ඉතින් එයා නැතුව ජීවත් වෙලා වැඩක් නෑ කියල හිතුනම මැරෙනව ඇරෙන්න වෙන මක් කරන්නද? එයාට දැනුනු විදියට අවසන් විමඳුම ඒක වේන්න ඇති.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-27032489281875109182011-03-28T09:34:20.557+05:302011-03-28T09:34:20.557+05:30ඕක ඉතින් ආදරයම කියල කියන්න බෑ. වේදනාත්මක අවස්ථාවක ...ඕක ඉතින් ආදරයම කියල කියන්න බෑ. වේදනාත්මක අවස්ථාවක නැගෙන ආවේග දරාගන්න බැරිවීමයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-75505764272635987322011-03-28T08:44:44.685+05:302011-03-28T08:44:44.685+05:30මට නමි හිතෙන්නේ ඔය සිද්ධියේ ඔය දෙකම තියෙනවා.නමුත් ...මට නමි හිතෙන්නේ ඔය සිද්ධියේ ඔය දෙකම තියෙනවා.නමුත් ආදරය වැඩියෙන් තියෙනවා..Thusithanoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-58698722754876701552011-03-28T08:29:15.377+05:302011-03-28T08:29:15.377+05:30ඔය වගේ කෙල්ලෝ අඩුයි ,කෙල්ලො බහිතරයක් ආත්මාර්තකමේ උ...ඔය වගේ කෙල්ලෝ අඩුයි ,කෙල්ලො බහිතරයක් ආත්මාර්තකමේ උපරිමය.එත් මටාම් හිතෙන්නේ අපි බෑදලා තම කෙනෙක් එක්ක ජිවත් වුනත් දෙදෙනා අතර ආදරය කොතරම් දෑඩිව තිබුනත් මෙවෑනි අර්තවිරහිත වෑඩනම් මම අනුමත කොරන් නෑ ඔන්.ගොඩක් ප්‍රශ්න වලට කාලය පිලිතුරු සපයන්වා කියලා මටනම් හිතෙන්නේ.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-31005059046472882572011-03-28T08:07:57.976+05:302011-03-28T08:07:57.976+05:30මම කියන්නම් ඔය නිව්ස් එක ගැන මගේ වචන ස්වල්පයක්..ඔය...මම කියන්නම් ඔය නිව්ස් එක ගැන මගේ වචන ස්වල්පයක්..ඔය නාලිකාවේ නිව්ස් මම නම් බලන්නේම නෑ..මොකද ඔකේ නිව්ස් නෙමේ පෙන්නන්නේ..මිනිස්සුන්ගේ දුක...කවුරු හරි මැරුනොත් ඕකුන්ට රජ නිව්ස් එකක් වෙනවා..ඒක දානවා සම්පූර්න කතාව එක්කම විනාඩි දහයක් විතර..ඕක තමා නිව්ස්..මම දන්නේ නෑ ඔය වස බීල මැරෙන එක ඔච්චර මාකට් ක්රන්න ඕන මොකද කියලා..ඒක කරන්නේ උන්ගේ රේටින්ග්ස් වැඩි කර ගන්න..මිනිස්සු අඩවන්න..එතකොට කට්ටිය පව් පව් ගගා රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-26008844082752996502011-03-28T07:35:07.959+05:302011-03-28T07:35:07.959+05:30දුර දිග නොහිතා ගත්ත තීරනයක් වෙන්න අමාරුයි. කෙල්ලට ...දුර දිග නොහිතා ගත්ත තීරනයක් වෙන්න අමාරුයි. කෙල්ලට උන්නු එකම පිහිට ස්වාමියා වෙන්න පුලුවන් . එය නැති ලෝකෙක තමාත් ඉදල වැඩක් නෑ වගේ හැගීමක් කෙල්ලට එන්න ඇති..

ජය...Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.com