tag:blogger.com,1999:blog-4191818190781811615.post6026549137642452048..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: මේ සිද්ධස්ථානවලට ඔබ ගිහින් තියෙනවද? (මුහුදු මහාවිහාරය-පොතුවිල්, මඟුල් මගාවිගාරය-ලාහුගල)පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4191818190781811615.post-854648785410210462012-11-05T08:59:19.376+05:302012-11-05T08:59:19.376+05:30Sirage kamare harha ada tami isara welama awy. dan...Sirage kamare harha ada tami isara welama awy. dan itin enwa.
"Anonymous"awy mata g mail acc; blog nati nisa,
Jayawewa,
Sajith Mendis.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-15383956745187716162011-08-24T20:51:11.394+05:302011-08-24T20:51:11.394+05:30මුහුදු මහා විහාරය ගැන මම ලියපු ලිපියක් තමයි මේ.......මුහුදු මහා විහාරය ගැන මම ලියපු ලිපියක් තමයි මේ.....

http://eatuwawa.blogspot.com/2010/11/muhudu-maha-viaharaya.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-80064369601170231762011-06-12T08:44:05.670+05:302011-06-12T08:44:05.670+05:30මටත් ආසයි ගිහින් බලන්න....මටත් ආසයි ගිහින් බලන්න....Angelhttps://www.blogger.com/profile/03094301715688636777noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-73287642278696062932011-06-10T00:09:44.371+05:302011-06-10T00:09:44.371+05:30රිෂාන්: රොබින් මෙතනදී කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කි...රිෂාන්: රොබින් මෙතනදී කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කියලා නෑ. එයා අදහස් දක්වලා තියෙන්නේ මගේ පෝස්ට් එක ගැනයි. අනිත් හැමෝමත් එහෙමයි. ඉතිං ඔයාටත් පුළුවන් මේ පෝස්ට් එක ගැන ඔයාගේ අදහසක් කියලා යන්න.
මම මේ ලිපිය ලිව්වේ මේ සිද්ධස්ථාන ගැන නොදන්නා අයට දැනගෙන්න මිසක් ඒ ස්ථාන වලට තියන කරදර අපහසුතා ගැන හෝ ඇත්තටම එහෙම දෙයක් තියනවාද නැද්ද කියලා හොයලා බලන්න නෙමෙයි. ඒ නිසයි මම කිව්වේ ඒ දේවල් ගැන සඳහන් දේවල් පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-39583766404692555052011-06-09T22:35:27.530+05:302011-06-09T22:35:27.530+05:30පුසා ඔයා මගේ කොම්මෙන්ට් එක මැකුවේ ඇයි .මම රොබින්ගේ...පුසා ඔයා මගේ කොම්මෙන්ට් එක මැකුවේ ඇයි .මම රොබින්ගේ කොම්මෙන්ට් එකට පිළිතුරක් විදියට නේ දැම්මේරිෂාන්http://yarsaad.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-40867997384192942442011-06-09T14:21:24.253+05:302011-06-09T14:21:24.253+05:30පූසා මට ඔයාගෙ මේල් එක මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් ...පූසා මට ඔයාගෙ මේල් එක මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදිහට දානවද?
මගෙ මේල් එක මෙතන දාන්න බෑ හැමෝටම පේන නිසා.. මගෙ බ්ලොග් එකේ කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නේ...තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-55313361646181316882011-06-09T14:20:14.997+05:302011-06-09T14:20:14.997+05:30පූසා මේ ලිපිය පරපුරක සටහන් එකෙත් පලකරමුද? අවශ්යනම...පූසා මේ ලිපිය පරපුරක සටහන් එකෙත් පලකරමුද? අවශ්‍යනම් සංස්කරණ කිහිපයකුත් කරලා....තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-39723566542344154622011-06-09T00:18:25.514+05:302011-06-09T00:18:25.514+05:30sancharakaya : බොහොම ස්තූතියි මචං. අනේ ඔය පාරවල් න...sancharakaya : බොහොම ස්තූතියි මචං. අනේ ඔය පාරවල් නම් මට ඒ හැටි මතක නෑ

හිස් අහස : පේනවනේ බං අපිට ඕවට යන්න ලංකාවේ එක කොණක ඉඳන් අනිත් කොණටම එන්න එපායැ. මම නම් ඉතිං කොහොම හරි ගියා.
පහුගිය දවස් ටිකේම ඔය වගේ තැන්වල ඇවිදපු එකමයි කළේ. ඒකයි ලියන්න උනේ නැත්තේ. පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-91719375516615412702011-06-08T21:34:10.679+05:302011-06-08T21:34:10.679+05:30This comment has been removed by a blog administrator.රිෂාන්http://www.obataislam.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-63861294635650978072011-06-08T13:29:36.853+05:302011-06-08T13:29:36.853+05:30මේ පිටරට ඉන්න කට්ටිය නම් ඊලඟට එන්නේ ඔය ප්‍රදේශ දැක...මේ පිටරට ඉන්න කට්ටිය නම් ඊලඟට එන්නේ ඔය ප්‍රදේශ දැක ගන්ට. පූසා මල්ලි ගයිඩ් වැඩේ කරනවද? අර කාරෙකක් දෑවැද්දට දෙන සුදු මාගේ සුදු දුවවත් අරගන එන්නම්.

නොදන්න තොරතුරු ගොඩාක් දැනගත්තා. ගොඩක් ස්තූතියි.:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-49386041535200714662011-06-08T12:39:29.834+05:302011-06-08T12:39:29.834+05:30නියමට ලියලා තියනවා පූසෝ ! මම දැනුයි මේක දැක්කේ ඔන...නියමට ලියලා තියනවා පූසෝ ! මම දැනුයි මේක දැක්කේ ඔන්න අපිත් ආසාවෙන් කියෙවුවා . මමනම් මේ හැමතැනකම ගිහිං තියනවා මචං .

"උඹට මෙච්චර හොඳට ලියන්න පුලුවන්කම තියේදි මොකද කම්මැලිකමට හැංගිලා ඉන්නේ ?"
ඒ ප්රශ්නය මගේ නෙවෙයි මම වැඩකරන තැන කෙනෙකුගෙන්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-70066119712039899652011-06-08T09:54:05.382+05:302011-06-08T09:54:05.382+05:30ඉතාමත් වටිනා ලිපියක්. ඔබේ සිතියමේ හැටියට මුහුදු මහ...ඉතාමත් වටිනා ලිපියක්. ඔබේ සිතියමේ හැටියට මුහුදු මහා විහාරයට යනවනම් පොතුවිල් පහුකරලා පානම දෙසට ගිහින් නැවත වමට හැරිලා යායුතුයි. මගුල් මහා විහාරය තියෙන්නේ පොතුවිල් වල ඉදන් ලාහුගල පැත්තට වෙන්න වගේ.සංචාරකයාhttps://www.blogger.com/profile/08288802419781025761noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-45730426480194772682011-06-07T23:45:04.536+05:302011-06-07T23:45:04.536+05:30ලහිරු : ස්තූතියි මචං :)
-------------------------...ලහිරු : ස්තූතියි මචං :)

කතන්දර Kathandara : ම්... හරියටම දන්නේ නෑ. හැබැයි මේ පන්සල් දෙකෙන් එකක් ආශ්රිතවනම් අනිවාර්යයෙන්ට මුහුදු මහාවිහාරය ආශ්‍රිතව වෙන්නම ඕනේ. මොකද ඒ ආශ්‍රිතව මට ඕනෙනම් වෙනම ලිපියක් ලියන්න පුළුවන් :(
ඇත්තටම අයියේ ඒ පන්සල ආශ්‍රිතවද?<br පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-52095669388296076402011-06-07T23:35:10.094+05:302011-06-07T23:35:10.094+05:30මධුරංග : ඔව් මමත් අහලා තියෙන්නේ එහෙම තමයි ඒක කතාවට...මධුරංග : ඔව් මමත් අහලා තියෙන්නේ එහෙම තමයි ඒක කතාවට වඩා මට උලුප්ප්ලා ගන්න ඕන වුනේ ගම්මාවන වලට නම් ලැබුණු හැටි. ඒකයි ඒ හැන නොලිව්වේ.
ස්තූතියි මචං :)

රත්ගමයා: සිරාවටම? 8-7

------------------------------------------------------------------------පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-5143779925293548302011-06-07T23:28:33.488+05:302011-06-07T23:28:33.488+05:30නොදන්න තැනක් ගැන ලියවුනු තවත් නියම සටහනක්. ඇත්තට ප...නොදන්න තැනක් ගැන ලියවුනු තවත් නියම සටහනක්. ඇත්තට පූසා කිව්ව වගේ ඔය ජනප්‍රිය තැන් වලට වඩා මේ වැගේ තැනක් දැකබලාගන්න එක සෑහෙන්න වටිනවා... වතාවක් අපි ආරුගම් වෙරළට ගියා.. මූදෙ නාල තවත් ඒව නාල වෙන දෙයක් කරන්න වුණේ නෑ... ගෙදර ආව විධියත් මතක නෑ... :D

කතන්දර කිව්ව හඳයගෙ කතාව 'නැගෙනහිර වෙරළින් ඇසෙන...' කියන එකද? මටත් ඒක ෂුවර් නෑ.... :-(hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-84395803851112790082011-06-07T20:25:02.526+05:302011-06-07T20:25:02.526+05:30හුඟක් වැදගත් ලිපියක්. මේ වගේ ස්ථාන දැක බලාගන්න ආස ...හුඟක් වැදගත් ලිපියක්. මේ වගේ ස්ථාන දැක බලාගන්න ආස අයට හොඳින් කරුණු විස්තර කර දී තියෙනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-62679364713629784902011-06-07T17:02:04.047+05:302011-06-07T17:02:04.047+05:30අශෝක හඳගම ගේ හැදු මේ පාරෙන් එන්න ටෙලියේ කතාව මොන ප...අශෝක හඳගම ගේ හැදු මේ පාරෙන් එන්න ටෙලියේ කතාව මොන පන්සල ආශ්රීතවද කියලා දන්නවාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-84052398356137778802011-06-07T14:43:42.961+05:302011-06-07T14:43:42.961+05:30නියමම නියම ලිපියක් සහෝ.... දිගටම ලියන්න......නියමම නියම ලිපියක් සහෝ.... දිගටම ලියන්න......ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-50446879379461515522011-06-07T14:21:22.321+05:302011-06-07T14:21:22.321+05:30මුහුදු මහා විහාරය. මාරයියගේ පෝස්ට් වලින් තමා මම ඒක...මුහුදු මහා විහාරය. මාරයියගේ පෝස්ට් වලින් තමා මම ඒක දැක්කේ........
බොරු කියන්නේ මොකටද මං නම් බලපු කිසි දෙයක් නැති තරම්. හැබැයි හැමදේම බලලා තියනවා. මට මතක නැති කාලේ.:(( :((

වැදගත් ලිපියක්......... මගෙත් පොලොන්නරුව ලියන්න ඉතුරුයි කියලා මතක් උනේ දැන් ඕන්...... හී.....හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-3805910980043487332011-06-07T12:40:07.209+05:302011-06-07T12:40:07.209+05:30නොදන්න කරුණු හුඟක් දැනගත්තා. ස්තූතියි පූසෝ..නොදන්න කරුණු හුඟක් දැනගත්තා. ස්තූතියි පූසෝ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-39075086623275063862011-06-07T12:00:15.981+05:302011-06-07T12:00:15.981+05:30මේ පෝසට් එකට මං ලයික්... දිගටම ලියපං මේ වගේ එව්වා....මේ පෝසට් එකට මං ලයික්... දිගටම ලියපං මේ වගේ එව්වා...Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-29688636384676783482011-06-07T11:52:11.300+05:302011-06-07T11:52:11.300+05:30පට්ට හොදේ පූසෝ..මේක නිකන් අර වාර්ථාමය චිත්තර පටිය ...පට්ට හොදේ පූසෝ..මේක නිකන් අර වාර්ථාමය චිත්තර පටිය තිබ්බේ..මට නම මතක නෑ..අන්න ඒක වගේ...
:))රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-71902090538217735922011-06-07T11:31:00.557+05:302011-06-07T11:31:00.557+05:30කැලණිතිස්ස රජතුමාගේ කාලේ මුහුද ගොඩ ගලුවේ හාමුදුරු ...කැලණිතිස්ස රජතුමාගේ කාලේ මුහුද ගොඩ ගලුවේ හාමුදුරු නමක් තෙල් කටාරමකට දාලා මරාදාපු හින්දා කියලා තමයි මම අහලා තියෙන්නේ. මේ මුහුද ගොඩ ගලපු එක නවත්වන්න රාජ්‍ය ලේ තියෙන කෙනෙක්ව මුහුදට බිලි දෙන්න ඕනේ ලු. ඒකටලු විහාරමහා දේවි මුහුදට බිලි උනේ.

නියම ලිපියක් පූසෝ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-84911175096548389642011-06-07T08:30:54.728+05:302011-06-07T08:30:54.728+05:30@රොබින්: උඹේ තර්කය සාධාරණයි. සිංහල ගම්මාන ගොඩක් මැ...@රොබින්: උඹේ තර්කය සාධාරණයි. සිංහල ගම්මාන ගොඩක් මැද තියන වෙන ආගමක සිද්ධස්ථානයක් ගැන මම ඩ්හන්නේ නෑ. මම ඒ කතාව උපකල්පනය කරලයි කිව්වේ. ඒත් මම ඒ ගැන කතා කරන්න එපා කිව්වේ මෙතන ජාතිවාදය ආගම් වාදය ඇදගන්න අකමැති නිසා. මට වගේම උඹටත් ඇති වෙන ආගම් වල යාළුවෝ. ඔක්කොම එක වගේ නෑ. කීප දෙනෙක්ගේ වැරදි නිසා සමස්ථ ජාතියක්ම විවේචනය කරන එක හොඳ මදි. දැන් කට්ටිය ඕක ගැන ලියන්න ගත්තොත් කරන්නේ වෙන වෙන ආගම් වලටයි ජාතීන්ටයිපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-28438429375966211352011-06-07T08:14:57.764+05:302011-06-07T08:14:57.764+05:30ඔය සිද්ධස්ථානය ගැන කතා කරන කොට ඉස්ලාම්භක්තිකයන්ගෙන...ඔය සිද්ධස්ථානය ගැන කතා කරන කොට ඉස්ලාම්භක්තිකයන්ගෙන් එයට සිදුවන හානිය ගැන කතා නොකල යුතුයි නම් මේ ලිපියට ප්‍රතිචාර දක්වලා වැඩක් නෑ මිත්‍රයා. රැකගන්න ඕන දේ රැකගන්න කියන්න බයවෙන්න ඕන නෑ. සිංහල ගම්මාන රාශියක් මැද වෙනත් ආගම සිද්ධස්ථානයකට සිදුවෙලා තියන එක හානියක් උදාහරණ ලෙස දෙන්න. මං දෙන්නම් ඉහත ආකාරයේ සිදුවීම් දුසිම් දෙකක්...රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.com