tag:blogger.com,1999:blog-4191818190781811615.post6131638473620042291..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදී සැබෑ වනාන්තර මැදින් ගොස් හමුවන සුන්දර ප්‍රදේශයක් පිළිබඳවයි..................පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4191818190781811615.post-27386657058807450902011-07-11T15:01:03.759+05:302011-07-11T15:01:03.759+05:30එල ......එල ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-58854885020859092152011-05-31T10:40:01.732+05:302011-05-31T10:40:01.732+05:30පූස් උඹනම් නියමයි බං... පුළවං කමක් තියෙන්නම් අර ගඟ...පූස් උඹනම් නියමයි බං... පුළවං කමක් තියෙන්නම් අර ගඟේ ඔරු පදින එක එවපං... ඒක නම් මැක්සා පින්තූරයක් බං.... කියලා වැඩක් නෑ.... මාරම ගති...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-32014196844179934562011-05-28T15:38:05.835+05:302011-05-28T15:38:05.835+05:30පොඩි කාලේ අම්මලා ගේ ගමේ ගිය හැටි සිහිවුණා. ගේ වත්ත...පොඩි කාලේ අම්මලා ගේ ගමේ ගිය හැටි සිහිවුණා. ගේ වත්ත මැද්දෙන් පොඩි දොලක්. පේන දුරින් දිය ඇලි වගේ වතුර කඳන්.
කූඩැල්ලෝ. පාට පාට මාළු.
අවුරුදු 25 කට පස්සේ ගිහින් බලන කොට ඒ සේරම විනාස වෙලා. දැන් පාරේ පයිප්පයෙන් වතුර ගන්නේ ගෙදරට!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-56155447306930445312011-05-28T14:34:33.649+05:302011-05-28T14:34:33.649+05:30ගමේ සුන්දරත්වයයි කටුකත්වයයි දෙකම විස්තර කෙරෙන හොඳ ...ගමේ සුන්දරත්වයයි කටුකත්වයයි දෙකම විස්තර කෙරෙන හොඳ විවරණයක්. අර වැවේ පින්තූරෙනම් සුපිරි. හරිම ආකර්ෂණීය තැනක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-27950053717756205142011-05-27T19:25:08.199+05:302011-05-27T19:25:08.199+05:30අප්පේ පූසෝ.. පිංතූර දකිද්දී ආසාවේ බෑ බං..! අපේ ගෙව...අප්පේ පූසෝ.. පිංතූර දකිද්දී ආසාවේ බෑ බං..! අපේ ගෙවල් පැත්තෙත් තියෙනවා එකම එක කුඹුරු යායක්.. මම නම් පුලුවන් හැම වෙලාවකම ඒ පැත්තට ගිහින් ඒ ලගින් ගලාගෙන යන ඇලක් තියෙනවා ඒක ළගට වෙලා ඉන්නවා.. :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-54639716426921262242011-05-25T21:42:48.287+05:302011-05-25T21:42:48.287+05:30තවම මෙහෙම ගම් තියනවද කියල හිතෙනවා. ලස්සන පොස්ට් ඒක...තවම මෙහෙම ගම් තියනවද කියල හිතෙනවා. ලස්සන පොස්ට් ඒක . මම ආසම රටාවක ලිපියක්. මාරය තුමා නොහිටින්න මේක මට මග ඇරෙනවා. පිහිනීම කොළඹට පැෂන් එකක් වුනාට මේ ළමයිනට ඒක ජීවිතය . නොදැන හිටියොත් වැවේ ගිලෙන්නයි වෙන්නේ.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-2562828944085776772011-05-22T00:05:56.428+05:302011-05-22T00:05:56.428+05:30අද තමා මේ අඩවියට ගොඩ බැස්සේ.ලිපිය නම් අනර්ඝයි සහෝද...අද තමා මේ අඩවියට ගොඩ බැස්සේ.ලිපිය නම් අනර්ඝයි සහෝදරයා.ඇත්ත ගමේ පිටට පේන සුන්දරත්වය ඇතුලේ ලොකු කතාවත් තියෙනවා.මම පෞද්ගලිකව ඒක අත්විඳලත් තියෙනවා.මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-87618959756951484712011-05-12T16:47:13.190+05:302011-05-12T16:47:13.190+05:30සිරකරුවා : කියෙව්වාම ලියන්න දෙයක් හිතාගන්න බැරුව ග...සිරකරුවා : කියෙව්වාම ලියන්න දෙයක් හිතාගන්න බැරුව ගියාද?

nimthera laga hinda : මමත් ඔය වැලිකතර පැත්තට ගොහින් තියෙනවා. හරිම පාළුයි නේද?

හසී: පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-53109084666205040842011-05-12T13:59:16.436+05:302011-05-12T13:59:16.436+05:30පෝස්ට් එක නියමය්, ගෑනු ළමයින්ගෙ පින්තුර ගත්තෙ හොරෙ...පෝස්ට් එක නියමය්, ගෑනු ළමයින්ගෙ පින්තුර ගත්තෙ හොරෙන් නේද? පින්තුර දෙකේම ගෑනු ලමය් දෙන්න ඉන්නෙ අනිත් පැත්ත හැරිල.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-79549949128351994852011-05-12T11:48:20.222+05:302011-05-12T11:48:20.222+05:30ගම්මානේ ඇති සුන්දරත්වය වගේම කටුකත්වයද මිනිසුන්ගේ ...ගම්මානේ ඇති සුන්දරත්වය වගේම කටුකත්වයද මිනිසුන්ගේ අව්‍යාජත්වය පිලිබිබු වෙන ලස්සන ලිපියක්...ඇත්තටම ෆොටෝ ටිකනම් මාරුසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-60590744226109763952011-05-12T10:21:03.413+05:302011-05-12T10:21:03.413+05:30ගමේ අගය හොදටම දැනෙනව ගමක ටික කාලයක් ඉදල කොළඹ වගේ න...ගමේ අගය හොදටම දැනෙනව ගමක ටික කාලයක් ඉදල කොළඹ වගේ නගරයක රැකියාවක් කරනවිට. ඒ වගේම ගමක අපිට ජීවත් වීම වඩාත් දුශ්කරයි කියල හිතෙනවිට ඒ අය කොහොම ඉන්නවද කියන එක ගැටළුවක්. මම පුචිලාගෙ ගෙදර ගිහින් ඉන්න ට්‍රයි කලත් දවස් දෙකක් ඉන්නකොට එපා වෙනව. එ නිසාම නොයා ඉන්න අවස්ථාත් නැතිවම නෙවෙයි. විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් නැති නිසා කරන රැකියාවත් එක්ක අපහසුයි.Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-38005666370991208242011-05-12T09:30:57.478+05:302011-05-12T09:30:57.478+05:30ලස්සන පෝස්ට් එකක් පූසෝ...ඔය සඳරූගේ ගමම තමයි. මට මේ...ලස්සන පෝස්ට් එකක් පූසෝ...ඔය සඳරූගේ ගමම තමයි. මට මේ දිව අග නම තියනවා. පොඩ්ඩකින් එලියට දාන්නම්.

//මෙම තරුණියන් දුටු විට, පළල් කර සහිත බ්ලවුස්, බුරිය පෙනන්ට ටී ෂර්ට්, අඩියක්වත් දිග නැති සායවල් ඇඳගෙන යන කෙල්ලන් දුටු විට පහල වන සිතිවිලි නම් කිසි විටෙකත් පහල නොවන්නේය.//අනේ පව්. ටික දවසක් ඔහෙම පදිංචි වෙලා ඉන්ට.

අර නැට්ට දිග සතා මොකාද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-15843634446878249992011-05-11T21:21:43.517+05:302011-05-11T21:21:43.517+05:30අනේ මෙහෙම පැත්තකට යන්නත් ආසයි.. හැමදාම බිල්ඩින් දැ...අනේ මෙහෙම පැත්තකට යන්නත් ආසයි.. හැමදාම බිල්ඩින් දැකලා එපා වෙලා අප්පා මේ කොන්ක්‍රීට් වනාන්තරේ :(හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-7472189996121675952011-05-11T20:16:29.294+05:302011-05-11T20:16:29.294+05:30පිණිබිඳු... : ඇත්තටම අක්කේ :)
-------------------...පිණිබිඳු... : ඇත්තටම අක්කේ :)

සොඳුරු සිත: හි හී බලන්නකෝ අක්කේ ආරංචි පැතිරෙන ඉක්මන :D

සීතල අයියා: බොලාට පෙන්නන්න තමයි පොටෝ ගත්තේ. මොකද උඹලගේ පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-41085078443771060262011-05-11T20:09:43.369+05:302011-05-11T20:09:43.369+05:30තත්පර කීපයක් නෙවෙයි පැය ගානක් අරන් ලියන්න දේවල් මත...තත්පර කීපයක් නෙවෙයි පැය ගානක් අරන් ලියන්න දේවල් මතක් කරලා දුන්නට බොහෝම ස්තුතියි සහෝදරයා.වැලි කතරේ කොන්ක්‍රීට් වනාන්තරයක් මැද්දේ ඉන්න මට මේ ලිපිය දැකල ආපහු ගෙදර දුවන්න හිතුනා.ඔබට පිං!!!සිතිජhttps://www.blogger.com/profile/04697557720153697296noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-68633736429581737112011-05-11T20:07:07.747+05:302011-05-11T20:07:07.747+05:30:| :):| :)සිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-79369707061760817942011-05-11T19:53:56.511+05:302011-05-11T19:53:56.511+05:30නචියා : ඒ ලිපිය ලබන සතියේ දානවා :)
--------------...නචියා : ඒ ලිපිය ලබන සතියේ දානවා :)

``` Outsider``` : ඇත්තටම අයියේ පරිසරේ ලස්සන වුනාට අපිට තියන පහසුකම් වලින් 1% වත් එයාලට නැතුව ඇති :(

නදී...පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-58224704715556315642011-05-11T19:39:46.901+05:302011-05-11T19:39:46.901+05:30සීතල අයියට වැඩේ තේරුනා :D ශුවර් එකට මේ හොර පූස වැව...සීතල අයියට වැඩේ තේරුනා :D ශුවර් එකට මේ හොර පූස වැවට බහින්න ඇත්තෙ අර මූ කිව්ව හේනට ගිය කෙල්ලො ටික වැවට බහින වෙලාවෙදි වෙන්න ඇති 8-} ......කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-16148360374474693032011-05-11T19:01:01.748+05:302011-05-11T19:01:01.748+05:30නියමයි නියමයි.... හොඳටම ලියල තියෙනවා කියවගෙන යද්දි...නියමයි නියමයි.... හොඳටම ලියල තියෙනවා කියවගෙන යද්දි ඒ පරිසරය මැවෙන තරමටම... මේ පැත්ත අපේ පැත්තෙං වැඩි දුරක් නෑ මයෙ හිතේ... හැබැයි තව අවුරුදු කීපෙකින් ඔය සුන්දරත්වය ඒ විධියටම තියෙන එකක් නෑ නේද?hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-70278453238666824942011-05-11T17:23:42.969+05:302011-05-11T17:23:42.969+05:30;;);;)රන්දික කුලතුංගhttps://www.blogger.com/profile/15564067000545539798noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-53133422303449156602011-05-11T17:08:43.536+05:302011-05-11T17:08:43.536+05:30යකෝ සුන්දර ප්‍රදේශය කියලා ගෑණු ළමයිව photo ගන්න ඕන...යකෝ සුන්දර ප්‍රදේශය කියලා ගෑණු ළමයිව photo ගන්න ඕන නෑනේ.මූ පූසා උනාට හෙන කුප්පයිනෙ... 8-}
මොනා උනත් නියමයි...හික්ස්.... :Dසීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-18271009630761107632011-05-11T15:51:53.484+05:302011-05-11T15:51:53.484+05:30අහා.... හොඳම හොඳ යාළුවෙකුත් හමුවුනා කියල ආරංචියි.....අහා.... හොඳම හොඳ යාළුවෙකුත් හමුවුනා කියල ආරංචියි.... දෙන්නම ඉතින් මගෙත් හොඳම යාළුවන් නිසා සතුටුයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-84954892225053608322011-05-11T15:03:53.377+05:302011-05-11T15:03:53.377+05:30කොන්ක්‍රීට් වනන්තරේ හිනා වෙන්න බැරි ගල් වෙච්ච මූණු...කොන්ක්‍රීට් වනන්තරේ හිනා වෙන්න බැරි ගල් වෙච්ච මූණු තියෙන මිනිස්සුත් එක්ක බලද්දි ගමේ නිරහංකාර අහිංසක මිනිස්සු කොච්චර හොඳද?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-54271422507172264202011-05-11T15:01:06.104+05:302011-05-11T15:01:06.104+05:30කොන්ක්‍රීට් වනන්තරේ හිනා වෙන්න බැරි ගල් වෙච්ච මූණු...කොන්ක්‍රීට් වනන්තරේ හිනා වෙන්න බැරි ගල් වෙච්ච මූණු තියෙන මිනිස්සුත් එක්ක බලද්දි ගමේ නිරහංකාර අහිංසක මිනිස්සු කොච්චර හොඳද?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-22987646132438750702011-05-11T12:24:57.749+05:302011-05-11T12:24:57.749+05:30ඒ ගම්මානේ ලස්සන හිතට දැනෙන විදිහට අකුරුවලට හරවපු හ...ඒ ගම්මානේ ලස්සන හිතට දැනෙන විදිහට අකුරුවලට හරවපු හැටිනම් අපූරුයි මචං . ඉතින් උඹලගේ අම්මාගේ ගමනම් ඇයි ඔයතරම් කාලයක් ඒ ගම අමතක කරලා හිටියේ අවුරුදු නිවාඩුවකට හරි ඒ පැත්තේ ගිහිල්ලා එන්න එපෑය .. දැන් ඒ ගම දැක්කනේ ..ආයේ දවසක නිවාඩුවක් ලැබුවාම ආයේමත් සැරයක් ඒ පලාතට ගිහිල්ලා .ඔය සුන්දරත්වය විඳගෙන එන්නත් අමතක කරන්න එපා ..

හැම සුන්දර දේකම අසුන්දර පැත්තක් තියනවාමයි ..දුරකතන පහසුකම් එහෙම කොහොමද හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com