tag:blogger.com,1999:blog-4191818190781811615.post896492629201845508..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: සමහරුන්ට ඕනේ වුනත් එන්නේ නැති, තවත් අයට ඕනේ නැතත් ඉබේට එන "නින්ද".......පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4191818190781811615.post-45351702339754428892011-07-06T23:51:22.915+05:302011-07-06T23:51:22.915+05:30නලිනි චන්දිමා : අක්කා බස් වල යනවද? :D
-----------...නලිනි චන්දිමා : අක්කා බස් වල යනවද? :D

දිනිත් : අප්පොච්චියේ..... උඹට දැන් තියන ලෙඩේ නම් සෑ හෙන්න දරුණුයි. ඕක හොඳ වෙන්නේ දඩ කොලයක් ලියා ගත්තු දවසට තමයි :))

---------------------------------------------------------------------------------------------------------පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-6420922145121972852011-07-06T22:17:20.591+05:302011-07-06T22:17:20.591+05:30නින්ද කියන්නේ මචං මහ අරුම පුදුම දෙයක්....අපිට නිදන...නින්ද කියන්නේ මචං මහ අරුම පුදුම දෙයක්....අපිට නිදන්න ඕන නැති වෙලාවට(ඔය විභාග රස්නේ වැදුන වෙලාවට හිහි...අපි ඉතින් මාස ගණන් පාඩම් කොරන ළමයි නොවැ) ඕනවටත් වඩා හොඳින් නින්ද යනවා......නිදන්න ඕන වෙලාවට නින්ද අහලකටවත් එන්නේ නෑ.මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-65833694411628546832011-07-06T09:11:25.247+05:302011-07-06T09:11:25.247+05:30අනේ ඉතින් අපට ඇත්ත නම් නැහෙනෙ... බ්ලොග් කියවනවා එත...අනේ ඉතින් අපට ඇත්ත නම් නැහෙනෙ... බ්ලොග් කියවනවා එත් ලියන්නේ නෑ..කොමෙන්ට් කරන්න ඕන උනාම ඇනෝ වෙනවා. ;-)

ඇත්ත නමින් ලියන්න කියල කියපු නිසා කිව්වේ ඔං..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-37288676842996354762011-07-05T23:49:00.113+05:302011-07-05T23:49:00.113+05:30මටත් තදටම තිබ්බ ලෙඩක් ඕක...ගිනි දවාලෙ බස් වල හෝ ගා...මටත් තදටම තිබ්බ ලෙඩක් ඕක...ගිනි දවාලෙ බස් වල හෝ ගාල කිරා වැටෙනව, සෙනග පිරිච්ච 138 බස් එකක ඔහොම වෙනකොට ඉතින් විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැහැ...හැබැයි මොන තරම් ලැජ්ජ හිතුනත් ඊලඟ විනාඩියෙ ආපහු නිදි...:D

මේ රටට ආවත් හරි බස් එකේ යන්නෙ නැති නිසා ඔය තත්වෙට නම් මුහුන දෙන්නෙ නැහැ...හැබැයි ලෙඩේ තාම එහෙමමයි, නැත්නම් ඊටත් දරුනුයි....දැන් කාර් එක ට්‍රැෆික් ලයිට් එකක නවත්තගෙන ඉන්න සමහර වෙලාවට තත්පර දිනිත්https://www.blogger.com/profile/17451373492106153682noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-13277576545635314032011-07-05T22:02:23.508+05:302011-07-05T22:02:23.508+05:30මටනම් බස්වල නින්ද යන්නෙ නෑ. පූසොනම් ඉතින් ඕනෙ තැනක...මටනම් බස්වල නින්ද යන්නෙ නෑ. පූසොනම් ඉතින් ඕනෙ තැනක ඕනෙ වෙලාවක නිදියන්න හපන්නුනෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-22018718457442481422011-07-05T21:52:42.266+05:302011-07-05T21:52:42.266+05:30සිහින : උඹ ගිය බස් වල මාර හොඳ මිනිස්සුනේ ඉඳලා තියෙ...සිහින : උඹ ගිය බස් වල මාර හොඳ මිනිස්සුනේ ඉඳලා තියෙන්නේ. ඒකට අපි යන ඒවයේ... පිටකොටුවෙන් නවත්තලා ආයේ ආවත් කවුරුවත් ඇහැරවයිද මන්දා :D

Dinesh : රෑට නින්ද නොයන්නේ හිත කලබල නිසා. අත්දැකීමෙන් කියන්නේ!

-----------------------------------------------------------------පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-54944504435423490002011-07-05T21:47:12.612+05:302011-07-05T21:47:12.612+05:30හසී : ඕං බලමු එක එක අයට නිදා ගන්න ගියාම එක එක ප්‍ර...හසී : ඕං බලමු එක එක අයට නිදා ගන්න ගියාම එක එක ප්‍රශ්න :))

චතුමිතු : ආ එහෙමනම් නිදිමත එන්නේ නැති වෙලාවට මේක කියවන්න :P

පුතා : එතකොට අර මල් පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-32794553925175429772011-07-05T21:26:26.273+05:302011-07-05T21:26:26.273+05:30මධුරංග : උපෙ කාලේ නින්ද නොගියේ ටෙන්ශන් එක නිසා වෙන...මධුරංග : උපෙ කාලේ නින්ද නොගියේ ටෙන්ශන් එක නිසා වෙන්න ඇති බං.
ඈ එතකොට අර අංකල් අදාල තැනට යන්නේ කීයටද දන්නේ නෑ :D

වැප් : මටනම් ඉන්න තැනේ අවුලක් නෑ සොක් එකට නින්ද යනවා. පොරවන්නෙ නැත්තම් අහවල් එකටද බං රෙද්දක්!

----------------------------------------------පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-31410711597785989132011-07-05T20:51:20.762+05:302011-07-05T20:51:20.762+05:30දෙයියනේ කියලා මටනම් හොඳට නින්ද යනවා ඒත් මට අවේලාවේ...දෙයියනේ කියලා මටනම් හොඳට නින්ද යනවා ඒත් මට අවේලාවේ නම් නින්ද යන්නේ නෑ ඒකීවේ මහ දවාලේ . උදේට හැන්දෑවට එහෙම නින්දය යනවා හොරයි . කෙටියෙන්ම කීවොත් මට නින්ද යනවා අඩුයි . මම කොහොමත් නිදාගන්නේ මහ රෑ 12 පහු වෙලා .

ඒකට හේතුවක් තියනවා මගේ පලාතට ඉස්සර සිග්නල් අඩුයි . ඉතින් මම ජාල ගතවුනේ . පරන ඩයල් අප් එකකින් ඒකේ වේගය තියෙන්නේ රෑ 11 පැන්නට පස්සේ ඉතින් ජාලය නිසා මම නිසාචරයෙක් වුණා !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-31495439548758367352011-07-05T20:40:57.839+05:302011-07-05T20:40:57.839+05:30ඕක ලෙඩක් නෙවෙයි පූසා..ඕක සියලු ලෙඩ නැසීමේ මග...හොඳ...ඕක ලෙඩක් නෙවෙයි පූසා..ඕක සියලු ලෙඩ නැසීමේ මග...හොඳට නින්දයනව කියන්නෙ සිත සැහැල්ලුයි...සිත සැහැල්ලුයි කියන්නෙ ලෙඩ අඩුයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-76463929777234103902011-07-05T20:10:20.352+05:302011-07-05T20:10:20.352+05:30මටත් ඔය රැට නිනද යන්නේ නැති අප්සට් එකනම් තියෙනවා.....මටත් ඔය රැට නිනද යන්නේ නැති අප්සට් එකනම් තියෙනවා.. උදේට ඉතින් නැගිටින්න ගියාම තමයි එපාවෙන්නේ රෑ වෙනකන් ඇහැරන් ඉදලා.. හැබැයි දෙයියනේ කියලා මට වාහන වල යද්දී නම් නින්ද යනවා අඩුයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-90604483976194793402011-07-05T19:51:50.075+05:302011-07-05T19:51:50.075+05:30අඩේ බස් වල නින්ද යන සීන් එක මටත් තියනවා.මොනවා උනත්...අඩේ බස් වල නින්ද යන සීන් එක මටත් තියනවා.මොනවා උනත් අපි දැන් බස් පදින්න අරන් හැමදාම නිදාගන්නේ 12.00 ට 1.00 ට.මහා රෑ නිදි මරණ එකත් ආතල්.උදේට නැගිටින්න තමයි අමාරුව..එළාම් එක වදිද්දී ආයේ බැටරි ගලෝල නිදාගන්නවා.හැමදාම හවසට ගෙදර ඇවිත් හයි කරනවා.ඉස්සර ඉස්කෝලේ යද්දී බස් එකේ පොඩ්ඩක් නිදාගන්න නෑ ඇන්ටිලා, ආච්චිලා ඇහැරවනවා.පුතේ කොහෙන්ද බහින්නේ.ඇයි දෙයියනේ නැග්ග විතරයි බස් එකට පොඩ්ඩක් නිදාගන්න දෙන්නෙ නෑ..මං සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-74137259610718046022011-07-05T19:17:42.302+05:302011-07-05T19:17:42.302+05:30දන් නම් බස් එකේ නිදාගන්න පුරුද්දනම් මට බොහොම දරුණු...දන් නම් බස් එකේ නිදාගන්න පුරුද්දනම් මට බොහොම දරුණුවට තියෙනවා.. ක්ලස් ඇරිලා නුවර ඉදලා මම බහින තැනට බස් එකේ එන්න විනාඩි විස්සක් විතර.. බස්එකට නැගලා නුවරින් බස් එක පිටත් වෙන්න කලින් මම නිදි.. :)) :))

හැබැයි තාම එක පාරක්වත් බහින තැන නම් පහුවුනේ නෑ. මොකද මම සාමාන්‍යයෙන් ඉඳගන්නේ දොර ළඟම ෂීට් එකේ.. කොන්දා මහතා වැඩියෙන් කෑගහනවානේ ඉතින් පේරාදෙණියේදී දොරේ එල්ලිලා.. ඒ කෑගැහිල්ලට අනිවා මං චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-3846509114608082632011-07-05T17:50:46.057+05:302011-07-05T17:50:46.057+05:30හයියෝ මම උපෙ කරන කාලෙ තමා වැඩියෙන්ම නිනද ගිය කාලෙ....හයියෝ මම උපෙ කරන කාලෙ තමා වැඩියෙන්ම නිනද ගිය කාලෙ.අම්මා කොනිත්තලා ඇහැරවන්නෙ පාඩම් කරපං කියලා. :Dසීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-54036938268960810422011-07-05T12:39:42.371+05:302011-07-05T12:39:42.371+05:30ආහ්.. නින්ද මගේ හොඳම විනෝදාංශය.. බස්වල නින්දනම් අප...ආහ්.. නින්ද මගේ හොඳම විනෝදාංශය.. බස්වල නින්දනම් අප්පිරිය වෙන්නේ නම් බ්රේක් ගහන ගහන සැරේට ඔළුව අරෙහෙ මෙහෙ වදින හින්දා... නැත්තම් ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා..පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-91711522379631773912011-07-05T12:15:48.964+05:302011-07-05T12:15:48.964+05:30(:| (:| (:| (:| (:| (:| (:| (:|
අහා.. ඔය නි...(:| (:| (:| (:| (:| (:| (:| (:|
අහා.. ඔය නිදා ගත්ත කථා කියනකොටත් මටත් ටිකක් නින්ද යනවා..
(:| (:| (:| (:| (:| (:| (:| (:|චතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-71150351614138180362011-07-05T11:34:26.129+05:302011-07-05T11:34:26.129+05:30මටනම් බස් වල නින්ද යන්නේ නෑ.... අනික පිට තැනකට ගිය...මටනම් බස් වල නින්ද යන්නේ නෑ.... අනික පිට තැනකට ගියාම නින්ද යන්නේ නෑ කොහොමටවත්ම... එක එක බහුබූත හිතෙනවා.. හොල්මන් හෙවනැලි පේනවා.... හිකිස්... අනික මට දොයියනකොට තුරුළු කරගන්න පුංචි කොට්ටයක් තියෙනවා එක නැතුව නින්ද යන්නේ නෑ... :D මොන නිදිමත තිබ්බත් පොතක් අරන් ඇඳට ගියොත් නිදිමත යනවා.... හැබැයි පැයකට විතර පස්සේ දන්නෙම නැතිව නින්ද ගිහින්... ;)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-3608069904450127032011-07-05T10:30:13.778+05:302011-07-05T10:30:13.778+05:3010.30 ඔෆ්ලයින් ගියාට ....... :DDDDDDDDDDDDDDDDDDD...10.30 ඔෆ්ලයින් ගියාට ....... :DDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDD 11 වෙනකල් ඉන්නවාවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-63545974090159380312011-07-05T09:54:31.992+05:302011-07-05T09:54:31.992+05:30/එදා තමයි මම බස් එකේ නිදා ගත්තු නිසා කෙල්ලෝ සෙට් එ.../එදා තමයි මම බස් එකේ නිදා ගත්තු නිසා කෙල්ලෝ සෙට් එකකගේම හිනාවට ලක්වුනු පළවෙනි වතාව./
කෙල්ලො හිනා උනා කියලා දැක්ක පළවෙනි වතාව. අනිත් වෙලාවලදි මෙයා කෙල බේරගෙන කට ඇරගෙන නිදිනෙ. කෙල්ලො හිනා උනා නෙමෙයි බස් එකෙන් ඇදල දම්මත් දන්නවයැ. මටත් බස් වල නිදාගෙන පුරුදු වෙලා බස් එක ස්ටෑන්ඩ් එකෙන් අද්දනකොටම මම නිදි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-28401253222241136992011-07-05T09:44:59.727+05:302011-07-05T09:44:59.727+05:30//ඒ හක්ක පටස් එක වැඩි කල් හපන්න වුනේ නෑ මාස 4න් පි...//ඒ හක්ක පටස් එක වැඩි කල් හපන්න වුනේ නෑ මාස 4න් පිපුරුවා. ඒකෙනුත් අන්තිම මාසෙම විතර පුපුරන බව දැන දැනම ඔහේ හැපුවා.//පූසා මල්ලිගේ භාෂා විලාසය නම් අපරාදේ කියන්ට බෑ එන්ට, එන්ටම ලස්සන වෙනවා.

විහිලුවට නෙමේ ඇත්තම ඇත්තයි.

ඉතින් මීට පස්සේ ඔය "බොරුව කියන මී පැණි තවරපු ආදරේ කියන හක්ක පටස් එකක" පැටෙලෙන්නේ නැතුව ඉන්ටකෝ...:)කොහොමටත් 2012 වෙනක් හොඳ නෑ කියලා කවුරු හරි Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-48674847304785177272011-07-05T09:36:25.562+05:302011-07-05T09:36:25.562+05:30නින්ද..හප්පා..මගේ ජවිතේ අමිහිරිම වචනයක් ඔය...
දැන...නින්ද..හප්පා..මගේ ජවිතේ අමිහිරිම වචනයක් ඔය...

දැන් උනත් දවසකට පැය 4යි නිදියන්නේ... අනිත් ටික ඇහැරිලා..ඒ පැය හතරත් කෑලි දෙකකට තුනකට කඩලා නිදා ගන්න දවසුත් තියෙනවා..ඒත් ඉදලා හිටලා කොහොම හරි පැය 6ක් විතර නිදියන දවසුත් තියේ...

වැඩේ තියෙන්නේ කලින් නිදා ගත්තොත් ඒ කියන්නේ 10 ට විතර නිදා ගත්තොත් අනිවාර්ය යෙන් රෑ 2න් පස්සේ ඇහැරිලා.. ඒ හින්දා කොහොම හරි 12-1 වෙනකල්වත් ඉදලා තමි හැමදාම මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-49692236766902650432011-07-05T09:33:08.421+05:302011-07-05T09:33:08.421+05:30ඔය මොනවත් ඕනෙ නැ,ඇදට ගිහින් පොතක්,පත්තරයක් කියවන්න...ඔය මොනවත් ඕනෙ නැ,ඇදට ගිහින් පොතක්,පත්තරයක් කියවන්න ගත්ත නම් විනාඩි 5න් නින්ද යනව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-70554575464036932732011-07-05T09:08:28.939+05:302011-07-05T09:08:28.939+05:30නින්ද, හ්ම් මේ ගැන කතා කලොත් මට නම් නින්ද පිළිබඳ එ...නින්ද, හ්ම් මේ ගැන කතා කලොත් මට නම් නින්ද පිළිබඳ එච්චර ගැටලුවක් නැහැ.. හොඳට නින්ද යනවා ..ඔය කියන උපෙළ කාලේ උනත් මම උපරිම හිටියේ 12 වෙනකල් ..... ඒ කාලේ විදුලිබලය එහෙමත් කපන කාලයක් :DD

මට නින්ද පිළීබඳ ගැටලුව එන්නේ පිට තැනක ගිහින් නිදාගන්න හැදුවොත් ..නින්ද යන්නෙම නැහැ. පුරුදු වෙච්ච තැන නැතුව නිදිය ගන්වා කියන්නේ මහා අමාරු දෙයක් ..

ආ තව දෙයක් නෙට් එක දාලා තියෙන්න ඕනේ/ පොරවන සීට් වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-15947789925230638402011-07-05T09:02:39.788+05:302011-07-05T09:02:39.788+05:30සාතන් : අපි ඔක්කොම එක බෝට්ටුවේ එහෙනම් ඈ :))
-----...සාතන් : අපි ඔක්කොම එක බෝට්ටුවේ එහෙනම් ඈ :))

Bindi : ජැක්සන්ලා! =))

hare :-) : සහතික ඇත්ත බං! :)

----------------------------------පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-75526876678483367092011-07-05T08:56:13.427+05:302011-07-05T08:56:13.427+05:30මේක මාරම සීන් එකක් නේ. ඔය උසස් පෙළ කරන කාලේ මටත් ඔ...මේක මාරම සීන් එකක් නේ. ඔය උසස් පෙළ කරන කාලේ මටත් ඔහොම නින්ද ගියේ නෑ. විභාගේ ලං උනාම ඒක ගොඩක්ම වැඩි උනා.
බස්වල නිදාගන්නවා කිව්වම පොඩි කතාවක් මතක් උනා.
එක මනුස්සයෙක් කොළඹ ඉදලා කුරුනෑගල යනවලු වැඩට. දවසක් අපේ යාලුවෙක් ලඟ ඒ මනුස්සයා වාඩි වෙලා මේකාට කියනවලු "මාව කුරුනෑගල හරියෙන් නැගිට්ට වන්න" කියලා. මගේ යාලුවත් හා කියලා කිව්වා ලු. ඊට ටික වෙලාවකට පස්සේ ආයෙමත් කියනවලු කුරුනෑගලදි සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com