tag:blogger.com,1999:blog-4191818190781811615.post9002467263883772273..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: ජීවිතය යනු? (අමුතු කවි)පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-4191818190781811615.post-57504159159679890502011-10-19T23:40:09.385+05:302011-10-19T23:40:09.385+05:30දුකා : හයිකු කියන්නේ, බොහෝ විට පරිසරය සම්බන්ධ කෙටි...දුකා : හයිකු කියන්නේ, බොහෝ විට පරිසරය සම්බන්ධ කෙටි කවි නේද අයියේ? ඒවාට ගොඩක් වෙලාවට තියෙන්නේ පද තුනයි නේද? මම හිතන්නේ සංයුක්ත කවිය හයිකු කවියට වඩා වෙනස්. වචන වලින් රූප හදන කවි සංයුක්ත කවි කියලයි මං අහලා තියෙන්නේ.
ස්තූතියි අයියේ ප්‍රතිචාරයට! අයියලා වගේ අයගේ ප්‍රතිචාර වැටෙනකොට මාර සතුටක් දැනෙන්නේ! :)

-----------------------------------------------------------------------------------පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-23265689675020166912011-10-19T12:10:46.963+05:302011-10-19T12:10:46.963+05:30කතන්දර කිව්වට බලන්ඩ ආවේ.... බලමු එදා එක මොනවගේද කි...කතන්දර කිව්වට බලන්ඩ ආවේ.... බලමු එදා එක මොනවගේද කියලාBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-72505983331477519922011-10-18T16:04:23.486+05:302011-10-18T16:04:23.486+05:30හොඳ සංයුක්ත කවියක්. කෙලින්ම අජිත් තිලකසේන වර්ගයේ.
...හොඳ සංයුක්ත කවියක්. කෙලින්ම අජිත් තිලකසේන වර්ගයේ.

මට මේකේ තියෙන ප්‍රශ්ණය තමයි, ලාභ, අලාභ, දුක, සැප, නින්දා, ප්‍රසංශා සම සමව වගේ තියෙන එක.

එහෙම ඇවරේජ් ජීවිත ගැන නෙමේ නිර්මාණ කෙරෙන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-2644453961475528702011-10-18T13:19:00.797+05:302011-10-18T13:19:00.797+05:30ග්‍රේට්.. දෙකම බැලුවා.. වින්දා..
අගය කරන්න වචන මද...ග්‍රේට්.. දෙකම බැලුවා.. වින්දා..
අගය කරන්න වචන මදි...
:-bdමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-3111567003190578512011-10-18T12:20:11.811+05:302011-10-18T12:20:11.811+05:30නියමයි.. ඒ අමුතුව සුන්දරයි...නියමයි.. ඒ අමුතුව සුන්දරයි...හූනාhttps://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-43411666751975168862011-10-18T11:51:54.462+05:302011-10-18T11:51:54.462+05:30මම ඉස්කොලෙ යනකාලෙ කියපපු (බලපු පොතක) මෙ විදිහෙ කව...මම ඉස්කොලෙ යනකාලෙ කියපපු (බලපු පොතක) මෙ විදිහෙ කවි තිබුනා මට හරියට මතක නෑ කාගෙද කියලා . තව කවි දාන්න මම නම් මෙ කවි වලට කැමතිය්.Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-1714515693658404322011-10-18T10:58:06.446+05:302011-10-18T10:58:06.446+05:30තේරෙන්නෙ ඤැතේරෙන්නෙ ඤැChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-74157546173660467742011-10-18T08:11:25.774+05:302011-10-18T08:11:25.774+05:30අපූරුයි....අපූරුයි....අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-14077739289045358242011-10-17T18:24:07.202+05:302011-10-17T18:24:07.202+05:30මේ පූසො, ඒකෙ අර සමහර තැන් වල "?" දාල තිය...මේ පූසො, ඒකෙ අර සමහර තැන් වල "?" දාල තියෙන්නෙ ඇයි?Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-1875353592909398252011-10-17T18:08:26.542+05:302011-10-17T18:08:26.542+05:30මාධ්‍යයේ අපූරු භාවිතයක්. නියමයි.මාධ්‍යයේ අපූරු භාවිතයක්. නියමයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-15627035023521816062011-10-17T17:24:59.680+05:302011-10-17T17:24:59.680+05:30ලයික්මි :)ලයික්මි :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-43916133070751805062011-10-17T14:16:29.804+05:302011-10-17T14:16:29.804+05:30ජීවිතය කියන්නේ අටලෝ දහම තමා.
ඒවා නැත්නම් ජීවිතයකුත...ජීවිතය කියන්නේ අටලෝ දහම තමා.
ඒවා නැත්නම් ජීවිතයකුත් නෑ. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-30996997053888027672011-10-17T13:37:23.664+05:302011-10-17T13:37:23.664+05:30මේක මරු බන් . . .
හයිකු කවි ගැන දන්නවා නේද?
නව ආර...මේක මරු බන් . . .
හයිකු කවි ගැන දන්නවා නේද?
නව ආරේ හයිකු කවි කියමු අපි මේවට . .
එලදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-23114252526290144172011-10-17T12:25:57.982+05:302011-10-17T12:25:57.982+05:30නදී : අටලෝ දහමටනේ අක්කේ අපිට ජීවිතේ හැමදාම මුහුණ ද...නදී : අටලෝ දහමටනේ අක්කේ අපිට ජීවිතේ හැමදාම මුහුණ දෙන්න වෙන්නේ!

Podi Kumarihami : මම අමුතු වෙලා? ඔව් හැමෝම කියනවා ඉස්සරට වඩා මහත් වෙලා කියලා :D

<br පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-54261079675994097032011-10-17T11:45:59.658+05:302011-10-17T11:45:59.658+05:30ඔව් ඉතින් ජීවිතය කියන්නෙ මේක තමා.ඔව් ඉතින් ජීවිතය කියන්නෙ මේක තමා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-49887925333848071622011-10-17T11:14:18.089+05:302011-10-17T11:14:18.089+05:30මේකා උපාසක පූසෙක්ද කොහෙද. විහිළු. විහිළු. නියමයි.මේකා උපාසක පූසෙක්ද කොහෙද. විහිළු. විහිළු. නියමයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-65672717471808891472011-10-17T11:08:00.064+05:302011-10-17T11:08:00.064+05:30ශා නියම නිර්මාණයක් ... අට ලෝ දහම ....ශා නියම නිර්මාණයක් ... අට ලෝ දහම ....Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-5330318025441144382011-10-17T09:10:14.945+05:302011-10-17T09:10:14.945+05:30මේ කවියක්ද . වැඩේ ලස්සනයිමේ කවියක්ද . වැඩේ ලස්සනයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-85954669641940550852011-10-17T09:03:47.454+05:302011-10-17T09:03:47.454+05:30niyamaine wedeniyamaine wede``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-21239285684999439382011-10-17T08:57:07.946+05:302011-10-17T08:57:07.946+05:30එ් කතාවත් අැත්ත! :( <==> :)එ් කතාවත් අැත්ත! :( <==> :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-51308289903489286662011-10-17T08:43:00.776+05:302011-10-17T08:43:00.776+05:30ඒ කෝ බං කවිය?ඒ කෝ බං කවිය?සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-87115655104747392842011-10-17T08:42:51.920+05:302011-10-17T08:42:51.920+05:30ඇත්ත නේන්නම් ජීවිතය කියන්නෙ මේක තමයි.... :Dඇත්ත නේන්නම් ජීවිතය කියන්නෙ මේක තමයි.... :DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-39042429837411903742011-10-17T07:55:02.529+05:302011-10-17T07:55:02.529+05:30මේක නම් නියමයි පූස්මේක නම් නියමයි පූස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-81762645709676814582011-10-17T07:48:36.749+05:302011-10-17T07:48:36.749+05:30අමුතුයි නේන්නම්. ලියන එක්කෙනත් අමුතු වෙලා වගේ... :...අමුතුයි නේන්නම්. ලියන එක්කෙනත් අමුතු වෙලා වගේ... :-)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-43240125615450151742011-10-17T07:43:27.862+05:302011-10-17T07:43:27.862+05:30අටලෝ දහම කැරකී කැරකී යනවඅටලෝ දහම කැරකී කැරකී යනවනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com