tag:blogger.com,1999:blog-41918181907818116152024-03-13T09:42:41.312+05:30වීදුරු ගෙවල්............ඇතුලට එබිල බලන්නම ඕන නෑ
වටෙන් බැලුවම ඇතුල පෙනේවි.....................පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger108125tag:blogger.com,1999:blog-4191818190781811615.post-84942833885533531792014-07-31T06:00:00.000+05:302014-07-31T06:00:00.170+05:30ආදරය යනු කුණුහරුපයක් වූ රටක......
අඬ බෙර ගසමින් ලොව දසත අවධානය ගත් ඔවුන් අවසානයේ බේරේ වැව මධ්‍යයේ ආදරය සඳහා පර්චස් කීපයක් වෙන් කිරීමට තීරණය කොට තිබිණි. එය පෙම්වතුන්ගේ දූපත(Lovers' island) ලෙස නම් තැබීය. ජාති, ආගම්, කුල මල බේදයකින් තොරව එහි ආදරය පැතිරෙමින් පැවතුනි. ෆර්දාවෙන් මුහුණ වසාගත් වුන්, ධර්ම චක්‍ර, කුරුස ගෙල පැළඳි වුන් එක පුංචි දූපතක තැන් තැන් වල ආදරය කරමින් සිටියේය. නමුත් මේ පෙම්වතුන් තමන්ට පොදු සතුරෙක් සිටින බව පසක් පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com19tag:blogger.com,1999:blog-4191818190781811615.post-81381841117734536662014-03-02T20:41:00.000+05:302014-03-02T21:39:54.616+05:30සංක්‍රාන්තිය...
මට බ්ලොග් එකක් තිබ්බ බව අමතක වෙලා තිබ්බා නෙමෙයි. මතක් වෙන වාරයක් වාරයක් පාසා උවමනාවෙන්ම ඒක අමතක කරලා දැම්මා. ඕනෙනං හේතු දෙන්න පුළුවන්. බොරු හේතු. "දැන් මාර බිසී ලියන්න වෙලාවක් නෑ" වගේ හේතු. මිනිස්සු බිසී වෙන්නෙ නෑ. එක වැඩකට වඩා තව වැඩකට තියෙන උනන්දුව වැඩි උනාම මිනිස්සු කියනවා දැන් මම මේ වැඩේ නිසා බිසී අරක කරන්න දැන් වෙලාවක් නෑ කියලා, එහෙම නැතිනම් කරමින් හිටපු දේ තව දුරටත් කරගෙන යන්න කම්මැලි පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com9tag:blogger.com,1999:blog-4191818190781811615.post-56307649376146219992013-09-30T05:30:00.000+05:302013-09-30T05:30:02.793+05:30වැල්ලේ ලියවුණු ජීවිත...
"ගාණ දාහයි ඊට සතපහක් අඩුවෙන් මං එන්නෑ"සුනිලා කීවේ තරමක කෝපයෙනි. "හරි බං සුනිලක්කේ අදට විතරක්......."නිමල් ගේ වාක්‍යය අවසාන කිරීමට සුනිලා අවසර නොදුන්නා ය."මේ මල්ලි..... උඹ දන්නවා මං මේ කුණු වැඩේ කරන්නේ සල්ලි හදිස්සියකට කරන්නම දෙයක් නැති උනාම බව. උඹට දාහක් දෙන්න බැරිනම් උඹේ මහත්තයාව වෙන ඕන දීපංකරේක එක්ක පලයං"සුනිලාගේ කටහඩ තවත් තීව්ර වූවා ය. ඉක්බිති ඔවුන්ගේ දෙබස වැල්ලේ වෙන කාට හෝ ඇසුනේ දැයි පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com22tag:blogger.com,1999:blog-4191818190781811615.post-91267163699133570832013-08-21T20:59:00.000+05:302013-08-21T20:59:59.379+05:30හඳ කඩාගෙන වැටුණා හදෙන් පලුවක් ගලවගෙන...
හීනෙකින්වත් නොහිතපු වෙලාවක ආදරේ හමුවෙලා හදවත හොඳටම ගිලන් වුණා. එදායින් පස්සේ දවස් කීපයක් යනකම් කාටවත් නොපෙනෙන ගන්ධබ්බ ආත්මයක් වගේ මාවත් දිගේ මම ඔහේ පාවෙලා ගියා.
ජීවිතේ ලස්සනම දවසකුයි කැතම දවසකුයි එකම දවසට වැටිලා තිබුණු බවක් මම කලින් දැනගෙන හිටියේ නෑ.
"අහන්න රත්තරං.... හැමදේටම දැන් හොඳටම පරක්කුයි. මම ලබන සිකුරාදා බඳිනවා"
එයා කිව්වේ ලොකූ හුස්මක් අරන්. අපේ ජීවිත තරම් නොවුණත් එතකොටත්පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com24tag:blogger.com,1999:blog-4191818190781811615.post-6554263335491019452013-05-16T00:53:00.001+05:302013-05-16T06:29:01.452+05:30හිඟන්නාගේ අවුරුදු තෑග්ග
හිඟන්නා අත රුපියල් දස දහසකි. නමුත් හෙට දින එකදු සාප්පුවක් හෝ විවෘත නොවෙන බව හිඟන්නා හොඳාකාරවම දනියි. අලුතෙන්ම තෑගි ලැබුණ සරම සහ බැනියම පසෙක තිබියදී හිඟන්නා පරණ හඩු සරම ම පොරවා ගත්තේ ය. ඔහු අද සවස් වරුවේ නොදන්නා තරුණියක හා නිදි වැදි මොහොත මෙනෙහි කරන්නට විය. හිඟන්නා දෑස් පියා ගත්තේ ය. නිදා සිටි සර්පයන් දෑස් විවර කරන්නට විය. නැවත නැවතත් ගුහාවෙන් හිස ඔබා යලි ගුහාවටම වන්නට විය. එක් මොහොතක පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com39tag:blogger.com,1999:blog-4191818190781811615.post-57635879237157470752013-03-21T06:30:00.000+05:302013-03-21T06:30:00.426+05:30ඇගේ කතාව.....
මම එතකොට දොළහා වසරේ. මට තාම මතකයි ඒ රස්තියාදුකාර ඇස් දෙක. ඉස්කෝලේ ගාව ත්‍රීවීල් පාර්ක් එකට වෙලා මං දිහා බලාගෙන උන්නු හැටි. බෙල්ල ගාවට වවලා තිබුණු කොණ්ඩෙටයි මම ගොඩක්ම කැමති උනේ. දවස් කීපෙකට පස්සේ, කැත අකුරෙන් ලිව්ව ලස්සන ලියුමක් මගේ අතට දුන්නු හැටි. මම ඒ ලියුම ගන්න අදි මදි කරපු හැටි. පහු වෙනිදා එයා මම එනකම් අත් දෙක සාක්කුවේ දාන් බයෙන් වගේ බලං හිටපු හැටි. "ඔයා මොකද කියන්නේ?" කියලා මගෙන් අහපු පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com45tag:blogger.com,1999:blog-4191818190781811615.post-16364147848781109832013-02-27T23:59:00.000+05:302013-02-28T01:09:08.232+05:30අපිට පිස්සු ඕයි !!!
අනික් උන්ව එළියේ දාලා
අපි සේරම ඇතුලෙ දාලා
පිස්සන් කොටුව නම තැබුවේ
මොන පිස්සද ඕයි?
පිස්සෝ සැවොම එළියේ ඉඳන්
පිස්සු කෙලියි ඕයි!
සයිමන්ගේ බෝට්ටුවේ
ගුජු ගුජු ගා දුමත් දාං
ඇඳක් වටේ පැද්දි පැද්දි
බෝට්ටුවේ රවුං යන්න
පුළුවන් වෙන තවත් තැනක්
ලොවෙත් නෑනේ ඕයි!
කෝසලයගේ කෝච්චියේ
කුචු කුචු ගා මහ සද්දෙට
සුදුම සුදුම නර්ස් නෝනා
වටේ වටේ පැද්දි පැද්දි
කෝච්චියේ රවුං යන්න
පුළුවන් වෙන තැනක් ආයේ
ලොවෙත් පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com11tag:blogger.com,1999:blog-4191818190781811615.post-10072287866538910332013-02-04T07:16:00.000+05:302013-02-04T10:40:42.241+05:30මම නිදහස් වුණෙමි! ඔබ නිදහස්ද?
මට නිදහස කියන්නේ තනියම විඳින්න ඕනේ දෙයක්. තව කෙනෙක් හෝ පිරිසක් එක්ක නිදහස කොහොම විඳින්නද?අපි විඳින නිදහසට නෙමෙයි තව කෙනෙක් නිදහස කියන්නේ. කෙනෙක් ආසයි නිදහසේ චිත්‍ර පටියක් බලන්න. තව කෙනෙක් ආසයි නිදහසේ සිංදුවක් අහන්න. උන් දෙන්නම එකට සෙට් උනොත් දෙන්නටම නිදහස නැතුව යනවා.
මම මගේ නිදහස සමරන්න අවශ්‍ය ද්‍රව්‍ය කීපයත් අරන් දෙහිවල බීච් එකට ගියා. යාළුවොත් එක්ක හැමදාම සෙට් වෙන තැන. එතන සුමිත් අයියා පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com36tag:blogger.com,1999:blog-4191818190781811615.post-788070698257395832013-01-01T00:05:00.000+05:302013-01-01T00:05:00.471+05:30100, 2 සහ ඌ...
ඌ ෆේස්බුක් එකේ ලින්ක් එකක් ක්ලික් කළා. කවුදෝ ශෙයාර් කරලා තිබ්බ එකක්. ඒ මීට අවුරුදු තුනකටත් කලින්. ඒ ලින්ක් එකෙන් ඇරුනු වෙබ් පිටුව ඌට තාමත් මතකයි. කළුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදුපාට අකුරු. ලස්සන හෙඩර් එකක්. ඒකෙ මෙහෙම ලියලා තිබ්බා "ටොපිය, හරිහමන් හැඩයක් නැතිවුනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". ඌ කියවගෙන ගියා. මුළු බ්ලොග් එකම. ඌ කියවීමට යම් තරමක කැමැත්තක් තිබ්බ එකෙක් වීමටත් වඩා ඒ ලිපි වල සිත් පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com56tag:blogger.com,1999:blog-4191818190781811615.post-13890626450509765462012-12-27T08:25:00.001+05:302012-12-27T08:25:06.914+05:30හීන දුරයි ඒරොප්පෙට...
"අපි දෙන්නා බැන්දයින් පස්සේ දරු පැටියෙකුත් හදාගෙන ඔය තියෙන විදිහකට කාලා ඇඳලා ජීවත් වෙමු කුමුදුනී"
විවාහ උත්සවයට මාස තුනක් තිබියදී එක හැන්දෑවක වැව් බැම්මට වී කුමුදුනී එක්ක අනාගතේ ගැන මැව්ව හීන අජිත්ට අද ඊයේ වගේ මතකය. ඉතා සරලව පෙනුනු එම හීන යතාර්ථයක් කර ගැන්ම මෙතරම් වේදනාකාරී හැඟීම් ජනිත කරවාවි යැයි එදා ඔහුට නිකමටවත් නොසිතුනි. ගමේ තමන්ගේ නෑදෑ හිත මිත්‍රයෝ කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් චාම් විවාහපූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com19tag:blogger.com,1999:blog-4191818190781811615.post-43702299218068771022012-10-18T07:00:00.000+05:302012-10-18T19:43:45.090+05:30ඉක්බිති, ඈ විවාහ වීමට තීරණය කළාය...
"ඔයාගේ අත් හරී ගොරෝසුයි හරියට කොල්ලෙක්ගේ වගේ"මම ඈ දෙස බැලීමි. ඇගේ දිලිසෙන දෙනෙතට මම ආසා කරමි. තට්ටම් තෙක් දික් වූ ඇගේ වරලසට ආසා කරමි. ඇගේ දෙ තොලට, කන්පෙති වලට, පියොයුරු වලට ආසා කරමි. කොටින්ම මම ඇයට ආසා කරමි. ඇය, මා කැමතිම වර්ගයේ එකියකි. මෙතරම් කාලයට මට මුණ ගැසුනු සියලුම කෙල්ලන් පාහේ බියගුලුය. බැඳීම් ඇති කරගන්නට බියය. උන් ජීවත් වන්නේ සමාජයට ඕනෑ විදිහට ය. උන් මහත් පරිශ්‍රමයකින් සමාජ සම්මතයන්පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com41tag:blogger.com,1999:blog-4191818190781811615.post-88464603151200033802012-09-13T06:00:00.000+05:302012-09-13T20:35:35.280+05:30සර්වඥ ධාතූන්, බිලි පූජා සහ අපි!
මෙහෙම ලිපියක් ලියන්න හිතකවත් තිබ්බේ නෑ. ඒත් මේ දවස් වල අහන දකින දේවල් ඔළුවට දරාගන්න අමාරුයි වගේ. ඒ බර හෑල්ලු කරගන්න මට සුටුස් ගාලා මතකෙට ආවේ බ්ලොග් එක!
පෙරේදා අපේ ගමේ සෙට් එකක් ගියා සර්වඥ ධාතු බලලා එන්න කියලා. අපේ අම්මත් යන්න හිටියේ. ඒත් ටීවී එකේ සෙනඟ දැකලා, යම්දෝ නොයම්දෝ කියලා දෙගිඩියාවෙන් ඉඳලා කොහොමහරි නොයන තැනට වැඩේ සිද්ධ උනා. පෙරේදා හවස ධාතු බලන්න ගිය කට්ටිය ආවේ ඊයේ පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com103tag:blogger.com,1999:blog-4191818190781811615.post-91116789991978435972012-09-07T00:17:00.000+05:302012-09-09T16:30:04.267+05:30අහම්බය...
ජීවයට සුදුසු ග්‍රහ ලොවක් වූ මේ පෘථිවිය ඇති වීම පටන් අප එදිනෙදා අත්දකිනා බොහෝ සිදුවීම් හුදු අහඹු සිදුවීම් පමණක්මය. භාවිතයේ පහසුව උදෙසා තමාට වාසිදායක හෝ යහපත් අහඹු සිදුවීම 'වාසනාවන්ත සිදුවීම්' ලෙසද, තමාට අවාසිදායක හෝ අයහපත් අහඹු සිදුවීම් 'අවාසනාවන්ත සිදුවීම්' ලෙසද අතීතයේ කවුරුන් හෝ විසින් නම් කරන්නට ඇතිය. කාලයාගේ ඇවෑමෙන් අද වන විට මිනිසාට 'අහඹු' යන වචනය අමතක වී ගොස් 'වාසනාව' හා 'අවාසනාව' යන පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com55tag:blogger.com,1999:blog-4191818190781811615.post-72082880818018629792012-07-25T10:11:00.000+05:302012-07-25T18:12:35.418+05:30එහෙමනං එහෙමයි!
http://media.photobucket.com/image/funny%20owl/profsword/buWoti.gif?o=16
"සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙල රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා"
කියලා කියන අමරදේවගේ සිංදුව දැං අහන සමහර උං හිතාගෙන ඉන්නේ අමරදේව සිංදුව කියන කාලේ මේක හෙන සුරපුරය කියලා. රෙද්ද තමයි. ඒ කාලෙත් ලිංගික අසහන කාරයෝ හිටියා. කුඩු කාරයෝ, මංකොල්ල කාරයෝ හිටියා, විප්ලව කාරයෝ, සමනලයෝ, දේසපාලුවෝපූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-63715342372073413382012-07-19T12:13:00.000+05:302012-07-19T12:13:26.822+05:30උම්මන්තක සිතුවිලි...
මට ඕනේ උනා ලිපියක් ලියන්න. මොකක් හරි ලිපියක්. හරයක් නැතත් මදයක් ඇති ලිපියක්. මං ඔහේ කල්පනා කළා. මොනවා ගැනද මං ලියන්නේ කියලා.
ආදරේ ගැන?
ඔව්... ආදරේ කියන්නේ අපූරු මාතෘකාවක්. ගොඩදෙනෙක් ලියන මාතෘකාවක්. ජීවිතේට කවි නොලියපු උන්ව කවි කාරයෝ කරපු මාතෘකාවක්. සමහර මිනිස්සුන්ට ජීවත් වීමේ ආසාව ලබා දුන්නු මාතෘකාවක්. තවත් අයගේ ජීවිතේ නැති කරපු මාතෘකාවක්. ආදරේ... ඇත්තටම අපූරු මාතෘකාවක්. ඉතිං මං පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com38tag:blogger.com,1999:blog-4191818190781811615.post-216076098217690492012-06-15T06:00:00.000+05:302012-06-15T07:54:54.883+05:30රැවටීම....
රුචී කියන්නේ ගමේ කොල්ලෝ කොයි කවුරුත් දන්න කියන, කොල්ලෝ සෙට් වෙච්චි වෙලාවල් වලදී ප්‍රධාන මාතෘකාව බවට පත්වෙන කෙල්ලෙක්. අපේම සෙට් එකේ කොල්ලෝ කීප දෙනක් එක්කම ගල්කිස්සේ රූම්ස් වලට ගිහිං තියෙන රුචී ගැන ගමේ කොල්ලෝ දහයක් ගත්තොත් අට දෙනෙක් විතර අනිවාර්යයෙන්ම දන්න බව රුචීවත් දන්නැතිව ඇති. අනික රුචී පුබුදුවාගේ බොක්ක. ඕන මහ රෑක රුචීට ගෙදරින් පැනගන්න පුළුවන්කම තිබ්බොත් පුබුදුවාගේ එක කෝල් එකෙං ලයිට් එක පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com69tag:blogger.com,1999:blog-4191818190781811615.post-88478039682374679032012-05-22T16:03:00.000+05:302012-05-23T07:43:01.479+05:30ඇබ්බැහි වීම සහ හමුවීම.....
ජීවිතේ විවිධ කාලයන්හිදී විවිධාකාර පුරුදු වලට ඇබ්බැහි වීම ම ජීවිතේට
විවිධත්වයක් එක් කරයි. ලොව සියලුම මිනිසුන් පාහේ 'ජීවත් වීම' නම් පුරුද්දට
දැඩි ලෙස ඇබ්බැහි වී සිටිති. එම ඇබ්බැහි වීමෙන් නොගැලවෙනු වස් සත්වයා තව තව
ඇබ්බැහි වීම් වලට පෙළඹේ. ආදරය යනු ජීවත් වීම නම් පුරුද්ද කෙරෙහි මිනිසාව
තදින් අලවන හෝ එහෙම් පිටින්ම ගලවා දමනට හැකි ප්‍රබල ඇබ්බැහි වීමකි.
සතියට එක් වරක්
හෝ මුහුදු වෙරළට යාමට මා පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com53tag:blogger.com,1999:blog-4191818190781811615.post-26676105435403501072012-04-30T07:00:00.000+05:302012-04-30T22:44:29.730+05:30බල්ලා!
බල්ලා යනු අපූරු සත්වයෙකි. ඌ තම ස්වාමියාට අසීමිතව ආදරය කරයි. නිවසක සුරතලයට ඇති කරන අනෙක් සතුන්ට සාපේක්ෂව බල්ලා තමාව ඇති දැඩි කරන පවුලට අසීමිතව ආදරය කරයි. කලගුණ දත්තෙකි. වැඩි වාසි සලකා තමන් ආදරය කරන තැනැත්තන්ව හැරදමා නොයන එකම සත්වයාද බල්ලාම විය යුතුය.බල්ලා කිව් සැනින් මගේ මතකයට එන්නේ අප නිවසේ අවසාන වතාවට ඇති කළ බල්ලා වන ටිබියාවය. ලොකු නම් වලින් හඳුන්වන විශේෂ වර්ගයක බල්ලෙක් නොවූ ටිබියා නිකම්ම පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com66tag:blogger.com,1999:blog-4191818190781811615.post-72198135838223517112012-03-13T07:00:00.003+05:302012-03-13T11:36:09.189+05:30නිදිමත දෙවියා.......ඔයාලා හැමෝම හිතාගෙන ඉන්නේ දිව්‍යලෝකේ ඉන්න ලොකුම දෙවියා සක්‍ර දෙවියා කියලා නේද? ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. සක්‍ර දෙවියා හිට පිළිඅරගෙන තිබ්බා දිව්‍යලෝකේ ඉන්න ලොකුම දෙවියා තමයි නිදිමත දෙවියා කියලා. සමහරුනම් කිව්වේ සක්‍ර දෙවියා නිදිමත දෙවියාව යාප්පුවෙන් තියාගන්න ඕනේ නිසා ඔහොම කියනවයි කියලා. කොහොම උනත් මේ නිදිමත දෙවියා තමයි මුළු විශ්වයේම සියළුම සත්වයන්ගේ නිදිමත පාලය කරන්නේ. ඒ කියන්නේ නිදිමත දෙවියා පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com67tag:blogger.com,1999:blog-4191818190781811615.post-3043668744699874062012-02-14T06:00:00.003+05:302012-02-14T11:01:33.783+05:30මගේ පස්වන වැලන්ටයින් සැමරුම!
වැලන්ටයින් යනු හොඳ දෙයක් දැයි නරක දෙයක්දැයි යන්න විසඳාගන්නට බැරිව කරනා තර්ක එදත් පැවතිනි අදත් පවතියි හෙටද නිසැකවම පවතිනු ඇත. තර්ක කරනා උන් උන්ගේ ලෝකවල එසේ තර්ක කරද්දී මමත් ඇයත් අපේ ලෝකයට වී වැලන්ටයින් සැමරුවෙමු. කවුරු මොන බයිලා කීවත් අපිටනම් වැලන්ටයින් යනු අපේ ආදරේ වැඩි කරගැන්මට, විඳගැන්මට අපූරු දවසකි. වැලන්ටයින් නිසා වෙළෙන්ඳා පොහොසත් වෙන බවට ඇතමෙන් කෑ ගසනු ඇසෙයි. එය ඇයටත් මටත් ප්‍රශ්නයක් නොවේපූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com67tag:blogger.com,1999:blog-4191818190781811615.post-39711781180227766802012-02-01T07:00:00.001+05:302012-02-01T12:41:06.434+05:30අනිත්‍යය... (අමුතු කවි)කෝ කවිය? මේ මොකක්ද? කියන ප්‍රශ්න එන අයට පුළුවන් මම මීට කලින් ලිව්ව අමුතු කවි දෙකේ වැටුනු ප්‍රතිචාර කියවන්න.
මෙන්න පළවෙනි අමුතු කවියට යන පාර
මෙන්න දෙවෙනි අමුතු කවියට යන පාර
පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com67tag:blogger.com,1999:blog-4191818190781811615.post-38426170115326429192012-01-13T07:47:00.001+05:302012-01-13T16:46:56.305+05:30පෙම්වතුන් දෙකඩ කරනා යක්ෂයෙක් පිළිබඳ හෙළිදරව්ව!
වසර ගණන් එකතු කරපු
අනේක විධ පැතුම් පොදිය
පොඩි පට්ටම් කර විසිකොට
ආදරවන්තයින් හැඩවූ
යක්ෂයෙක්ය ඌ
විශ්වාසයේ ගඩොල් වලට
හාදු වලින් බදාම ලා
හැදූ සිහින මාළිඟ සැමඑක මොහොතින් පුපුරවා හැරි
යක්ෂයෙක්ය ඌ
සිහිකොට ගෙන සිනහ නඟපු
ඒ සුන්දර හැම මතකෙම
සිහිවන විට දෙනෙත් අඟින්රුහිරු බිංදු කඩා හැලන
කටුක මතක බවට හැරවූ
යක්ෂයෙක්ය ඌ
තෝ හන්දා වෙන්වී ගිය
පෙම්වතුන්ගේ කඳුළු වලට
ඇවිදින්නට දොඩවන්නට
හැකි වූවානම්,
උන් සැම එක් පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com98tag:blogger.com,1999:blog-4191818190781811615.post-4661307524809838812012-01-01T00:01:00.002+05:302012-01-01T00:01:00.654+05:30ලෝක විනාසය, කාලකණ්නි සතුට සහ 2012......
"මම මැරෙන්න භය නෑ"
2012 ජනවාරි මාසේ පළවෙනි පාරට යාළුවොත් එක්ක සෙට් වුනු දවසේ අපේ ප්‍රධාන මාතෘකාව උනේ ලෝක විනාසේ.
"මම මැරෙන්න භය නෑ. ඔය ලෝක විනාසේ වෙනවනම් මම නම් පට්ට කැමතියි බං"
අරක්කු වීදුරුවක් හිස් කරන ගමන් එහෙම කිව්ව මමම ද අද මෙතන ඉන්නේ කියලා මටම හිතාගන්න බෑ.
ජීවත් වෙන්න තියෙන්නේ තව විනාඩි කීපයයි කියලා දැන දැන් ජීවත් වෙන එකෙක්ගේ හිතේ තියෙන මරණය පිළිබඳ හැඟීම්, මරණය කියන දේ පේන පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com37tag:blogger.com,1999:blog-4191818190781811615.post-15923915797326308562011-12-22T07:00:00.003+05:302011-12-22T13:48:22.258+05:30අපෝ මචං උඹ ඔය කරන වැඩේ මුළු කොල්ලෝ සංහතියටම ලැජ්ජාවක් මචං!
මමත් කොල්ලෙක් මචං.
මම හිතනවා උඹත් කොල්ලෙක් වෙන්න ඇති කියලා මචං.
ඉතිං ඒ හන්දා මට වගේම උඹටත් කවුරු හරි කෙල්ලෙක්ට හිත යන එක සාමාන්‍ය දෙයක් මචං.
ඒත් මචං ඒ හිත ගිය කෙල්ලට කොල්ලෙක් ඉන්නවානම් මම කරන්නේ මගේ හිත හදාගන්න එක මචං.
ඒත් උඹ?
මොකක්ද බං උඹ ඔය කරන ජාරා වැඩේ මචං?
උඹ හිතන්නේ උඹ කරන වැඩේ මගේ යාළුවා දන්නේ නෑ කියලද මචං?
මගේ යාළුවා දන්නවා ඌගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් වගේ ඌට කෝල් කරන්නේපූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com36tag:blogger.com,1999:blog-4191818190781811615.post-87498051812332046822011-12-19T07:00:00.000+05:302011-12-19T07:00:01.081+05:30එදා වැලන්ටයින් දිනයයි!
//මේ වසර නිමාවීමට ඇත්තේ තව දින කිහිපයක් පමණකි. මේ වසර නිමාවී තවත් මාසයයි දින කිහිපයකට පසුව උදාවන්නේ පෙම්වතුන්ට වෙන්කළ වසරේ දිනයයි. බොහෝ පෙම්වතුන් නව වසරක ආරම්භය සමඟම වැලන්ටයින් දිනය එළඹෙනතුරු දින ගණිනවාට සැක නැත. මේ ගෙවීයන මෙම වසරේ වැලන්ටයින් දිනයේ මා දුටු සිදුවීමක්ය.//
වැලන්ටයින් දිනය යනු මා හට වසරේ තවත් එදිනයක් පමණක් වූවත්, වැලන්ටයින් උණුසුම මටත් ඊට සතියකට පමණ පෙර සිටම දැනෙන්නට පටන්ගෙන පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com21