tag:blogger.com,1999:blog-4191818190781811615.post2667610543540350107..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: බල්ලා!පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-4191818190781811615.post-33897752857890962532012-07-04T17:54:51.774+05:302012-07-04T17:54:51.774+05:30පමණක් වෙලාවට අපි සත්තු ගැන ගොඩක් සංවේදී විදියට කථා...පමණක් වෙලාවට අපි සත්තු ගැන ගොඩක් සංවේදී විදියට කථා කරනකොට සමහර උන් අපිට හිනා වෙනවා.. මිනිස්සුන්ට වඩා සත්තුන්ට සංවේදී වෙන එක විහිළුවක් නෙමෙයි. ඒ ඇත්තටම මට මගේ ජීවිතේ හම්බෙලා තියෙන මිනිස්සුන්ට වඩා සත්තු මගේ ජීවිතේ වෙනසක් කරලා තියෙන නිසා. ආදරෙන් හදපු බල්ලෙක්ගේ අහිමි වීම වචන වලින් විස්තර කරන්න බෑ. බල්ලෝ ගැන තියෙන සංවේදී කථා අදටත් මට කියවන්න බෑ අඩන්නෙ නැතුව. ඒ තරමට මං මගේ ජීවිතේට ළං වෙලා මගෙන් ඈත් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-80524172584599967192012-05-24T23:02:35.844+05:302012-05-24T23:02:35.844+05:30ගොඩාක් හිතට දැනුනු ලිපියක්.. අපෙත් එක්කෙනෙක් ඉන්නව...ගොඩාක් හිතට දැනුනු ලිපියක්.. අපෙත් එක්කෙනෙක් ඉන්නවා.. එයත් ටිබියා වගේ.. හැබැයි එයගේ ප්‍රියතම බිස්කට් තමයි ක්‍රීම් ක්‍රැකර්.. එයා කරලා තියෙන වැඩ ගැන පොතක් වුනත් ලියන්න පුලුවන්.. මේ ඉන්නේ එයා.. :)

http://i50.tinypic.com/2198o7a.jpgprecioushttps://www.blogger.com/profile/12514799772280760041noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-85150316297867526132012-05-13T11:03:05.768+05:302012-05-13T11:03:05.768+05:30අද තමා මේ ලිපිය කියෙව්වේ. මේ සත්තු කොච්චර හිඅපිට හ...අද තමා මේ ලිපිය කියෙව්වේ. මේ සත්තු කොච්චර හිඅපිට හිතවත්ද කියලා පූසා කියල තියෙන කතාව ඇත්ත. අපේ ගෙදර ඉන්න අයත් මේ විදියම තමා. බල්ලො කියන්නේ කවමදාවත් කෙලෙහිගුණ අමතක කරන සතෙක් නෙමෙයි.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-8470083885654410952012-05-11T15:19:00.382+05:302012-05-11T15:19:00.382+05:30අනිවාර්යෙන් :(අනිවාර්යෙන් :(වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-22924214741791807982012-05-03T20:35:49.873+05:302012-05-03T20:35:49.873+05:30මිනිස්සු කරන හැම කැත වැඩේදිම බල්ලන්ව ගාවගන්න එකනං ...මිනිස්සු කරන හැම කැත වැඩේදිම බල්ලන්ව ගාවගන්න එකනං මාර අවුලක් තමයි. හැබැයි "අඩෝ බල්ලා" කිව්වම එන ගතිය වෙන එකකින් එන්නෙත් නෑ... ඒ නිසා බල්ලන්ට බල්ලො නොකිය වෙන නමක් කිව්වොත්... ;-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-19275785828691426892012-05-03T19:00:15.045+05:302012-05-03T19:00:15.045+05:30"බව්වගේ පැත්තෙන් හිතලා මම මගේම කියලා බව්වෙක් ..."බව්වගේ පැත්තෙන් හිතලා මම මගේම කියලා බව්වෙක් ගන්න අදහස අථ් හැරලා ඉන්නේ"
ඒකනම් හොඳ දෙයක් අක්කේ. අනික අක්කා මේ රටට එනකොට බල්ලාව දාලා එන්න වෙනවනේ. ඒක පස්සේ අක්කාටයි බල්ලාටයි දෙන්නාටම දුකක් වෙනවා!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-39340727883197519742012-05-03T18:43:09.948+05:302012-05-03T18:43:09.948+05:30අන්න ඒකයි මං කියන්නේ බල්ලන්ට වඩා මිනිස්සු සෑහෙන්න ...අන්න ඒකයි මං කියන්නේ බල්ලන්ට වඩා මිනිස්සු සෑහෙන්න පහල තැනක ඉන්නේ කියලා!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-66829366998468086912012-05-03T18:42:18.029+05:302012-05-03T18:42:18.029+05:30අද කාලේ නෙම්යි කොයි කාලෙත් බල්ලා මිනිහට වඩා හොඳයි....අද කාලේ නෙම්යි කොයි කාලෙත් බල්ලා මිනිහට වඩා හොඳයි. වෙලා තියෙන්නේ මිනිස්සුන්ට ඒක නොපෙනෙන එක.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-73543046465201198052012-05-03T18:40:50.156+05:302012-05-03T18:40:50.156+05:30බල්ලා ගැන නෙමෙයි මේකේ තියෙන ඉලක්කං ටිකෙං උඹේ වයස ග...බල්ලා ගැන නෙමෙයි මේකේ තියෙන ඉලක්කං ටිකෙං උඹේ වයස ගලපගත්තාම මම කල්පනා කළේ උඹ මට "අයියා" කිව්වේ ඇයි කියලා! :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-30519963707991083152012-05-03T18:39:05.790+05:302012-05-03T18:39:05.790+05:30බල්ලොත් එක්ක වැඩි ආශ්‍රයක් නෑ වගේ!බල්ලොත් එක්ක වැඩි ආශ්‍රයක් නෑ වගේ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-69032181632814583032012-05-03T18:28:41.775+05:302012-05-03T18:28:41.775+05:30මිනිස්සුන්ට ලෙඩක් දුකක් හැදුනාම එයාලට කියන්න පුළුව...මිනිස්සුන්ට ලෙඩක් දුකක් හැදුනාම එයාලට කියන්න පුළුවං එයාලගේ වේදනාව ගැන. ඒත් සත්තුන්ට ලෙඩ උනාම කෙඳිරි ගානවා විතරයි. අපිට හිතාගන්න බෑ ඒ ඇයි කියලා. එත්කොට අපිට දැනෙන දුක වැඩියි මං හිතන්නේ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-28956379799084946272012-05-03T18:26:36.562+05:302012-05-03T18:26:36.562+05:30ස්තූතියි මේක බලු පෝස්ට් එකක් කීවාට!ස්තූතියි මේක බලු පෝස්ට් එකක් කීවාට!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-58401920697499929322012-05-03T18:22:21.945+05:302012-05-03T18:22:21.945+05:30"සත්තුන්ට ආදරේ නම් හොඳම දේ උන් ව හදාගන්නට නො ..."සත්තුන්ට ආදරේ නම් හොඳම දේ උන් ව හදාගන්නට නො ගැනීමයි"
අනිවාර්යයෙන්ම!
"ප්‍රේමය මනුසතුන්ට වඩා එකතු වන තැනක් නම් මේ වැනි තිරස්චීන ආදරවන්තයන් දක්වන්නා වූ නිහඬ සෙනෙහසයි"
නිහඩ එහෙමත් නැත්තං අපිට එයාලා කියන දේ නොතේරෙන නිසාම වෙන්න ඇති එයාලට අපි ගොඩක් ලං වෙන්නේ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-51428262771186633682012-05-03T18:20:31.587+05:302012-05-03T18:20:31.587+05:30බල්ලා! මහ පුදුම සතෙක්!බල්ලා! මහ පුදුම සතෙක්!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-19431612383466197562012-05-03T14:22:00.904+05:302012-05-03T14:22:00.904+05:30සංවේදී කතාවක්.....සංවේදී කතාවක්.....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-16164948723549899752012-05-02T07:11:39.399+05:302012-05-02T07:11:39.399+05:30පූසෙක් විසින් බල්ලෙක් ගැන ලියයි,, මිනිස්සු කරන නරක...පූසෙක් විසින් බල්ලෙක් ගැන ලියයි,, මිනිස්සු කරන නරක වැඩ වලට බලු වැඩ කියන එක නම් සම්පූර්නයෙන්ම වැරදී,,බල්ලා කවදාවත් ඒ වගේ නරක වැඩ නොකරන නිසාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-86489696065606642022012-05-01T22:07:02.898+05:302012-05-01T22:07:02.898+05:30ඒත් එහෙම නැති පූසෝත් ඉන්නවයි කියලා කට්ටිය කියනවා ම...ඒත් එහෙම නැති පූසෝත් ඉන්නවයි කියලා කට්ටිය කියනවා මට ඇහිලා තියෙනවාපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-23157409620498919012012-05-01T21:47:03.014+05:302012-05-01T21:47:03.014+05:30එහෙනම් කවදා හරි දුක තමයි!එහෙනම් කවදා හරි දුක තමයි!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-64273411415214401082012-05-01T21:46:08.383+05:302012-05-01T21:46:08.383+05:30අපි ගෙදරින් යන විදිහට උන් දන්නවා අපි යන්නේ දුර ගමන...අපි ගෙදරින් යන විදිහට උන් දන්නවා අපි යන්නේ දුර ගමනක්ද නැද්ද කියලා. උන්ගේ එ හැකියාව ඇත්තටම හරිම පුදුමාකාරයි!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-20854851757910441962012-05-01T20:40:56.753+05:302012-05-01T20:40:56.753+05:30ස්තූතියි වෙනී අයියේ පැහැදිලි කිරීමට!ස්තූතියි වෙනී අයියේ පැහැදිලි කිරීමට!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-63944730085215087352012-05-01T18:01:47.033+05:302012-05-01T18:01:47.033+05:30අපේ ගෙදරත් බල්ලො 3 දෙනෙක් උන්නා..මොන හේතුවද මංදා උ...අපේ ගෙදරත් බල්ලො 3 දෙනෙක් උන්නා..මොන හේතුවද මංදා උං මැරුනා.. අතුරුදහන් උනා..Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-14559816022865398622012-05-01T08:58:38.518+05:302012-05-01T08:58:38.518+05:30අපේ කට්ටිය බලු කියන වචනේ භාවිත කරල බාන්නට එක සැහෙන...අපේ කට්ටිය බලු කියන වචනේ භාවිත කරල බාන්නට එක සැහෙන්න හොඳ වචනයක්,ක්‍රියාවක් කරන කෙනා "කරු" වෙනව වගේ,බලන කෙනා "බලු" වෙනව :)නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-30148388030212039842012-05-01T07:42:27.035+05:302012-05-01T07:42:27.035+05:30අපේ ගෙදර බල්ලත් මේ වගේ !!
මොනා කරන්නද ටිබියා පවුඅපේ ගෙදර බල්ලත් මේ වගේ !!
මොනා කරන්නද ටිබියා පවුසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-44596080119382589242012-05-01T00:30:34.023+05:302012-05-01T00:30:34.023+05:30මම කුකියාව හොඳට දන්නවා බං .. අනේ හරි හුරතල් දඩෝරිය...මම කුකියාව හොඳට දන්නවා බං .. අනේ හරි හුරතල් දඩෝරියා .. මට මතකයි එදා උඹලගේ ගෙදෙට්ට වතුර බිල් කාරයා ආපුවාම ඒකව මඩවාපු මැඩවිල්ලා .. ගෙදර උදවිය එනතුරු උඹලගේ ගෙදෙට්ට වෙලා ඉන්න ඔය අහිංසක දඩෝරියාව මම ආදරෙන් මතක් කල බව කියහන් මචං ..

අපේ දිහැත් බලු නාම්බෝ දෙන්නෙක්ම උන්නා උන් ඉතින් මලාට පස්සේ ආයේ සත්තු ඇතිකරන්නේ නැතෙයි කියලා මම හිතා ගත්තා ..

කාට හර් බනිද්දී බල්ලා ලෙස නොකියා ..ලබ්බා හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-82660181826326125202012-04-30T23:45:03.374+05:302012-04-30T23:45:03.374+05:30කුකියා කිව්වා ස්තූතියි කියන්න කියලා! :Dකුකියා කිව්වා ස්තූතියි කියන්න කියලා! :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com