tag:blogger.com,1999:blog-4191818190781811615.post343225277725435202..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: අනාගතේ දවසක...... (කෙලි පැටික්කියෙකුට ටෙලි නාට්‍ය නිළියෙක් වෙන්න හිතිලා)පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-4191818190781811615.post-10338864268294911962011-08-01T12:26:41.048+05:302011-08-01T12:26:41.048+05:30ඇත්ත තමයි පූසෝ.පොඩි ළමයි ගොඩක් වෙලාවට රූපවාහිනිය හ...ඇත්ත තමයි පූසෝ.පොඩි ළමයි ගොඩක් වෙලාවට රූපවාහිනිය හරහා තමන්ගේ ජීවිතයට යහපත හා අයහපත කියන දෙකම ලගා කරගන්නවා.ගොඩක් වෙලාවට යහපත් දේවල් වලට වැඩිය අයහපත් දේවල් තමයි.දෙමව්පියන්ගේ වගකීම ඒ අයව හරි මාර්ගයේ යන්න කියලා දෙන එක......

ඒත් බන් ටෙලිනාට්‍ය නිලියක් වෙන්න කැමතියි කියන එකේ වැරැද්දක් මම දකින්නේ නෑ.ඒක වැරදි දෙයක් බවට හරවගෙන තියෙන්නේ අපේ සමාජය...........Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-65622157977694014712011-07-31T12:46:12.062+05:302011-07-31T12:46:12.062+05:30කතන්දර Kathandara : එහෙම වුනානම් කතන්දර අයියා අද ක...කතන්දර Kathandara : එහෙම වුනානම් කතන්දර අයියා අද කළුවෙක් වෙන්නත් ඉඩ තිබ්බා නේද? :))

පන්සල් හංදිය : අනේද කියන්නේ!

තාරා : ස්තූතියි තාරා :)<br /පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-43679313322741121152011-07-30T20:29:41.290+05:302011-07-30T20:29:41.290+05:30'ගණිකා වෘත්තියේ වසර 5කට වැඩි පළ පුරුද්දක් තිබි...'ගණිකා වෘත්තියේ වසර 5කට වැඩි පළ පුරුද්දක් තිබිම අමතර සුදුසු කමක් ලෙස සැලකේ'

අමතර සුදුසුකමක් නෙවේ ඕක අනිවාර්යය සුදුසුකමක් වෙනවා මෙහෙම ගියොත්.. :)) :))චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-25510885947088703162011-07-30T12:55:44.739+05:302011-07-30T12:55:44.739+05:30අනාගත සිරිලංකාව ගැන දුක හිතෙනව මොනවා කරන්නද අපිට ව...අනාගත සිරිලංකාව ගැන දුක හිතෙනව මොනවා කරන්නද අපිට වෙන්නේ මේවා බලාගෙන ඉන්න තමයි.ලොක්කෝත් මේ තත්වය ඇතිවෙන්න උදව් කරනකොට අපි සොක්කො මොනවා කරන්නද..

ඔය අමතර සුදුසුකම ඉල්ලලා තියෙන්නේ රැකියාවට නෙමේ ලොක්කන්ට වැඩක් ගන්න.තව කලක් යනකොට ඔය සුදුසුකම හැම රැකියාවකටම ඕනි වෙයිද කියන්නත් බැරි නෑ..

අදයි මුලින්ම මේ පැත්තේ ආවේ..හැමදාම එන්න වටින තැනක් වගේ...
වෙලාවක් තිබුනොත් <a href="http:/Dinuka Harshanahttps://www.blogger.com/profile/11637341100819573669noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-84114832933462576372011-07-29T11:35:54.238+05:302011-07-29T11:35:54.238+05:30කතාවෙ මුලදි මාව කරවලා අතෑරියා වගේ උනා... එත් පස්සෙ...කතාවෙ මුලදි මාව කරවලා අතෑරියා වගේ උනා... එත් පස්සෙ තෙරුනා අනාගතේ කතාවක් කියලා... ලස්සන ගැලපීමක්,..තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-89453762588071882012011-07-28T17:30:09.767+05:302011-07-28T17:30:09.767+05:30හිහ් .. හිහ් ... නියම සුදුසුකම නිලියකට .......
අනේ...හිහ් .. හිහ් ... නියම සුදුසුකම නිලියකට .......
අනේ අපේ නිලි කමට ගිය කල .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-83156951735003523982011-07-28T15:18:02.192+05:302011-07-28T15:18:02.192+05:30මෙතන ඉල්ලුම තියෙනවා සැපයුම තියෙනවා, මාකට් ප්ලේස් එ...මෙතන ඉල්ලුම තියෙනවා සැපයුම තියෙනවා, මාකට් ප්ලේස් එක ඉබේම ඇතිවෙනවා.

එකම අවුල අපේ නීතියෙන් මේ වෙළඳපොල තහනම් කරලා තිබීමයි. ඒකෙන් කළුකඩයක් ඇතිවෙලා බඩු මිල අනවශ්‍ය පරිදි ඉහල යනවා.

වෙළඳ පොල නීතී ගත කරලා නිවරදිව කරන්න ඉඩ දුන්නොත් කඩවසම් නළුවන්ටත් ඉල්ලුමක් තියේවී කාන්තා පක්ෂයෙන්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-68362915456067384342011-07-28T13:40:31.645+05:302011-07-28T13:40:31.645+05:30sansarasidu : නිර්මාණයක් කළාම ඒ හැන අදහස්, විවේචන...sansarasidu : නිර්මාණයක් කළාම ඒ හැන අදහස්, විවේචන, ප්‍රශංසා, තර්ක.... වගේ දේවක් වැඩි වැඩියෙන් ලැබෙනවා කියන්නේ ඒක සාර්ථක නිර්මාණයක් කියන එක. ඒ වගේම නිර්මාණයක් දිහා එක එක අයට එක එක විදිහට පේන්න පුළුවන් වගේම ඒ දිහා බලන අයට තම තමන්ගේ අදහස දක්වන්නත් පුළුවන්.
කවදාවත් මගේ බ්ලොග් එකේ අදහස් දක්වන අයත් එක්ක මම තරහා වෙන්නේ නෑ :)
මම වුනත් වෙනින් බ්ලොග් එකක මගේ මතයට විරුද්ධ මතයක් කවුරු හරි ලියලා පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-8245153159090148842011-07-28T08:27:40.184+05:302011-07-28T08:27:40.184+05:30@ පුසා,
ඔබේ නිර්මාණය ගැන ගැටළුවක් නැහැ මල්ලි... ම...@ පුසා,

ඔබේ නිර්මාණය ගැන ගැටළුවක් නැහැ මල්ලි... මා ඒ ගැන මගේ අදහස දැක්වුවා... ඔබ ඔබේ අදහස දක්වා තියෙනවා...

No hard feelings. K ?sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-73068416790441594062011-07-27T22:23:09.878+05:302011-07-27T22:23:09.878+05:30හිස් අහස : ඔව් බං හැමෝමත් නෙමෙයි...
-------------...හිස් අහස : ඔව් බං හැමෝමත් නෙමෙයි...

sansarasidu : පොඩි කිමාරිහාමි අක්කගේ ප්‍රශ්න වලට උත්තර මම ඇනෝ කමෙන්ට් එක දාපු කෙනාට දීලා ඇති. තව දෙයක් කියන්නම්,
මේක ලිව්වේ මේ දවස් වල නිළියක් ගණිකා වෘත්තියේ යෙදිලා ඉඳලා අහු වුනා කියන ප්රවෘත්ති කිපයක්ම අහන්න ලැබුනු නිසා. මේ පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-33092140786764710082011-07-27T16:49:25.974+05:302011-07-27T16:49:25.974+05:30දැන් කාලෙ නිළියක් වෙන්න නම් අර පොඩියට දාල තියන සුද...දැන් කාලෙ නිළියක් වෙන්න නම් අර පොඩියට දාල තියන සුදුසුකම තියෙන්නම ඕනෙ. ( නිළිය වෙන්න කලින් හරි වුනාට පස්සෙ හරි )සොඳුරු ආගන්තුකයාhttps://www.blogger.com/profile/05649021819899871300noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-91295153144900793382011-07-27T08:20:58.814+05:302011-07-27T08:20:58.814+05:30මාද පොඩි කුමාරිහාමී සමඟ එකඟ වෙමි...
දිගටම කියවාගෙන...මාද පොඩි කුමාරිහාමී සමඟ එකඟ වෙමි...
දිගටම කියවාගෙන යත්දි මගේ සිතට නැගුණේද ඇය නගා ඇති ප්‍රශ්න ටිකමය...

"තවත් අයෙක් මගේ අනාගත බලාපොරොත්තුව ෆැෂන් ඩිසයිනර් කෙනෙක්වෙන්න කියයි එමෙන්ම රැප් ගායකයෙක් වෙන්න, නිරූපණ ශිල්පියෙක්/ශිල්පිණියක් වෙන්න, හිපොප් ඩාන්සර් කෙනෙක් වෙන්න....... ආදී බලාපොරොත්තු රාශියකි. ඔවුන්ගේ නානාප්‍රකාර අනාගත බලාපොරොත්තු මමද රස වින්දෙමි."

රැප් sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-86005004559006001972011-07-26T23:19:12.792+05:302011-07-26T23:19:12.792+05:30මෙගා තරුවක් වුණාම සල්ලියි ජනප්රියත්වයයි සේරම එකපා...මෙගා තරුවක් වුණාම සල්ලියි ජනප්රියත්වයයි සේරම එකපාර ලැබෙනවා නෙව . ඉතින් හැමෝම එතනට දුවනවා ඇති (හැමෝමත් නෙවේ )

මම නම් මෙගා බලපු කායක් මතක නෑ .. අඩුම ගානේ මම ඒකාංගිකවත් බලන්නේ නෑහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-13998349207140982202011-07-26T23:07:39.987+05:302011-07-26T23:07:39.987+05:30මධුරංග : දැන්නම් එයාලා එහෙම හිතන්නේ නැතිවෙන්න පුළු...මධුරංග : දැන්නම් එයාලා එහෙම හිතන්නේ නැතිවෙන්න පුළුවන්.

හූනා .. : :(

මකුළුවා : නෑ නෑ තාමත් ඒ කාලේ තියනවා හැබැයි මෙහෙම ගියොත් අනාගතේ මොනවා පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-21487084566658996572011-07-26T22:22:45.145+05:302011-07-26T22:22:45.145+05:30නිලියක් කිව්වාම කොල්ලෝ කෙල්ලෝ හිනා වෙනව දැන් ..කුජ...නිලියක් කිව්වාම කොල්ලෝ කෙල්ලෝ හිනා වෙනව දැන් ..කුජීතයිරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-52572897333334356212011-07-26T21:35:54.890+05:302011-07-26T21:35:54.890+05:30හප්පේ පූසා ගෑණූ ලමයි ගැන සෑහෙන්න කලකිරිල වගේ!!! ...හප්පේ පූසා ගෑණූ ලමයි ගැන සෑහෙන්න කලකිරිල වගේ!!! :-?~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-20672264918457958772011-07-26T20:48:43.602+05:302011-07-26T20:48:43.602+05:30වැරැද්දක නැහැනේ...සෘජු සහ වක්‍ර ආදායම් මාර්ග කිහිප...වැරැද්දක නැහැනේ...සෘජු සහ වක්‍ර ආදායම් මාර්ග කිහිපයක්ම තියෙනවනේ.. ;)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-8376972276527020462011-07-26T18:42:17.963+05:302011-07-26T18:42:17.963+05:30ආරංචි වෙන හැටියට ක්ෂේත්රයේ නම් ඕක සාමාන්‍ය දෙයක්....ආරංචි වෙන හැටියට ක්ෂේත්රයේ නම් ඕක සාමාන්‍ය දෙයක්. සමහර විට ඒ කාලෙ වෙද්දි ඔය තත්ත්වය සාමාන්‍ය සමාජයටත් අතිශය සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්.

මට මේකත් මතක් වුණා...

http://www.youtube.com/watch?v=sTH6bCXbxQohare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-13004464726000244722011-07-26T18:19:26.346+05:302011-07-26T18:19:26.346+05:30උඹ හදන්නේ ඒ අසරණ මිනිස්සුන්ගේ බඩේ පහර ගහන්න.... X(...උඹ හදන්නේ ඒ අසරණ මිනිස්සුන්ගේ බඩේ පහර ගහන්න.... X(සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-13934372388776225442011-07-26T18:08:59.909+05:302011-07-26T18:08:59.909+05:30පොඩි කුමාරිහාමි නගන ප්‍රශ්න වලට ලේකඛයා පිළිතුරු දි...පොඩි කුමාරිහාමි නගන ප්‍රශ්න වලට ලේකඛයා පිළිතුරු දිය යුතුබව මමද සිතමි.
ගණිකා කටයුතු වල යෙදෙන ගැහැණුන් හෝ ගණිකාවන් සොයා යන පිරිමින් කුමන වෘත්තිකයන් අතර වුවද සිටිය හැකිය. එසේ වූ පලියට එම වෘත්තිය දෙස අප වපර ඇසින් බැලිය යුතුද? ඉතා දක්ෂ එමෙන්ම ජනාදරයට පාත්‍ර වූ චාන්දනී සෙනෙවිරත්න, දුලීකා මාරපන, යශෝධා විමලධර්ම ආදී නිලියන් දෙසද අප ඔය කෝණයෙන්ම බැලිය යුතුද? මා දකිනා පරිදි කලයුතු වන්නේ ටෙලි නාට්‍ය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-88206861763877652922011-07-26T16:15:38.572+05:302011-07-26T16:15:38.572+05:30රස්සාව හරියට කරගෙන යන අයත් ඇති..එත් සමහරක් ගේ කුණු...රස්සාව හරියට කරගෙන යන අයත් ඇති..එත් සමහරක් ගේ කුණු ඇගේ ගැවෙන හන්දා හොද අයත් පල්ලම් බහි...අනේ මන්දා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-59961947014626910752011-07-26T15:55:43.360+05:302011-07-26T15:55:43.360+05:30දැන් මේ වැඩ වලින් වෙන්නෙ ප්‍රතිභාපූර්ණ නිළියො ටෙල...දැන් මේ වැඩ වලින් වෙන්නෙ ප්‍රතිභාපූර්ණ නිළියො ටෙලි නාට්‍ය වල රඟපෑමට නොපැමිණීමයි. එහෙම වුණොත් ඒ ක්ෂ්‍රේත්‍රය සම්පූර්ණයෙන්ම ගණිකාවන් අතට පත්වෙයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-66131609007575041892011-07-26T15:16:54.187+05:302011-07-26T15:16:54.187+05:30මේ සුදු පූ අපිට ඕනැකරන මූණ නෙමේනේ මෙයා දාන්නේ. ඒ ම...මේ සුදු පූ අපිට ඕනැකරන මූණ නෙමේනේ මෙයා දාන්නේ. ඒ මොකෑ?හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-67209733666460814792011-07-26T15:15:33.855+05:302011-07-26T15:15:33.855+05:30හනේ හෆොයි තමයි.................. :-? x(
මාරයියා ම...හනේ හෆොයි තමයි.................. :-? x(

මාරයියා මොකෑ දත් තිස් දෙකම එළියට දාගෙන? :-Bහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-48446208844717794572011-07-26T14:36:30.702+05:302011-07-26T14:36:30.702+05:30අනේ අපොයි මෙහෙමත් කලක් #:-Sඅනේ අපොයි මෙහෙමත් කලක් #:-SAnonymousnoreply@blogger.com