tag:blogger.com,1999:blog-4191818190781811615.post4453141543609271759..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: ලස්සන වෙන්න ගිහින් කැත වෙන කෙල්ලෝ.....පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-4191818190781811615.post-86716462075188697642011-03-21T11:28:25.454+05:302011-03-21T11:28:25.454+05:30මචං මම දවසක් විභාගයකට ගියා විශාකා විද්‍යාලය ලඟට. එ...මචං මම දවසක් විභාගයකට ගියා විශාකා විද්‍යාලය ලඟට. එතන පැයක් විතර හිටගෙන හිටියා ගේට්ටුවෙන් ඇතුලට ගන්නකම්. එතකල් මම යන එන මිනිස්සු, ළමයි දිහා බලාගෙන හිටියා. ඒ පාසලේ ක්‍රීඩා පුහුණු වෙන්න ආපු ගැහැණු ලමයි දැක්කා. ඒ ඔක්කොම ආවේ මූනේ මේක්-අප් උලාගෙන.

මට තනියම හිනා ගියා.. ගැහැණු නිසා මුවින් මොකුත් නොකියා ඉවසන් හිටියා.
:D ;))Nadunhttps://www.blogger.com/profile/11680020973431360661noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-69031925061976752652011-03-14T12:36:51.791+05:302011-03-14T12:36:51.791+05:30මේකනේ බං සීන් එක...ගෑණුන්ව හදලා තියෙන්නේ එකම අච්චු...මේකනේ බං සීන් එක...ගෑණුන්ව හදලා තියෙන්නේ එකම අච්චුවෙන්..ඉඳලා හිටලා පොඩි වෙනසක්වුනු එක්කෙනෙක් හිටියොත් තමා.AUTOArenahttps://www.blogger.com/profile/14117767211445167250noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-64948683407968837712011-03-01T17:53:30.593+05:302011-03-01T17:53:30.593+05:30මමත් ඔය make up වලට කැමතිම නෑමමත් ඔය make up වලට කැමතිම නෑpissihttp://pissigeloke.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-21426597153661820232011-02-13T14:15:58.462+05:302011-02-13T14:15:58.462+05:30@nishaa: :D@nishaa: :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-3151902891007720922011-02-13T14:13:05.250+05:302011-02-13T14:13:05.250+05:30@සුදු හංසි: ඒක නේන්නම් අක්කේ :-/ ඔන්න ඕක ගැන තමයි ...@සුදු හංසි: ඒක නේන්නම් අක්කේ :-/ ඔන්න ඕක ගැන තමයි මාත් කිව්වේපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-2451581097867191312011-02-13T14:11:06.533+05:302011-02-13T14:11:06.533+05:30@සිරකරුවා: සිරාවට කවුරුහරි ලිව්වානම් බලන්න තිබ්බා ...@සිරකරුවා: සිරාවට කවුරුහරි ලිව්වානම් බලන්න තිබ්බා නේද? ;)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-55334417229065615552011-02-13T14:05:29.330+05:302011-02-13T14:05:29.330+05:30"ඒ අතරේ එක එක පාට ගානෙන හරියට පාට වැඩි වුන චි..."ඒ අතරේ එක එක පාට ගානෙන හරියට පාට වැඩි වුන චිත්‍ර වගේ යන අයත් ඉන්නවා":Dnishaanoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-91456472257387732792011-02-13T11:41:43.254+05:302011-02-13T11:41:43.254+05:30හලේ ඔය කතාව නං සහතික ඇත්ත පූස් මලේ.... අපේ සමහර සහ...හලේ ඔය කතාව නං සහතික ඇත්ත පූස් මලේ.... අපේ සමහර සහෝදරියන්ගේ විකාර කොටියයි.. ඔපීසියේ උනත් උදේට වොෂ්රූම් එකට වෙලා පැය ගෘනත් පාට උලනවා... මේව දැකලා පන පලයන් ළබන පෙරේදා කිව්වලු... අතපය තලේලළුයි.. මූන දේදුනිනක් වගේ නිල් පාට රතු පාට දම් පාට... ~x( හෆොයි... මට මේවා දැකලම පික්ෂු හැදිලා තියෙන්නේ....Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-20181022238900059602011-02-13T11:27:27.120+05:302011-02-13T11:27:27.120+05:30බුවහ්හහ් හාහ හා.. =))
අඩේ මේ වගේ ලාවට මඩක් තාම කො...බුවහ්හහ් හාහ හා.. =))
අඩේ මේ වගේ ලාවට මඩක් තාම කොල්ලන්ට ගහල නෑ නේද.. කෙල්ලො අපිට මොනා කියනව ඇත්ද බන් :-/ :-oසිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-24720329692828810272011-02-13T08:29:42.334+05:302011-02-13T08:29:42.334+05:30@හිස් අහස: හැබෑට ඒකත් හොඳයි :))@හිස් අහස: හැබෑට ඒකත් හොඳයි :))පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-26851082946189760732011-02-13T00:04:20.153+05:302011-02-13T00:04:20.153+05:30අපි පැත්ත මාරුකරගනිමු ?අපි පැත්ත මාරුකරගනිමු ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-9855719893702158552011-02-12T22:55:25.356+05:302011-02-12T22:55:25.356+05:30@හිස් අහස: අනේ බං ඒ වුනාට උඹලගේ පැත්තේ සරල ඇඳුමක් ...@හිස් අහස: අනේ බං ඒ වුනාට උඹලගේ පැත්තේ සරල ඇඳුමක් ඇඳලා ඉන්න ලස්සන කෙල්ලෙක් දැක්කාම හිතට හරිම ප්‍රිය මනාපයි බං :) ඒකට මේ උන්ව දැක්කාම ඉතිං :tපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-45149868896790359012011-02-12T22:52:13.644+05:302011-02-12T22:52:13.644+05:30@චතුවා (ළමයා): ආ ඒක මිසක් :)) ;)@චතුවා (ළමයා): ආ ඒක මිසක් :)) ;)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-40924992956266560292011-02-12T22:51:33.690+05:302011-02-12T22:51:33.690+05:30@සොඳුරු සිත: ඇත්තටම අක්කේ සරල අයට මම බොහොම කැමතියි...@සොඳුරු සිත: ඇත්තටම අක්කේ සරල අයට මම බොහොම කැමතියි :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-54781709893324156172011-02-12T18:45:14.981+05:302011-02-12T18:45:14.981+05:30මචං පූසා ! උඹ ඔය කොළඹ ලස්සන ගැන ලියලා තියන දේවල් ද...මචං පූසා ! උඹ ඔය කොළඹ ලස්සන ගැන ලියලා තියන දේවල් දැක්කම මටත් කොළඹ ඇවිල්ලා පදික වේදිකාවේ හරි පදිංචි වෙන්න හිතෙනවා

අඩේ එහෙම තමයි නවීන තාක්ෂනේ ! දැන් හැමදේම එන්න එන්න කුඩා වෙන කාලේ ඇඳගෙන ඉන්න ඇඳුමත් ටිකෙන් ටික කුඩා වෙනවා .ජීවන ගමනේදී ඇයි අපි බර උසුලාගෙන යන්නේ ? අපි මේ ගෙනියන බර අඩු කරන්න ඕන ..ඒකට තමයි ටිකෙන් ටික ඇඳුම් අඩු කරන්නේ ..

බලහං අපේ පැත්තේ තවම ඔය දියුනුව නෑ නේ ! ...ෂිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-54420540824055270762011-02-12T13:33:15.236+05:302011-02-12T13:33:15.236+05:30@පූසා යකෝ මේ පූසගේ චර කම.. මං කීවේ බොල ඔය හැඩවැඩ ක...@පූසා යකෝ මේ පූසගේ චර කම.. මං කීවේ බොල ඔය හැඩවැඩ කෑලි නැතිව සාමාන්‍ය විදියට ඉන්න එක...චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-40309323442832108982011-02-12T11:39:49.903+05:302011-02-12T11:39:49.903+05:30සරල බව පහසුයි ....ලස්සනයි..සරල බව පහසුයි ....ලස්සනයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-64495942375392185522011-02-12T09:56:57.112+05:302011-02-12T09:56:57.112+05:30@prasanna86k: මම නම් කිව්වේ නෑ බලන්න එපා කියලා. පේ...@prasanna86k: මම නම් කිව්වේ නෑ බලන්න එපා කියලා. පේන දෙයක් බැලුවාම මොකද වෙන්නේ :))

"අපි කොයිතරම් කිව්වත් ජරා විදියට අඳින එකා ඒ විදියටම අඳිනවා, අර හොඳට අඳින කෙනෙ ඒ විදියට අඳිනවා" සහතික ඇත්ත! :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-80760591520142749492011-02-12T07:50:43.801+05:302011-02-12T07:50:43.801+05:30උඹත් අඩු නැතුව බලලා ඇවිල්ලා, අපිට කියනවා බලන්න එපා...උඹත් අඩු නැතුව බලලා ඇවිල්ලා, අපිට කියනවා බලන්න එපා කියලා... මොනාද බං ඇස් දෙකට නිකං හම්බුවෙන ආතල් එකත් නැති කරන්නද හදන්නේ?

උඹ කියන කකාව සම්පූර්ණයෙන් ඇත්ත බං. අපිට ඒ වගේ කෙල්ලෝ දැක්කම හිතෙන්නේ මං අර උඩ පේලියේ කිව්වා වගේ දේවල්. ඒත් හොඳට හැටඩ ඈඳන් යන කෙල්ලෙක් දැක්කම මාර ගෞඑවයක් ඇතිවෙනවා බං. අර කෑලි හැලෙන මල් අස්සේ හොඳට පිපුන මලක් වගේ ...

හැබැයි අපි කොයිතරම් කිව්වත් ජරා විදියට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-26083930779140334782011-02-12T07:37:08.685+05:302011-02-12T07:37:08.685+05:30@mahathun: හි හී මේ පූසා බොරු කියන්නේ නෑ ;)@mahathun: හි හී මේ පූසා බොරු කියන්නේ නෑ ;)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-84311431712718336282011-02-12T00:17:36.642+05:302011-02-12T00:17:36.642+05:30හික්ස්ස්.....ලොවෙත් ඇත්ත..... :) .....හික්ස්ස්.....ලොවෙත් ඇත්ත..... :) .....mahathunhttps://www.blogger.com/profile/05449690463678052961noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-37166416256919295672011-02-11T23:15:13.728+05:302011-02-11T23:15:13.728+05:30@චතුවා (ළමයා): :o මුකුත් නැතිව?
;)@චතුවා (ළමයා): :o මුකුත් නැතිව?
;)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-39383690558732205322011-02-11T23:12:05.280+05:302011-02-11T23:12:05.280+05:30@Iresh: බය වෙන්න එපා බං. එහෙම යන කෙල්ලෝ මේ සිංහල බ...@Iresh: බය වෙන්න එපා බං. එහෙම යන කෙල්ලෝ මේ සිංහල බ්ලොග් කියවන්නේ නෑ. උන් කඩ්ඩෙන්මයි වැඩ. කියවන්න බැරිනම් කඩ්ඩ පොතක් අතේ තියන් හරි යනවා =))පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-10487402114266652262011-02-11T23:06:56.839+05:302011-02-11T23:06:56.839+05:30@ama: නැන්දාගේ කතාව මරු :))@ama: නැන්දාගේ කතාව මරු :))පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-32593186522880377202011-02-11T23:03:44.404+05:302011-02-11T23:03:44.404+05:30මේ ඊයේ පෙරේදාවක මේවා මටත් හිතුනා බං නුවරදී කෙල්ලේා...මේ ඊයේ පෙරේදාවක මේවා මටත් හිතුනා බං නුවරදී කෙල්ලේා සේට එකක් දැකලා.. අනේ මන්දා ඉතින්.. කොල්ලෝ අපි මේ මුකුත් නැතිව ඉන්නේ.. ;) ;;)චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.com