tag:blogger.com,1999:blog-4191818190781811615.post5630764937614621999..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: වැල්ලේ ලියවුණු ජීවිත...පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4191818190781811615.post-52277747299492269272015-08-05T12:02:37.368+05:302015-08-05T12:02:37.368+05:30හොද රසවත් කතාවක්...
හැමෝම බලන සමාජ කෝනයෙන් ඔබ්බට ග...හොද රසවත් කතාවක්...
හැමෝම බලන සමාජ කෝනයෙන් ඔබ්බට ගියාට තුති.. Unknown person 🖤https://www.blogger.com/profile/12011095183363697157noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-32772282971722541322015-08-05T12:02:35.402+05:302015-08-05T12:02:35.402+05:30හොද රසවත් කතාවක්...
හැමෝම බලන සමාජ කෝනයෙන් ඔබ්බට ග...හොද රසවත් කතාවක්...
හැමෝම බලන සමාජ කෝනයෙන් ඔබ්බට ගියාට තුති.. Unknown person 🖤https://www.blogger.com/profile/12011095183363697157noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-38089158088958223502015-08-05T12:01:59.603+05:302015-08-05T12:01:59.603+05:30හොද රසවත් කතාවක්...
හැමෝම බලන සමාජ කෝනයෙන් ඔබ්බට ග...හොද රසවත් කතාවක්...
හැමෝම බලන සමාජ කෝනයෙන් ඔබ්බට ගියාට තුති.. Unknown person 🖤https://www.blogger.com/profile/12011095183363697157noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-29402714141010415462013-12-31T18:28:59.955+05:302013-12-31T18:28:59.955+05:30ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවු...ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
විදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,

සුබ නව වසරක් වේවා! Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-47997072782888808832013-10-07T19:56:09.544+05:302013-10-07T19:56:09.544+05:30හැමෝටම බොහොම ස්තූතියි වචනයකින් හරි අදහසක් දාලා ගිය...හැමෝටම බොහොම ස්තූතියි වචනයකින් හරි අදහසක් දාලා ගියාට! පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-15757718263369817162013-10-07T19:55:31.806+05:302013-10-07T19:55:31.806+05:30රූ ගේ ප්‍රශ්නෙට මට සාපේක්ෂව උත්තරයක් දුන්නොත් මෙහෙ...රූ ගේ ප්‍රශ්නෙට මට සාපේක්ෂව උත්තරයක් දුන්නොත් මෙහෙමයි. මගේ එහා ගෙදර ඔහොම දෙයක් උනා නම් මම නම් ඒ ගැන හිතන්නෙවත් නෑ. කොටින්ම මම ඒ ගැන කිසිම කෙනෙක් එක්ක කියන්නවත් යන එකක් නෑ. රූ කියන සිද්ධිය පුද්ගලානුබද්ධයි. ඒ කිව්වේ තම තමන්ගේ එහා ගෙවල් වල මේ වගේ සිද්ධියක් උනොත් එක එක්කෙනා දක්වන ප්‍රතිචාර වෙනස් වෙයි.

මට දැන් සෑහෙන කාලෙකට සැරයක් තමා යමක් ලියවෙන්නේ. බලමු ආයේ ළඟ ළඟ මොන මොනවා හරි කොටලා දාන්න පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-40018754480874128222013-10-07T19:51:15.417+05:302013-10-07T19:51:15.417+05:30හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා වගේම රතී බලපු පැත...හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා වගේම රතී බලපු පැත්තේ විරුද්ධ පැත්තත් සමාජයේ තියෙනවා. සමහර සමාජ සිද්ධි හරියටම මෙන්න මේකයි කියලා විග්රහ කරන්න අමාරුයි. පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-54414324072492106172013-10-02T20:49:45.442+05:302013-10-02T20:49:45.442+05:30මෙක විවාදාත්මක මාතෘකාවක් බන් . පැති කීපයක්ම තියනව ...මෙක විවාදාත්මක මාතෘකාවක් බන් . පැති කීපයක්ම තියනව .
නියමෙට ලියල තියනව එළThilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-60523524030523499232013-10-01T20:35:47.653+05:302013-10-01T20:35:47.653+05:30කාලය අපිව වෙනස් වෙනස් කරලා මචං!කාලය අපිව වෙනස් වෙනස් කරලා මචං!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-48138149227271443232013-10-01T20:03:56.618+05:302013-10-01T20:03:56.618+05:3010 පංතියෙදි කියොපු අපිටත් දවසක ඉරපායාදො මතක් උනා.....10 පංතියෙදි කියොපු අපිටත් දවසක ඉරපායාදො මතක් උනා... :D

අඩො උබ මෙවගෙ එව්වා ලියනවයි කියලා මං දැකලා නෑනෙ ඒදවස් වල! :Opavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-85302591159441422842013-10-01T19:03:31.272+05:302013-10-01T19:03:31.272+05:30මේක නන් සිරා...මේක නන් සිරා...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-27574993633550843312013-10-01T03:45:15.191+05:302013-10-01T03:45:15.191+05:30Superb... Superb... Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-65143060122437186472013-10-01T01:41:21.950+05:302013-10-01T01:41:21.950+05:30නියමයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? මේ ඔක්කොම ...නියමයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? මේ ඔක්කොම අද සමාජයේම ජීවිත.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-8930903339045301272013-09-30T18:35:20.426+05:302013-09-30T18:35:20.426+05:30රූ කියන කතාව ඇත්ත...
නියම කතාවක් පූසා...රූ කියන කතාව ඇත්ත...

නියම කතාවක් පූසා...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-56085979196383396762013-09-30T14:55:22.097+05:302013-09-30T14:55:22.097+05:30මරු. ඒ ඇති. මරු. ඒ ඇති. ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-16906230917141776132013-09-30T13:28:18.070+05:302013-09-30T13:28:18.070+05:30සෑහෙන කාලෙකට පස්සේ තමා පූශාගේ ලියමනක් කියෙව්වේ :)සෑහෙන කාලෙකට පස්සේ තමා පූශාගේ ලියමනක් කියෙව්වේ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-37145766960407636412013-09-30T11:06:01.203+05:302013-09-30T11:06:01.203+05:30සහතික ඇත්ත රූ. මට මේක කියවද්දි විදූ චිත්‍රපටිය මතක...සහතික ඇත්ත රූ. මට මේක කියවද්දි විදූ චිත්‍රපටිය මතක් වුණා.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-18597410218263381772013-09-30T10:54:31.326+05:302013-09-30T10:54:31.326+05:30මම සේරටම වැඩිය බට්ටාට කැමති... :)මම සේරටම වැඩිය බට්ටාට කැමති... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-52316469557597625112013-09-30T09:44:01.910+05:302013-09-30T09:44:01.910+05:30උඹත් ඉඳලා ඉඳලා අතාරින්නේ මේ වගේ බෝම්බයක්.උඹත් ඉඳලා ඉඳලා අතාරින්නේ මේ වගේ බෝම්බයක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-56697753423901258862013-09-30T09:38:43.614+05:302013-09-30T09:38:43.614+05:30සමාජයේ කුහක සංස්කෘතික රැල්ලට මුවා වෙලා නිසා මේක කි...සමාජයේ කුහක සංස්කෘතික රැල්ලට මුවා වෙලා නිසා මේක කියවන අපි හැමෝටම අනුකම්පාව දැනේවි...ඒත් අපේ එහාගෙදර මේ සිදුවීම සිදු වුනා නම් අපි ඒ මිනිස්සුන්ව කොච්චර පිළිකුල් කරනවද?

පූසා කාලෙකට පස්සේ... :)රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-33765452045360896912013-09-30T07:42:38.658+05:302013-09-30T07:42:38.658+05:30කිසිම කම්මැලිකමක් නැතුව කියවපු බොහොම ලස්සනට ලියපු ...කිසිම කම්මැලිකමක් නැතුව කියවපු බොහොම ලස්සනට ලියපු සටහනක් මේ වගේ ජීවිත අපේ සමාජය තුල ඕනෙ තරම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-23569168030870867692013-09-30T07:26:58.115+05:302013-09-30T07:26:58.115+05:30මේක සමාජය විසින් උන්ව පත්කරලා තියෙන තැන. ඔවුනට හිම...මේක සමාජය විසින් උන්ව පත්කරලා තියෙන තැන. ඔවුනට හිමි තැන ගන්න සමාජයෙන්වත් උදව්වක් නෑ. කොච්චර ලොකු වෂමතාවයක් තියෙනවද මුදල් ඇති සහ නැති පිරිස අතර පරතරය. අනික තමයි නිසි දැනුවත් කිරීමකුත් අවශ්‍යයි මේ වගේ දේවල්වලට. දුප්පත්කම නිසා එදා වේල හොයාගන්න කරන දේවල් කියලා අත පිහගෙන බලන් ඉන්න අපිත් හෙට මේ මිනිස්සුන්ට අර විදිහට සලකලා කීයක් හරි අත මිටමොලවලා යන්න යාවි. ඒත් උන් හිත ඇතුලෙන් විඟඳවන කප්පරක් ගින්දර එලියටරතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.com