tag:blogger.com,1999:blog-4191818190781811615.post5763587923715747075..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: ඇගේ කතාව.....පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-4191818190781811615.post-56738306201680457492013-10-02T18:58:42.040+05:302013-10-02T18:58:42.040+05:30මේකේ comment කරලා තියෙන ගොඩක් කෙල්ලො සල්ලි තියෙන අ...මේකේ comment කරලා තියෙන ගොඩක් කෙල්ලො සල්ලි තියෙන අහිංසක පාට කොල්ලෙක් අහූනොත් නිකං ඉන්න එකක් නෑ මං හිතන්නෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-54015949484483867242013-04-29T06:44:57.914+05:302013-04-29T06:44:57.914+05:30ගෑණු කවදාවත් සතුටු කරන්න බෑ කියන්නෙ ඕකනේගෑණු කවදාවත් සතුටු කරන්න බෑ කියන්නෙ ඕකනේYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-83495691776450339142013-04-01T23:56:49.901+05:302013-04-01T23:56:49.901+05:30පූස් යාලුවා,
මෙහෙම කතාවක් තියෙනවා,
කොල්ලො පොඩි කාල...පූස් යාලුවා,
මෙහෙම කතාවක් තියෙනවා,
කොල්ලො පොඩි කාලේ කැමති කාර්වලට ලු, කොලේලො කැමති බෝනික්කන්ටලු,
නමුත්,
කොල්ලෝ ලොකු උනාම කැමති බෝනික්කන්ටත්, කෙල්ලෝ කාර්වලටත් කියලා වෙනස් වෙනවාලු.
අනේ මන්දා. මේකනම් කතාවක් විතරයි.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-15266953961946888872013-03-24T12:13:34.418+05:302013-03-24T12:13:34.418+05:30cheerzzzzz!!! :)cheerzzzzz!!! :)bingohttps://www.blogger.com/profile/18283921357374194970noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-44333978326030129122013-03-22T22:43:53.988+05:302013-03-22T22:43:53.988+05:30අහ්! තව පොඩ්ඩෙං කියන්න අමතක වෙනවා මං ඊ බුක් එකක් හ...අහ්! තව පොඩ්ඩෙං කියන්න අමතක වෙනවා මං ඊ බුක් එකක් හොයා ගත්තා :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-75552551194334525122013-03-22T22:42:01.625+05:302013-03-22T22:42:01.625+05:30ඉතිං බං ඒකට රිප්ලයි කරන්න එපෑ! :D
කමක් නෑ කොහොම හර...ඉතිං බං ඒකට රිප්ලයි කරන්න එපෑ! :D
කමක් නෑ කොහොම හරි අපූරු පොතක් ගැන ඔත්තුවක් ලැබුණනේ! :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-87799232829688099302013-03-22T22:27:02.313+05:302013-03-22T22:27:02.313+05:30neeeeeeee man kiwwe anon comment eka gana ...neeeeeeee man kiwwe anon comment eka gana ...bingohttps://www.blogger.com/profile/18283921357374194970noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-84716519077141480832013-03-22T22:22:56.124+05:302013-03-22T22:22:56.124+05:30ඉංග්‍රීසි නවකතා පොත් කියවන එක තාමත් හරියකට කරගන්න ...ඉංග්‍රීසි නවකතා පොත් කියවන එක තාමත් හරියකට කරගන්න පුළුවන් වෙච්චි වැඩක් නෙමෙයි මට. කොහොම හරි පටන් ගන්න ඕනේ :)
ඔයා කිව්ව පොතේ දිවෙන කතාව ගැන මං පොඩ්ඩක් කියවලයි මේ ආවේ.ඒකනම් හොයාගෙන කියවන්න වටින පොතක් වගේ! ඊ බුක් එකක් හොයාගන්න පුලුවන්ද බලන්න ඕනේ. හැබැයි මේ කතාව ඒ කතාවට වඩා වෙනස්. මෙතන කතා නායිකාවගේ මූලික අරමුණ ලිංගික තෘප්තියක් ලැබීම නෙමෙයි. මෙතන තියෙන්නේ තමාගේ ජීවන තත්වය උසස් කරගැනීමේ අරමුණක්. පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-2035811629402477962013-03-22T21:50:04.127+05:302013-03-22T21:50:04.127+05:30මුලින්ම..... මම මේ කතාවෙන් සියළු කාන්තාවන් නිරූපණය...මුලින්ම..... මම මේ කතාවෙන් සියළු කාන්තාවන් නිරූපණය කරන්න හැදුවේ නෑ. එක චරිතයකින් එහෙම කරන්නත් බෑ කියලයි මට හිතෙන්නේ. මං මේ ලිව්වේ පහල මධ්‍යම පාන්තික නාගරික තරුණියක් ගැන. මේක මම දකින/දැකපු සිද්ධි ගණනාවක එකතුව වෙන්න පුළුවන්.

"හැබැයි ඔය මොන දේ කරත්, අන්තිමට හරි ආදරය ඕනි වෙනවා. එතකොට තමා ආරංචි වෙන්නේ ,අහවල් පෝසතාගේ අහවල් ලස්සන බිරිඳ ගෙදර ඩ්‍රැයිවර් එක්ක පැනල ගිහින් , වත්තෙ වැඩ කරන පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-5383564167344811562013-03-22T21:35:33.849+05:302013-03-22T21:35:33.849+05:30උඹ කියන්නේ සමාජේ තවත් පැත්තක් මචං. මට මේකේ පෙන්නන්...උඹ කියන්නේ සමාජේ තවත් පැත්තක් මචං. මට මේකේ පෙන්නන්න උවමනා උනේ වෙන දෙයක්. මේ කතා නායිකාවගේ මූලික අරමුණ කායික අවශ්‍යතා සපුරා ගැනීම නෙමෙයි. උඩ හරේ ගේ කමෙන්ට් එක බලපන්! :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-43964134036388317002013-03-22T21:19:38.821+05:302013-03-22T21:19:38.821+05:30මේක ඇත්ත. නමුත් හැමෝගෙම ඇත්ත නෙමෙයි! :)
ස්තූතියි!මේක ඇත්ත. නමුත් හැමෝගෙම ඇත්ත නෙමෙයි! :)
ස්තූතියි!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-71375850541016807512013-03-22T21:18:59.303+05:302013-03-22T21:18:59.303+05:30පොඩි දෙයක්! මෙතන ඇත්තටම ජීවිතත් එක්ක සෙල්ලම් කිරීම...පොඩි දෙයක්! මෙතන ඇත්තටම ජීවිතත් එක්ක සෙල්ලම් කිරීමක් නෑ. හැමෝම හදන්නේ මොන විදිහකින් හරි තමන්ගේ ජීවන තත්වය උසස් කරගන්නයි. මගේ කතා නායිකාව කරන්නේ තමන්ට ජීවිතේ ලැබෙන වටිනා අවස්ථා මඟ නොහැරීමයි. මටනම් මෙතන හරි වැරැද්ද නිවැරදිව පෙන්නන්න අමාරු තැනක්!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-39887889599056765762013-03-22T21:16:29.036+05:302013-03-22T21:16:29.036+05:30ස්තූතියි මචං!ස්තූතියි මචං!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-30827577857525871692013-03-22T21:11:41.378+05:302013-03-22T21:11:41.378+05:30කීයක්වත් අතේ නැති උනොත් පරණ ලොරියක් වගේ එකක්නම් සෙ...කීයක්වත් අතේ නැති උනොත් පරණ ලොරියක් වගේ එකක්නම් සෙට් කරගන්න බැරි වෙන එකක් නෑ! :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-60023972225571255372013-03-22T21:11:07.173+05:302013-03-22T21:11:07.173+05:30මට ලියන්න උවමනා උනේ ලංකාවේ නාගරික පරිසරයේ ජීවත් වෙ...මට ලියන්න උවමනා උනේ ලංකාවේ නාගරික පරිසරයේ ජීවත් වෙන එක කෙල්ලෙක් ගැන. හැමෝම එක වගේ නෙමෙයි! :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-20723387489881800492013-03-22T21:09:58.666+05:302013-03-22T21:09:58.666+05:30ඔය එක්ස් ගැන අහලා තිබ්බට මම නම් කියවලා නෑ. හොයාගන්...ඔය එක්ස් ගැන අහලා තිබ්බට මම නම් කියවලා නෑ. හොයාගන්න පුළුවන්නම්!
මේක ලියවෙන්න හේතුවක් තියෙනවා. මම දැක්ක දෙයක්. හරේ අයියේ උඹ මගේ බ්ලොග් එකට එන හොඳම විශ්ලේෂකයෙක්.
ඔය හරේ අයියා කියලා තියෙන දේවලට අමතරව මට තව දේවල් කීයපයක් පෙන්නන්න ඕන උනා. එකක් මෙයා නරක ගෑණු කෙනෙක් නෙමෙයි. නරක කියන එක සාපේක්ෂයිනේ. ඒක නිසා කියමු මෙයාට උවමනා උනේ ලිංගික ආශ්වාදයක්/සතුටක් ලබන්න නෙමෙයි. අනික මෙයා එක පිරිමියෙක් පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-84428679911239583162013-03-22T20:53:55.846+05:302013-03-22T20:53:55.846+05:30මුකුත් කියාගන්න බැරි උනා වගේද? :Dමුකුත් කියාගන්න බැරි උනා වගේද? :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-19416476011987324882013-03-22T20:53:32.022+05:302013-03-22T20:53:32.022+05:30බැඳලා නිසා අවුලක් වෙන එකක් නෑ. මාළුවාට දැම්ම රිප්ල...බැඳලා නිසා අවුලක් වෙන එකක් නෑ. මාළුවාට දැම්ම රිප්ලයි එකම තමා මෙතනටත් දාන්න තියෙන්නේ :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-13391180526886333372013-03-22T20:52:50.287+05:302013-03-22T20:52:50.287+05:30බය වෙන්න දෙයක් මේ හැමෝම ගැන නෙමෙයි ලියලා තියෙන්නේබය වෙන්න දෙයක් මේ හැමෝම ගැන නෙමෙයි ලියලා තියෙන්නේපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-29467982907082022292013-03-22T20:50:46.716+05:302013-03-22T20:50:46.716+05:30එහෙම වෙන එකක් නෑ මචං. මොකද ලංකාවේ කසාදේ කියන්නේ තා...එහෙම වෙන එකක් නෑ මචං. මොකද ලංකාවේ කසාදේ කියන්නේ තාමත් බැඳගත්තු බෙරේ හැසිය යුතුමයි කියන තැන තියෙන දෙයක් නිසා. පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-49637721198362453842013-03-22T20:50:03.515+05:302013-03-22T20:50:03.515+05:30hmmmm lady chattery's lover mathak una comment...hmmmm lady chattery's lover mathak una comment ekata..."katha akuren liyapu lassana liyumen" eya samaharawita adare dakinnath athi...(sorry sinhala type karanna be)bingohttps://www.blogger.com/profile/18283921357374194970noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-86764505838809222492013-03-22T20:49:56.926+05:302013-03-22T20:49:56.926+05:30ඒ කෙනා කෙල්ලෙක්ට කැමති උනොත් ඒ කෙල්ල අකමැති වේවි ක...ඒ කෙනා කෙල්ලෙක්ට කැමති උනොත් ඒ කෙල්ල අකමැති වේවි කියලා මට හිතෙන්නෙ නෑ! :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-88187447678366320292013-03-22T20:49:10.385+05:302013-03-22T20:49:10.385+05:30ඇත්තටම මේ කතාවේ දුක හිතෙන තැනක් තියෙන්නේ කොතනද කිය...ඇත්තටම මේ කතාවේ දුක හිතෙන තැනක් තියෙන්නේ කොතනද කියලා මටත් හිතාගන්න බෑ. හැබැයි සමහර සිද්ධි සමහර පුද්ගලයන්ගේ ජීවිත කතා එක්ක සමපාත උනාම නම් අදාල පුදගලයන්ට දුක හිතෙන්න බැරි කමකුත් නෑ! :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-34530866748462366492013-03-22T20:47:02.773+05:302013-03-22T20:47:02.773+05:30ඇත්තම කියනවනම් මේ කතාවට හෙන්රි අයියා දැම්ම කමෙන්ට්...ඇත්තම කියනවනම් මේ කතාවට හෙන්රි අයියා දැම්ම කමෙන්ට් එකනම් අපිට ගන්න පුළුවං defies all logic කියලා! :D
මොකද මං රෝද ගාණ ගැන කියලා ඇත්තටම කතා කළේ ඒ අදාල රෝද ගාණ ගන්න පුද්ගලයා සතු වත් පොහොසත් කම් ගැනයි! හෙන්රි අයියා කතා කර්ලා තියෙන්නේ රෝද ගාන ගැනයි! :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-63572926970021030662013-03-22T20:41:01.726+05:302013-03-22T20:41:01.726+05:30කියන්න හිතුන දේවල් ටිකත් වෙලාවක කියලා දාමු! ස්තූති...කියන්න හිතුන දේවල් ටිකත් වෙලාවක කියලා දාමු! ස්තූතියි අයියේ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com