tag:blogger.com,1999:blog-4191818190781811615.post8388967592331670820..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: ඉස්සර මිනිස්සු මේ කතා කිව්වේ කට කහනවට වෙන්න බෑ.......පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-4191818190781811615.post-35562627701050359372015-11-09T09:56:06.969+05:302015-11-09T09:56:06.969+05:30වැල් පෙනෙල පුරුෂ ලිංගික ශක්තිය වැඩි කරන පලා වර්ගයක...වැල් පෙනෙල පුරුෂ ලිංගික ශක්තිය වැඩි කරන පලා වර්ගයක් ... පතෝල කෙලින් උනා වගේ පිරිමින්ගේත් පහලට වැටිලා තියෙන ඒවා වල පෙනෙල වලින් කෙලින් කරන්න පුළුවන් .. තේරුනාද දැන් ?tdilhanhttps://www.blogger.com/profile/14588021140077792087noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-42685992471604419272015-11-09T09:54:29.422+05:302015-11-09T09:54:29.422+05:30වැල් පෙනෙල පුරුෂ ලිංගික ශක්තිය වැඩි කරන පලා වර්ගයක...වැල් පෙනෙල පුරුෂ ලිංගික ශක්තිය වැඩි කරන පලා වර්ගයක් ... පතෝල කෙලින් උනා වගේ පිරිමින්ගේත් පහලට වැටිලා තියෙන ඒවා වල පෙනෙල වලින් කෙලින් කරන්න පුළුවන් .. තේරුනාද දැන් ?tdilhanhttps://www.blogger.com/profile/14588021140077792087noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-34370706675823016832011-06-26T17:17:13.910+05:302011-06-26T17:17:13.910+05:30හඃ හඃ හා . . ඕක අපි කලින් ඉඳන් අහපු කතාවක් . . . අ...හඃ හඃ හා . . ඕක අපි කලින් ඉඳන් අහපු කතාවක් . . . අර ටියුබ් බල්බ් වෙච්චි ඇන්ටිලා බාත් රූම් එකේ නාන අය වෙන්න අති . . ලිඳ ලඟ සංගමේක සාමාජිකාවෝ වෙලා හිටියනම් කතාව කියන්න කලින් මීටර් . . හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-28572619519441949322011-06-23T16:30:51.332+05:302011-06-23T16:30:51.332+05:30Chathura Wijekoon|චතුර විජේකෝන් : ඇත්ත ඇත්ත කට්ටිය...Chathura Wijekoon|චතුර විජේකෝන් : ඇත්ත ඇත්ත කට්ටිය ඒක කියවලා විහිළුවට කියලා හිතුවට මේවා බොහොම ගුණ දායක ඖෂධ :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-57472257008847071672011-06-23T14:54:07.288+05:302011-06-23T14:54:07.288+05:30කලින් අහලා තිබුණු කතාවක්. ඒ මතකය අළුත් වුණා. ස්නාය...කලින් අහලා තිබුණු කතාවක්. ඒ මතකය අළුත් වුණා. ස්නායු ආබාධ වලටත් හොඳයි. ඒ විතරක් නෙවෙයි පිරිමි පාර්ශවයේ ප්රශ්ණ හින්දා බබාලා නැති අයටත් හොඳයි කියලා මං අහලා තියනවා...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-46591488466530310592011-06-17T21:06:37.778+05:302011-06-17T21:06:37.778+05:30StArry aNgeL : බොහොම ස්තූතියි පෙන්නුවාට. ඒ බ්ලොග් ...StArry aNgeL : බොහොම ස්තූතියි පෙන්නුවාට. ඒ බ්ලොග් එක මගේ නෙමෙයි. ඒත් මොනවා කරන්නද අනුන්ගේ ලිපි කොපි කරලා තමන්ගේ බ්ලොග් වල දාගෙන ප්රසිද්ධ වෙන්න හදපු අය ඉස්සර ඉඳන්ම හිටියා. එයාලගේ පැවැත්ම බොහොම කෙටි කාලීනයි.

පිස්සා පලාමල්ල : අන්න පිං අතේ වැඩ! :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-64021819475847098792011-06-17T17:44:45.783+05:302011-06-17T17:44:45.783+05:30වැල් පෙනල කැඳ දන්සැලක් දුන්නනම් කියල හිතුනා හික් හ...වැල් පෙනල කැඳ දන්සැලක් දුන්නනම් කියල හිතුනා හික් හික්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-31144257847521781712011-06-17T16:43:22.677+05:302011-06-17T16:43:22.677+05:30සමාවෙන්න කතාවට අදාළ නැති දෙයක් අහනවට. මේ බ්ලොග් එක...සමාවෙන්න කතාවට අදාළ නැති දෙයක් අහනවට. මේ බ්ලොග් එක අයිතිකාරයා ඔයාද? http://everything-everydayy.blogspot.com/2011/06/blog-post_5533.htmlAngelhttps://www.blogger.com/profile/03094301715688636777noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-19526488686763618502011-06-16T12:37:44.934+05:302011-06-16T12:37:44.934+05:30සුළඟිල්ල | pinkie: :D
---------------------------...සුළඟිල්ල | pinkie: :D

රවින් : බොන්න බොන්න ඕවා බොහොම ගුණදායකයි!

Observer : =))

--------------------------පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-39166939772722957692011-06-15T20:57:33.253+05:302011-06-15T20:57:33.253+05:30මම නම් මේ පෝස්ට් එක කියෙව්වෙම නෑ... :Dමම නම් මේ පෝස්ට් එක කියෙව්වෙම නෑ... :Dගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-13483104848597566672011-06-15T10:28:43.767+05:302011-06-15T10:28:43.767+05:30මම හරි ආසයි වැල්පෙනෙල ටොන් එකක් කාලා record එකක් ත...මම හරි ආසයි වැල්පෙනෙල ටොන් එකක් කාලා record එකක් තියන්න !!!!!!!! :D :P********ලොකුhttps://www.blogger.com/profile/05946835436646813778noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-46385895288264054462011-06-14T22:36:58.771+05:302011-06-14T22:36:58.771+05:30පොඩ්ඩි, කරල උඩ යන්නෙ වැල කොහෙ ගියාමද කියල තේරෙන්න ...පොඩ්ඩි, කරල උඩ යන්නෙ වැල කොහෙ ගියාමද කියල තේරෙන්න බඳිනකම්ම ඉන්න වෙයි වගේ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-1940136591106174052011-06-14T16:59:39.557+05:302011-06-14T16:59:39.557+05:30:D :D :D
අලුකෙසෙල් නම් එහෙමයි කියලා දන්නවා. වැල් ප...:D :D :D
අලුකෙසෙල් නම් එහෙමයි කියලා දන්නවා. වැල් පෙනෙල ස්ටෝරිය අදයි ඇහුවේ.රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-8184989969294554042011-06-14T10:35:51.415+05:302011-06-14T10:35:51.415+05:30ape mahaththaya pole giyama hamadama alukesel ...ape mahaththaya pole giyama hamadama alukesel gannawa.kanneth na ahaka yanawata mamama kanawa.dawasak mama ahuwa mokada me alu keselma ganne kanneth na kiyala.kisi deyak kiyanne na.dawasak mama ahamben paththarayaka dakka alukesel kawama ganunge lingika ashawa aduwenawa kiyala.ita passe mama alukehel kanne na.dakkath mala panninawa.onna ape kena mawa Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-33817711571993647492011-06-14T06:24:36.416+05:302011-06-14T06:24:36.416+05:30නයා ගිලපි වයග්රා.....නයා ගිලපි වයග්රා.....Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-9609861813968333232011-06-14T00:41:00.131+05:302011-06-14T00:41:00.131+05:30මමත් බීල බලන්න ඕන..මමත් බීල බලන්න ඕන..රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-18403879306123641452011-06-13T21:09:07.918+05:302011-06-13T21:09:07.918+05:30:D :D:D :Dpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-40036518283950797542011-06-13T21:07:48.874+05:302011-06-13T21:07:48.874+05:30වෙද ගෙදර මහ වෙදනා: බොහොම ස්තූතියි වෙද මහත්තයියේ මේ...වෙද ගෙදර මහ වෙදනා: බොහොම ස්තූතියි වෙද මහත්තයියේ මේ පැත්තට ගොඩ වුනාට :)

ටිං Tin: අනේ අනේ උඹට ලිපිය ඇත්තටම තේරිලා නෑ. ඒකනේ ඔය කියලා තියෙන්නේ මේකේ නරක දේවල් තියනවා කියලා :))

--------------------------------------------------------------------------පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-87189154328529615482011-06-13T20:57:29.588+05:302011-06-13T20:57:29.588+05:30harshana1985 : ඔන්න ඔහොමයි ඉස්සර මිනිස්සු කිව්වෙ න...harshana1985 : ඔන්න ඔහොමයි ඉස්සර මිනිස්සු කිව්වෙ නේද? :D

සුදු හංසි: ඔන්න ඉතිං ඕකනේ අක්කේ කරන්න බැරි. රටට ලෝකෙට වැඩක් වෙන ලිපියක් ලිව්වාම ඇයි අපිට බණින්නේ? :-S

--------------------------------------------------------------------------------------පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-54779790471850074962011-06-13T20:37:12.614+05:302011-06-13T20:37:12.614+05:30මාරයා : අන්න බලන්න ඉතිං පැරැණ්නෝ ඕවා නිකමට කිව්වේ ...මාරයා : අන්න බලන්න ඉතිං පැරැණ්නෝ ඕවා නිකමට කිව්වේ නෑනේ නැද්ද අයියේ :D
ඔය දන්නේ නෑ කියන කට්ටිය තමයි අයියේ අපිටත් වඩා දන්නේ ;)

මලියා: කොස්සෙක් ගහලා හරියන්නේ නෑ කමෙන්ට්ස් කියවපන් එතකොට පත්තුවෙයි :D

----------------------------------------------පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-63589087900032865102011-06-13T20:12:50.358+05:302011-06-13T20:12:50.358+05:30maruwata thiyenna athi ne??maruwata thiyenna athi ne??Anonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-34592045775803911982011-06-13T19:48:24.648+05:302011-06-13T19:48:24.648+05:30මම මෙන්න මේ කාරණය තේරුම් ගත්තා !
කසාද බඳින්න කලි...මම මෙන්න මේ කාරණය තේරුම් ගත්තා !

කසාද බඳින්න කලින් වැල් පෙනෙල ආහාරයට ගැනීම අනතුරු දායකයි !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-82159585039721402922011-06-13T19:39:18.626+05:302011-06-13T19:39:18.626+05:30නදී: ඕන්න දැන් කට්ටිය කමෙන්ට්ස් ගොඩාක් දාලා තියෙන්...නදී: ඕන්න දැන් කට්ටිය කමෙන්ට්ස් ගොඩාක් දාලා තියෙන්නේ. දැන්නම් නොතේරෙන්න විදිහක් නෑ ;)

Gimhani : ඕං ඕං ඉතිං! කමෙන්ට්ස් දෙකෙන්ම තේරුම් යන විදිහට කතාවේ සාරය නෙමෙයි හිතට අරං තියෙන්නේ :D

----------------------------------------------------------------පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-43626748102889666332011-06-13T19:22:16.419+05:302011-06-13T19:22:16.419+05:30යකෝ පෝස්ට් එකට වඩා ආතල්නෙ කමෙන්ට් ටික! මොනව වුණත් ...යකෝ පෝස්ට් එකට වඩා ආතල්නෙ කමෙන්ට් ටික! මොනව වුණත් වැල් පෙණෙල පැලයක් දෙකක් හිටෝගන්න එකනං හොඳයි වගේ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-19898115467884499592011-06-13T18:55:39.842+05:302011-06-13T18:55:39.842+05:30එක එක පලාතට එක එක ප්රථිකර්ම තමා....! ලංකාවට වැල්ප...එක එක පලාතට එක එක ප්රථිකර්ම තමා....! ලංකාවට වැල්පෙනෙල.... හිරකාරයන්ට අළු කෙහෙල්....!

මෙහේ අරාබි හන්දියේ නම් වැල්පෙනෙල වෙනුවට පාවිච්චි කරන්නෙ මී පැණි වල රැයක් තිස්සේ ගිල්ලාපු රට ඉඳි....!

පූසන්ට නම් ඉතින් කුප්පමේනියා තමයි....! හික් හික් හික්...දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com