tag:blogger.com,1999:blog-4191818190781811615.post8414965047426068714..comments2023-07-21T20:12:14.742+05:30Comments on වීදුරු ගෙවල්............: මිත්‍යා ෂුයි!පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-4191818190781811615.post-39184610784921663502011-12-17T08:35:55.260+05:302011-12-17T08:35:55.260+05:30වසංගතයක්....වසංගතයක්....සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-20924588266825357692011-12-12T23:56:32.764+05:302011-12-12T23:56:32.764+05:30Eye opener dude, eye opener, (ඇස් තිබේ නම් පමණයි)
...Eye opener dude, eye opener, (ඇස් තිබේ නම් පමණයි)
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-27363797569808267252011-12-06T18:50:26.889+05:302011-12-06T18:50:26.889+05:30නියම කවිටික.. සහතික ඇත්ත මලේ..
මිනිසුන්ව නොමග යවන ...නියම කවිටික.. සහතික ඇත්ත මලේ..
මිනිසුන්ව නොමග යවන බොරුවැඩAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-87022778177209888252011-12-06T18:16:25.652+05:302011-12-06T18:16:25.652+05:30දැක්කේ දැන් නෙව මේක ..
ඔය බඩ තඩි බහිරව රූපේ අපේ අ...දැක්කේ දැන් නෙව මේක ..

ඔය බඩ තඩි බහිරව රූපේ අපේ අම්මත් දවසක් සල්ලිවලට ගෙනල්ලා පීරිසියක් උඩ තියලා ඒක වටේට පොඩි සල්ලි දැම්මා දවස ගානේ .. උඹට කියන්න මචං ඒකෙං තිබුනු ආනිසංස මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා ..

ඔය කියන දවස් ටිකේ මට සිගරට් එකක් බොන්න ඕනෙ වෙලාවට පොඩි සල්ලි නම් අඩුවක් වුණේ නෑ .. ඔන්න බලාපල්ලා පෙංසුයි වල බලේ .. අන්තිමට ඒ පින්තූරේ අම්මා අල්ලපු ගෙදරට විකුනලා .. දැන් අතේ හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-15743732916434928342011-12-06T13:17:07.643+05:302011-12-06T13:17:07.643+05:30ආසිරි ලොක්කගෙ බිස්නස් නැඟල යන්නව, අහන්න දෙයක් නෑ. ...ආසිරි ලොක්කගෙ බිස්නස් නැඟල යන්නව, අහන්න දෙයක් නෑ. ඉන්නෙ සම හරක් නේ.

ඔය සංකල්පය සමහරුන්ගෙ ජීවිත වලට කොච්චර බද්ධවෙලාද කියනවනං පිළිම පිළිකෙව් කරන මුස්ලිම් ආගමිකයෙක් කරන කඩේකත් ලාෆිං බුද්ධෙක් ඉන්නව මේසෙ උඩ - වැල්ලම්පිටිය කොටිකාවත්ත අතරෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-64005827746940010342011-12-06T12:15:38.412+05:302011-12-06T12:15:38.412+05:30පට්ට ඇත්ත පුසෝ.... අනේ ඉතින් එහෙම ලැබෙනවා නම් මමත...පට්ට ඇත්ත පුසෝ.... අනේ ඉතින් එහෙම ලැබෙනවා නම් මමත් ඉන්නවා ඔවයින් දෙකක් ගෙදර තියාගෙන කකුල් දෙකත් උඩ තියාන සපාන් එකේ....ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-76597995504449201022011-12-06T12:05:02.781+05:302011-12-06T12:05:02.781+05:30මොකක් හරි රටක් දියුනු වෙනකොට ඒ රටවල් වල තියෙන සංස්...මොකක් හරි රටක් දියුනු වෙනකොට ඒ රටවල් වල තියෙන සංස්කෘතිය අනිත් රටවල් වලට යන එක සාමාන්‍ය දෙයක්... ගෙම්බෙක්ටවත් ඔය අනිත් ඒවටවත් මොනම දෙයක් වත් කරගන්න බෑ.. අපේ උත්සාහෙ තමයි වටින්නෙ... එහෙම නැතුව ඔය හිනා වෙන බඩගෙඩි ෂුයි නෙමි.... මොකක් උනත් ඔය ලංකාවට ෂූයි ගෙනාපු අංකල් මේක දැක්කොත් අම්මප දිවි නහගන්නව... පට්ට කතාව පූෂෝ...කෙෂාන් විදුරංගhttps://www.blogger.com/profile/15096195127738322978noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-61282576123938958122011-12-06T10:37:02.174+05:302011-12-06T10:37:02.174+05:30මෙහෙ ලාෆින් බුද්ධා කියන්නැ. ලාෆින් ගෝඩ් කියන්නෙ. න...මෙහෙ ලාෆින් බුද්ධා කියන්නැ. ලාෆින් ගෝඩ් කියන්නෙ. නැත්තං කේස්නේ....

රන්දිල්ගෙ කතාව මමත් ඇහැව්වා ටීවී එකෙන්. එදා ඒක කියලා දුන්නෙ සිරිධම්ම හාමුදුරුවො.

ඒත් ස්වාමින් වහන්සේලා ඔය විදිහට හැසිරෙනවා කියලා එදාත් අදත් මටනං විශ්වාස කරන්න අමාරු උනා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-70433259718437146752011-12-06T10:11:27.201+05:302011-12-06T10:11:27.201+05:30මම පොතක කියැව්වා ඉස්සර කාලේ චීනේ හිටියාලු හැම තිස්...මම පොතක කියැව්වා ඉස්සර කාලේ චීනේ හිටියාලු හැම තිස්සේ ම හිනා වෙන හාමුදුරු කෙනෙක්. ළමයින්ට හරිම ආදරෙයිලු. කිසි කෙනෙකුට කරදරයක් නැහැ. හැබැයි පාරවල් පුරා ඇවිද ඇවිද තමයි ඉඳලා තියෙන්නේ. පස්සේ උන්වහන්සේ පාරේදීම අපවත් වෙලා. ඒ දරුවන්ට දෙන්න ගෙනා රසකැවිලි වගයක් අතේ තියාගෙන හිනාවීගෙනමලු. මිනිස්සු ජීවත්ව ඉද්දි එච්චර එයාව ගණන් නොගත්තාට පස්සේ විශ්වාස කලාලු ඒ මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ කියලා. ඔය කථා කොහොම RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-54451086840577816532011-12-06T07:53:28.411+05:302011-12-06T07:53:28.411+05:30කතාව ඇත්ත තමයි. ඔය මනුස්සයා TV එකේ කියන එවායින් තෙ...කතාව ඇත්ත තමයි. ඔය මනුස්සයා TV එකේ කියන එවායින් තෙරෙන්නේ ඔය සාස්තරේ ඇත්ත උනත් මේ ගෙම්බා එක හරියට දන්නේ නැති බව. කියන දේවල් එකකට එකක් වෙනස්, පරස්පරයි. අපේ ගෙවල් ලග කෙනෙක් ඉන්නවා ඕවා බොහොම විශ්වාස කරන. නිතරම ඔය කාසි අරවා මේවා ගෙනත් අපේ අම්මටත් පෙන්නනවා. ඔය ප්ලාස්ටික් වලින් ඔච්චරම වාසනාවක් ගේනවානම් ඔව ඔක්කොම විකුනන්න තියලා තියන කඩ වල මාරම වාසනාවක් තියෙන්න එපැයි. ඒවා ලෝකේ දියුණුම ආයතන වෙන්න එපැයි.චාවි ලෝගන් (Chavie Logan)https://www.blogger.com/profile/02291531573200909239noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-66933956248806911462011-12-06T07:44:32.573+05:302011-12-06T07:44:32.573+05:30පිණිබිඳු... : ස්තූතියි අක්කේ!
-------------------...පිණිබිඳු... : ස්තූතියි අක්කේ!

Pasan : ඇයි පසන් අයියේ අයියලාගේ ගෙදරත් ගෙම්බෙක් ඉන්නවද? :D

Observer : අපෝ ඔව් බොහෝමයක් පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-23866604492761415932011-12-06T07:44:15.283+05:302011-12-06T07:44:15.283+05:30ම : ඔව් සහතිකේටම මේවා විකුණන හෙවත් මේ මිත්‍යා විශ්...ම : ඔව් සහතිකේටම මේවා විකුණන හෙවත් මේ මිත්‍යා විශ්වාස පතුරන අයට නම් ගෙම්බගෙන් සෑහෙන්න වාසියි.

බට්ටි : ඔව් බට්ටි තම තමන් වපුරන විදිහට තමයි අස්වැන්න. පිළිමයක් ගෙනත් තියා ගත්තට ඒකේ වෙනසක් වෙන්නේ නෑ..

-------------------------------------------------පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-60925150849838146302011-12-06T07:08:42.742+05:302011-12-06T07:08:42.742+05:30ඇත්තටම ඔය ලාෆින් (ලාෆ්ස් වගේ නේද?) චීනෙ හිටපු සල්ල...ඇත්තටම ඔය ලාෆින් (ලාෆ්ස් වගේ නේද?) චීනෙ හිටපු සල්ලි තිබ්බ මනුස්පයෙක් කියලා කවුරු හරි කීව වගේ මතකයි. ඩයල් එක හැම වෙලේම හිනා වෙලා හිටියාළු. ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ. පොඩ්ඩක් හොයල බලන්න ඕනේළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-79126664628414931622011-12-06T05:11:40.972+05:302011-12-06T05:11:40.972+05:30ඕක පොඩි විද්‍යාවක් එකයි වෙනසඕක පොඩි විද්‍යාවක් එකයි වෙනසඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-13503560381587766712011-12-05T23:29:45.425+05:302011-12-05T23:29:45.425+05:30මට එහෙම මොකුත් කිව්වෙ නෑ නේද?
අනේ අහිංසකය....මට එහෙම මොකුත් කිව්වෙ නෑ නේද?
අනේ අහිංසකය....වැලිමැඬියාhttp://nmpdesert-frog.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-16805696067725922232011-12-05T22:13:17.557+05:302011-12-05T22:13:17.557+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-91720538246113047482011-12-05T22:03:27.395+05:302011-12-05T22:03:27.395+05:30මේවාම වැඳගෙන සෞභාග්‍යය හොයනවානම් ඉතින් ඒක හොයනවා බ...මේවාම වැඳගෙන සෞභාග්‍යය හොයනවානම් ඉතින් ඒක හොයනවා බොරු. හොඳ පෝස්ට් එකක් මල්ලි. කාලෙකින් මේ පැත්තේ ආවේ...:DDDpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-31239310795001710282011-12-05T20:36:11.810+05:302011-12-05T20:36:11.810+05:30සම්පූර්ණ ඇත්ත කතාව ! ඒ ඒ අයගෙ උත්සාහය මත තමයි දියු...සම්පූර්ණ ඇත්ත කතාව ! ඒ ඒ අයගෙ උත්සාහය මත තමයි දියුණු වෙන්නෙ.. ඒත් ක්‍රෙඩිට් එක යන්නෙ කොහෙවත් ඉන්න පිළිමයකට !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-2045845663890752032011-12-05T18:29:49.791+05:302011-12-05T18:29:49.791+05:30අපිට කෙසේ වෙතත් කිවුවත් වගේ ඕවා විකුණන අයට තමයි වා...අපිට කෙසේ වෙතත් කිවුවත් වගේ ඕවා විකුණන අයට තමයි වාසි...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-48762336274324483802011-12-05T16:34:37.355+05:302011-12-05T16:34:37.355+05:30හිකිස්...හැබෑම කතාව පූසෝ...ඔය මොනව තිබ්බත් මොකටද අ...හිකිස්...හැබෑම කතාව පූසෝ...ඔය මොනව තිබ්බත් මොකටද අනේ...උත්සහය නැත්නම්..මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-25719802118731716212011-12-05T16:16:23.668+05:302011-12-05T16:16:23.668+05:30සුද්දො අපිටත් වඩා මිත්යාවල් විස්වාස කරනව කියල හිත...සුද්දො අපිටත් වඩා මිත්යාවල් විස්වාස කරනව කියල හිතෙනව. මෙහෙ 'ලොටෝ' කියන ලොතරැයි විකුණන කඩ හුඟාක් චව්වො (චීන්නු) රන් කරන්නෙ. හැම එකේම වගේ 'ලාෆින් බුද්ධ' කෙනෙක් කවුන්ටරේ උඩ වැඩල ඉන්නව. සුද්දො ලොටෝ එක සල්ලි දීල අරගෙන ඒක අර පිළිමෙ බඩ ගෙඩියෙ අතුල්ලල තමා අරං යන්නෙ, ඒකෙන් වාසනාව පෑදෙනවා කියන විස්වාසෙන්. හෙහ් හෙහ්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-43242184558654207122011-12-05T14:27:28.876+05:302011-12-05T14:27:28.876+05:30හලේ... සංසාරේ..... මෙව්වත් මට බලන්න උනානේ...:-Dහලේ... සංසාරේ..... මෙව්වත් මට බලන්න උනානේ...:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-61618868813669001722011-12-05T12:27:40.049+05:302011-12-05T12:27:40.049+05:30මරු කවිය පූස්.මරු කවිය පූස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-49611003706639932852011-12-05T11:47:20.837+05:302011-12-05T11:47:20.837+05:30මේවානම් කියලා වැඩක් නැත.
බට්ටිගේ කවියත් මරුය..මේවානම් කියලා වැඩක් නැත.
බට්ටිගේ කවියත් මරුය..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4191818190781811615.post-52478852173772250372011-12-05T11:11:16.103+05:302011-12-05T11:11:16.103+05:30ඔය ලාෆිං .. කියන්නෙ එච්චර හොඳ එක්කෙනෙක් නෙවෙයිලු!
...ඔය ලාෆිං .. කියන්නෙ එච්චර හොඳ එක්කෙනෙක් නෙවෙයිලු!

හිතූ අක්කගෙ post එකට වගේම මේකටත් කියන්නෙ ඔය ගොංපාට් අැත්ත උනානං ඔ්ව වපුරන මිනිස්සු ලෝකෙ පොහොසත්ම මිනිස්සු වෙන්න එ්න කියල!Anonymousnoreply@blogger.com