Friday, April 15, 2011

බ්ලොග් ලියන, කියවන හැමෝටම මගේ අවුරුදු සුභ පැතුම.....


කියවන ලියන පිරිස දිනෙන් දින වැඩි  වේවා
ලියන   අයගේ  පෝස්ට්  ගාන   වැඩි   වේවා
පෝස්‍ට් වලට කමෙන්ට්ස් ගාන වැඩි    වේවා
කියවන  අයටත්  බ්ලොග්  ලියන්න   සිතේවා

කෙල්ලන් නැති කොල්ලන්ට කෙල්ලන් සෙට්  වේවා
කොල්ලන් නැති කෙල්ලන්ට කොල්ලන් සෙට් වේවා
සෙට් වෙලා ඉන්න අයගෙ සිතුම් පැතුම්  ඉටු වේවා
කියවන ලියන සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා

11 comments:

  1. ඔයාටත් එසේම වේවා!!!!

    ReplyDelete
  2. මේ අලුත් අවුරැද්දේ අපේ පූස් මලයාට හුරතල් හුරුබුහුටි පූසි පැටික්කියක් සැට් වේවා!!!! :D

    ReplyDelete
  3. ඔයාටත් එලෙසම සුභ වේවා...

    ReplyDelete
  4. ඔයාටත් අවුරුද්ද එල්ලෙසම සුභ වේවා...

    ReplyDelete
  5. පූෂාටත් එසේම වේවා!!!!!!

    ReplyDelete
  6. සුදු බිලාලයෝ උඹටත් සුබම සුබ අලුත් අවුරුදක් වේවා !!

    ReplyDelete
  7. කරනා කියන හැම කටයුතු සරැවේවා
    නොදැකපු පැතූ අය නුඹ ලඟටම ඒවා
    අද පමණක් නොව සැමදා සරැ වේවා
    සුදු පූසා වැඩි වැඩියෙන් හිනැහේවා

    ReplyDelete
  8. අහා.. හේනම් පූස් මල්ලිටත් මේ සැරේ කෙල්ලක් සැට්වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා... :X

    ReplyDelete
  9. අඩේ උඹ තමා බං වැදගත්ම ප්‍රාර්ථනාව කරලා තියෙන්නේ...

    පූස්ටත සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  10. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...