උඹ
බැටරි කෑලි දෙකේ ටෝච් එකක් වගේ
තනි බැටරි කෑල්ලක් වුනු
තනි බැටරි කෑල්ලක් වුනු
මට
උඹව දල්වන්න බෑ කියලා තේරුම් ගන්න
මාස හතරක්ම ගියානේ....
උඹව දල්වන්න බෑ කියලා තේරුම් ගන්න
මාස හතරක්ම ගියානේ....
ප.ලි: මේ මගේ යාළුවෙක් කිව්වනේ මේ බ්ලොග් එකේ බැක්ග්‍රවුන්ඩ් එක නිසා කියවන්න අමාරුයි කියලා. ඔයාලටත් එහෙමද? මීට කලින්නම් කවුරුත් එහෙම කිව්වේ නෑ හැබැයි.
ඒක නම් සෑහෙන භයානකයි මලේ.
ReplyDeleteබැරිද තව බැටරියක් හොයා ගන්න.
ReplyDeleteනියමයි අදහස...
අන්න හොඳ තේරුම් ගැනීමක්..මාස හතරක් කියන්නේ ඒ හැටි කාලයක් නෙවෙයි..ජීවිත කාලෙත් එක්ක බැළුවහම
ReplyDeleteඔව් background එක නං ටිකක් අවුල් තමයි. බැටරි කෑලි කතාව නං එළ.
ReplyDeleteවෙන තීම් එකක් දාපං.... ;)
ReplyDelete:O මොන කෙල්ලොද බොල.. මෙහෙට වෙලා හිටු..
ReplyDeleteඔව් යකෝ...වෙන බැක් ග්‍රවුන්ඩ් එකක් දාපන්...මගේ ලග තියෙනවා රී චාර්ජබල් බැටරි කෑලි වගයක් එව්ව ත් එවන්නම්...
ReplyDeleteතව බැටරි කෑල්ලක් හොයා ගනු. එතකොට ජීවිතේම ආලෝකමත් කරන්න පුලුවන්.
ReplyDeleteමාස හතරක් ඒ තරම් කාලයක් නෙමෙයි... තනි බැටරියෙ ටොච් එකක් හොයා ගන්න තියෙන්නෙ.....
ReplyDeleteමාස හතරකින් බේරුනා මදැයි පූසෝ..... :D
ReplyDeleteනෑ බං.. වයර් කෑලක් දාලා කෝම හරි පත්තු කරගන්න පුලුවන්.. ට්‍රයි කොරපංකෝ.. ;)
ReplyDeletebatter 2 kathawa nam mata echchara elluwe ne wage ... amuthu adahasak enawada manda lol
ReplyDeleteඔව් අයියා තිම් එක වෙනස් කරනවා නම් හොදයි...
ReplyDeleteඅදහස නම් මරු..කිව්වත් වගේ මාස හතරක් කියන්නේ පොඩි කාලයක්.....පස්සේ තෙරුම් ගත්තා නම් මදැයි..
@පිණිබිඳු...: ඕක ටිකක් පරණ කතාවක්. මමත් අවධානමක් ගන්න ඕනේ නෑ කියලා හිතුවා :D
ReplyDelete@``` Outsider```: තව බැටරියකුත් එයාම හොයාගෙන තිබ්බනේ. පස්සේ මම තනි බැටරියේ ටෝච් එකක් හොයනවා කියලා හිතාගත්තා. කෝ තාම හම්බ වුනේ නෑනේ :D
ReplyDelete@මාරයාගේ හෝරාව: ඒකනම් ඇත්ත අයියේ. අද මමත් මාස හතරෙන් බේරුන එක ගැන සතුටු වෙනවා :)
ReplyDelete@සෝරෝ & නිපුන: හ්ම්ම් හිමීට හොයලා වෙන තීම් එකක් දානවා....
ReplyDelete@සුළඟිල්ල | pinkie: පිස්සුද බොල කෙල්ලෝ නැතුව කොහොමැයි :))
ReplyDelete@රත්ගමයා & මධුරංග: අප්පේ තව බැටරි කෑලි තියා ඒ ටෝච් එකවත් මට එපා!
ReplyDeleteදැං එහෙනං තව බැටරි කෑල්ලක් හොයාගන්න වෙයිනේ... දල්වන්න? ;-)
ReplyDelete@Dinesh: ඔව් අෆ්ෆා තාම නම් හම්බ වුනේ නෑ....
ReplyDelete@..ChAnDiKa..: හී හී ඔව් ඔව් :D
ReplyDelete@චතුවා (ළමයා): අනේ එපා බං වෙන ටෝච් එකක් හොයා ගන්නවා. හැබැයි තනි බැටරියෙන් වැඩ කොරවන්න පුළුවන් එකක් ;)
ReplyDelete@Malith: o_O ane manda
ReplyDelete@නිම්ශා: ඔයලගේ පැත්තේ ඉන්න එක්කෙනෙක්ම තමයි ඔය ටෝච් එක :))
ReplyDelete@hare :-): අපෝ බැටරි කෑලිනම් ඕනතරම්. ඒ වුනාට මම තනි බැටරි කෑල්ලකින් දල්වන්න පුළුවන් ටෝච් එකක් හොයාගන්නවා බං :D
ReplyDeleteදැන් Body heat එකෙන් පනගැන්වෙන ටෝර්ච් තියනවා නේද මචං එවුවයෙං එකක් හොයා ගනිං .
ReplyDeleteසිරාවට මචං.. ඇත්ත කතාව.. :D
ReplyDeleteඅනේ පූස් මේකට කමෙන්ට් කොරලා මගෙත් බැටරි බහියිද දන්නේ නෑ බං... ඒක නිසා ජස්ට් ලස්සනයි බං...
ReplyDelete@හිස් අහස: ඈ....... 8-}
ReplyDelete@Kanishka | කණියා: ආයේ ඉතිං මම බොරු කියනවැයි ;)
ReplyDelete@prasanna86k: අර මොකද බං මේකේ කමෙන්ට් කළා කියලා බැටරි බහින්නේ :-/
ReplyDeletebackground eka maru karanam hondai thama
ReplyDeleteඇය්, ඒ ලිඳේ වතුර අදින්න කඹේ දිග මදි වගේද? ;)
ReplyDeleteඑක බැටරිය වුනත් හොඳට චාජ් කර ගත්ත නම් ඔය කතා නැහැ හිහ්...........
ReplyDeleteනවය මැදින් පූසා පනින බැටරිකෑල්ලක් දමු :)
ReplyDeleteඔන්න ඔය බැටරි කෑල්ලත් විසි කරලා දාලා ටෝච් එක පොලේ ගහලා ඉටිපන්දමක් පත්තු කරගනින් බන් :D
ReplyDelete@Anonymous: ela passe maaru karanawa machan
ReplyDelete@Observer: ඕං ඉතින් අයියා වැරදියට තේරුම් අරන්නේ ;)
ReplyDelete@කල්හාර දිසානායක: ඈ එහෙම බෑ බං. මොකද බැටරි දෙකක් දාන ටෝච් එකක් කොච්චර චාර්ජ් කළත් තනි බැටරියකින් පත්තු කරන්න පුළුවනැ :))
ReplyDelete@හිස් අහස: බෑ බෑ බෑ තව බැටරි බෑ. වෙන ටෝච් එකක් හොයා ගන්නවා. හැබැයි තනි බැටරියේ එකක් :D
ReplyDelete@අනුරාධ: අන්න බලපන් ෆට්ට අයිඩියා එකක්. ඔන්න ඕක නිසා තමයි උඹට හොඳ පිල්ම් හදන්න පුළුවන්. උඹට මරු අදහස් තියනවා :D
ReplyDeleteayye
ReplyDeleteLassanata liyala thiyenawa.........
@Anonymous: thank u :D
ReplyDeleteඅමාරුවෙන් හරි ටෝච් එක පත්තු කර ගත්තොත් තව බැට්‍රි කෑල්ලක් හම්බෙයි නේද?
ReplyDelete