Monday, March 14, 2011

උඹ බැටරි කෑලි දෙකේ ටෝච් එකක් වගේ කෙල්ලේ!


උඹ 
බැටරි කෑලි දෙකේ ටෝච් එකක් වගේ
තනි බැටරි කෑල්ලක් වුනු 
මට
උඹව දල්වන්න බෑ කියලා තේරුම් ගන්න
මාස හතරක්ම ගියානේ....

ප.ලි: මේ මගේ යාළුවෙක් කිව්වනේ මේ බ්ලොග් එකේ බැක්ග්‍රවුන්ඩ් එක නිසා කියවන්න අමාරුයි කියලා. ඔයාලටත් එහෙමද? මීට කලින්නම් කවුරුත් එහෙම කිව්වේ නෑ හැබැයි.

45 comments:

  1. ඒක නම් සෑහෙන භයානකයි මලේ.

    ReplyDelete
  2. බැරිද තව බැටරියක් හොයා ගන්න.

    නියමයි අදහස...

    ReplyDelete
  3. අන්න හොඳ තේරුම් ගැනීමක්..මාස හතරක් කියන්නේ ඒ හැටි කාලයක් නෙවෙයි..ජීවිත කාලෙත් එක්ක බැළුවහම

    ReplyDelete
  4. ඔව් background එක නං ටිකක් අවුල් තමයි. බැටරි කෑලි කතාව නං එළ.

    ReplyDelete
  5. වෙන තීම් එකක් දාපං.... ;)

    ReplyDelete
  6. :O මොන කෙල්ලොද බොල.. මෙහෙට වෙලා හිටු..

    ReplyDelete
  7. ඔව් යකෝ...වෙන බැක් ග්‍රවුන්ඩ් එකක් දාපන්...මගේ ලග තියෙනවා රී චාර්ජබල් බැටරි කෑලි වගයක් එව්ව ත් එවන්නම්...

    ReplyDelete
  8. තව බැටරි කෑල්ලක් හොයා ගනු. එතකොට ජීවිතේම ආලෝකමත් කරන්න පුලුවන්.

    ReplyDelete
  9. මාස හතරක් ඒ තරම් කාලයක් නෙමෙයි... තනි බැටරියෙ ටොච් එකක් හොයා ගන්න තියෙන්නෙ.....

    ReplyDelete
  10. මාස හතරකින් බේරුනා මදැයි පූසෝ..... :D

    ReplyDelete
  11. නෑ බං.. වයර් කෑලක් දාලා කෝම හරි පත්තු කරගන්න පුලුවන්.. ට්‍රයි කොරපංකෝ.. ;)

    ReplyDelete
  12. batter 2 kathawa nam mata echchara elluwe ne wage ... amuthu adahasak enawada manda lol

    ReplyDelete
  13. ඔව් අයියා තිම් එක වෙනස් කරනවා නම් හොදයි...

    අදහස නම් මරු..කිව්වත් වගේ මාස හතරක් කියන්නේ පොඩි කාලයක්.....පස්සේ තෙරුම් ගත්තා නම් මදැයි..

    ReplyDelete
  14. @පිණිබිඳු...: ඕක ටිකක් පරණ කතාවක්. මමත් අවධානමක් ගන්න ඕනේ නෑ කියලා හිතුවා :D

    ReplyDelete
  15. @``` Outsider```: තව බැටරියකුත් එයාම හොයාගෙන තිබ්බනේ. පස්සේ මම තනි බැටරියේ ටෝච් එකක් හොයනවා කියලා හිතාගත්තා. කෝ තාම හම්බ වුනේ නෑනේ :D

    ReplyDelete
  16. @මාරයාගේ හෝරාව: ඒකනම් ඇත්ත අයියේ. අද මමත් මාස හතරෙන් බේරුන එක ගැන සතුටු වෙනවා :)

    ReplyDelete
  17. @සෝරෝ & නිපුන: හ්ම්ම් හිමීට හොයලා වෙන තීම් එකක් දානවා....

    ReplyDelete
  18. @සුළඟිල්ල | pinkie: පිස්සුද බොල කෙල්ලෝ නැතුව කොහොමැයි :))

    ReplyDelete
  19. @රත්ගමයා & මධුරංග: අප්පේ තව බැටරි කෑලි තියා ඒ ටෝච් එකවත් මට එපා!

    ReplyDelete
  20. දැං එහෙනං තව බැටරි කෑල්ලක් හොයාගන්න වෙයිනේ... දල්වන්න? ;-)

    ReplyDelete
  21. @Dinesh: ඔව් අෆ්ෆා තාම නම් හම්බ වුනේ නෑ....

    ReplyDelete
  22. @චතුවා (ළමයා): අනේ එපා බං වෙන ටෝච් එකක් හොයා ගන්නවා. හැබැයි තනි බැටරියෙන් වැඩ කොරවන්න පුළුවන් එකක් ;)

    ReplyDelete
  23. @නිම්ශා: ඔයලගේ පැත්තේ ඉන්න එක්කෙනෙක්ම තමයි ඔය ටෝච් එක :))

    ReplyDelete
  24. @hare :-): අපෝ බැටරි කෑලිනම් ඕනතරම්. ඒ වුනාට මම තනි බැටරි කෑල්ලකින් දල්වන්න පුළුවන් ටෝච් එකක් හොයාගන්නවා බං :D

    ReplyDelete
  25. දැන් Body heat එකෙන් පනගැන්වෙන ටෝර්ච් තියනවා නේද මචං එවුවයෙං එකක් හොයා ගනිං .

    ReplyDelete
  26. සිරාවට මචං.. ඇත්ත කතාව.. :D

    ReplyDelete
  27. අනේ පූස් මේකට කමෙන්ට් කොරලා මගෙත් බැටරි බහියිද දන්නේ නෑ බං... ඒක නිසා ජස්ට් ලස්සනයි බං...

    ReplyDelete
  28. @Kanishka | කණියා: ආයේ ඉතිං මම බොරු කියනවැයි ;)

    ReplyDelete
  29. @prasanna86k: අර මොකද බං මේකේ කමෙන්ට් කළා කියලා බැටරි බහින්නේ :-/

    ReplyDelete
  30. background eka maru karanam hondai thama

    ReplyDelete
  31. ඇය්, ඒ ලිඳේ වතුර අදින්න කඹේ දිග මදි වගේද? ;)

    ReplyDelete
  32. එක බැටරිය වුනත් හොඳට චාජ් කර ගත්ත නම් ඔය කතා නැහැ හිහ්...........

    ReplyDelete
  33. නවය මැදින් පූසා පනින බැටරිකෑල්ලක් දමු :)

    ReplyDelete
  34. ඔන්න ඔය බැට‍රි කෑල්ලත් විසි ක‍රලා දාලා ටෝච් එක පොලේ ගහලා ඉටිපන්දමක් පත්තු ක‍රගනින් බන් :D

    ReplyDelete
  35. @Observer: ඕං ඉතින් අයියා වැරදියට තේරුම් අරන්නේ ;)

    ReplyDelete
  36. @කල්හාර දිසානායක: ඈ එහෙම බෑ බං. මොකද බැටරි දෙකක් දාන ටෝච් එකක් කොච්චර චාර්ජ් කළත් තනි බැටරියකින් පත්තු කරන්න පුළුවනැ :))

    ReplyDelete
  37. @හිස් අහස: බෑ බෑ බෑ තව බැටරි බෑ. වෙන ටෝච් එකක් හොයා ගන්නවා. හැබැයි තනි බැටරියේ එකක් :D

    ReplyDelete
  38. @අනුරාධ: අන්න බලපන් ෆට්ට අයිඩියා එකක්. ඔන්න ඕක නිසා තමයි උඹට හොඳ පිල්ම් හදන්න පුළුවන්. උඹට මරු අදහස් තියනවා :D

    ReplyDelete
  39. ayye
    Lassanata liyala thiyenawa.........

    ReplyDelete
  40. අමාරුවෙන් හරි ටෝච් එක පත්තු කර ගත්තොත් තව බැට්‍රි කෑල්ලක් හම්බෙයි නේද?

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...