Wednesday, May 4, 2011

ආයේ බොන්නේ නෑ.........................


විභාගේ කාලේ 
අතරමැද නිවාඩු දවසක
බිව්ව බියර් බෝතල් දෙක
විනාස කළා මුළු දවසක්ම
පාඩම් කරන්නට තිබූ
ඊළඟ විෂයට
ආයේනම් 
කටේ තියන්නේ නෑ
ඔය ජරාව
..........................
......................
...................
...............
..........
.....
...
..
.
විභාගේ ඉවර වෙනකම්!

20 comments:

  1. මාර නරක ලමයෙක්නේ. ඔය පාඩම් කරන හැටිද?

    ReplyDelete
  2. විභාගේ ඉවර වුනාම..?

    ReplyDelete
  3. සතුටුයි. බියර් බොන්න එපා බඩ එනවා.

    ReplyDelete
  4. Bothal dekak madi.............. aparade thawa bonna tibbe........ jeewithema epa wenna...... padam karanawa kiyala owa thamai ehenam karanne.........ah..........;;) ;))

    ReplyDelete
  5. හා දැන් තේරුණාද ළමයට.

    ReplyDelete
  6. Beela th padam karanna puluwan ayath innawa.matath beela padam karanna puluwani.bt beer biwama nam nidimata enawa wedi.Rum wage nam shape.namuth exam kaleta bonna epa

    ReplyDelete
  7. ෆන් එකත් තියෙන්න ඕන .......... හැබැයි වැඩෙත් කෙරෙන්න ඕන..........

    ReplyDelete
  8. අනේ අනේ පුවෝ x(

    ReplyDelete
  9. යකෝ මුගෙ වයසටද වැඩ.මමවත් තාම බියර් එකක් කටේ තියලා නෑ. 8-}

    ReplyDelete
  10. අද තමයි මුලින්ම මේ පැත්තට ආවෙ... දුකේදිත් හිනාවෙන්න හදන පූසෙක් නම් අනි‍වාර්යෙන් අදුන ගන්න ඕන...

    හෙමිහිට පෝස්ට් ටික කියවලම තව කියන්න තියෙන එකක් කියන්නම්කො...

    ReplyDelete
  11. උඹ ඔය එක දවසද විනාස කලේ
    අපි කොච්චර දවස් විනාස කරනවද
    දැන් විභාගේ ඉවර නේද?

    ReplyDelete
  12. මමත් ඕලෙවල් කඩ්ඩ පේපරේ ලියන්න කලින් මල් සුවඳ බලලා . කඩ්ඩ කුඩු කරගත්තා . මොනා උනත් වැදගත් දවස් වල ඕව අමතක කරන එක හොඳයි

    ReplyDelete
  13. Podi Kumarihami : නෑ අක්කේ මේකනේ වුනේ. එහාගෙදර අයියා කෙනෙක්ගේ බර්ත්ඩේ පාර්ටි එකක් තිබ්බා. ඉතිං ළඟටම ගෙනත් දෙන එක නොබී ඉන්න එක හොඳ නෑනේ ;;)

    ----------------------------------------------------------------------------------------------------------

    prasanna86k : ඊට පස්සේ ආයේ බොනවා :D

    ----------------------------------------------------------------------------------------------------------

    රොබින් : සතුටුයි කිව්වේ විභාගෙන් පස්සේ ආයේ බොන නිසාද ;)

    ----------------------------------------------------------------------------------------------------------

    Nushi : නෑ අනේ පාර්ටි එකකට ගිහින්නේ ඕක වුනේ ;)

    ----------------------------------------------------------------------------------------------------------

    පිණිබිඳු... : ඔව් අක්කේ ආයෙනම් විභාගේ අස්සේ මුකුත් බොන්නේ නෑ :|

    ReplyDelete
  14. Helping To People : ඔව් ආයේ බොන්නේ නෑ විභාගයක් අතරතුර :)

    ----------------------------------------------------------------------------------------------------------

    කල්හාර දිසානායක : අනිවා :)

    ----------------------------------------------------------------------------------------------------------

    හසී : ;;)

    ----------------------------------------------------------------------------------------------------------

    සීතල අයියා: ඇයි බං දැන් වයස හරිනේ :))

    ----------------------------------------------------------------------------------------------------------

    සාතන් : බොහෝම සතුටුයි මේ පැත්තට ආවාට. පෝස්ට් ගොඩකත් කමෙන්ට් කරලා තිබ්බා :)

    ----------------------------------------------------------------------------------------------------------

    ම : අපි නොදන්නවයැ උඹලගේ දවස් :p ඔව් දැන් විභාගේ ඉවරයි :)

    ----------------------------------------------------------------------------------------------------------

    සඳරු : අප්පේ උඹේ ඒ පෝස්ට් එක දැක්කා. ඒ වගේ නම් කරහන්නේ නෑ කවදාවත් :-o

    ReplyDelete
  15. ඔවු මච​0 බොන්ඩ එපා.... (විභාගේ ඉවරවෙනකන්)
    =))

    ReplyDelete
  16. hafaoi fatta aparadayak ne
    pissuda mallo!!!!
    template 1 balanna amarui
    puluwan nam wenasa karala danna

    ReplyDelete
  17. ලොල්ය.. හොද පූසා...ඒ ත් ඒ විභාගෙ ඉවර උනාම.. හරිය.. :P හැනැයි ඉතින් හිච්චි අවුලකට තියෙන්නෙ බොල බොන්නෙ නෑ කියල බොන ජාති වලට අපහාස කොරන එක. b-(

    ReplyDelete
  18. එකක් නම් කමක් නෑ... දෙකක් බිව්වා කිව්වම... පැත්තක් අල්ලන් නිදා ගන්නව ඇරෙන්න මොන පොත්ද...

    ReplyDelete
  19. ඉඳලා හිටලා පොඩි අඩියක් ගහන් නැත්තෙ ඇයි?....බීලා..බීලා තව සමහරු සත්තුවෙන්නෙ ඇයි? ඇයි?.... දෙයියො තමයි එකදන්නෙ අයිඩොන්ට් නෝ වයි? (මටත් ටිකක් වැඩිද මන්ද අයි....ඩොන්ට් නෝ වයි...!)

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...