දිනක් මහා රාත්‍රියේ
මැච් එකක් බැලුවනේ
පරදින ලකුණු දිස්වුනේ
නිදිමතකි මට පැමිණුනේ
හිඳි තැනින් නැඟිටුනේ
අත් දෙපසට විහිදුනේ
කටත් හැකිතාක් අරිමිනේ
හොඳ හුස්මක් ගත්තනේ
ඕං ඔය වෙලාවේ
මහා විපතකි සිදුවුනේ
මදුරුවෙකි පැමිණුනේ
ඌට බ්‍රේක් නොතිබුණේ
මදුරුවා උගුරේ හිරවුනේ
හිස්ම මඟ නැවතුනේ
දෙතුන් වරක් කැස්සනේ
නෑනේ ඌ පැමිණුනේ
දන්න ශිල්ප දැම්මනේ
හැකිතාක් කැස්සනේ
කාරලත් බැලුවනේ
යළි කටින් නොඑන්නේ
මළ කෙලියකි සිදුවුනේ
මොකද දැන් කරන්නේ
මම මදක් සිතුවනේ
අදහසක් ආවානේ
කුමට මම තැවෙන්නේ
කටින් උගුරට ගියානේ
තවත් ඇතුලට ගියාවේ
බඩට නොවැ වැටෙන්නේ
කුස්සියට මම දිව්වනේ
කෝප්පයක් වතුර බිව්වනේ
මදුරුවා බඩට වැටුනනේ
දැන් කිසිත් නැත දැන්නේ
[පින්තූරෙ-http://www.istockphoto.com/file_thumbview_approve/15926201/2/istockphoto_15926201-cartoon-mosquito.jpg]
ඒ මදුරුවාට අමා මහ නිවන් සුව ලැබේවා. සංසාරේ කෙදිනකවත් මෙවන් අකල් මරණ නොලැබේවා.
ReplyDeleteඊයා බං... දවසක් මම ස්කූල් වෑන් එකේ එද්දී දිමියෙක් වැටුනා බං කටට. ඌ නම් මගේ දිව හැපුවත් එක්ක. ඈඹුල්ම ඇඹුල් රහයි....
ReplyDeleteගෙදර බල්ලගෙ ලේ බීල හිටපු එකෙක් වෙන්නත් පුළුවන්
ReplyDeleteඇට තියනවා කියලයැ :P :P
ReplyDeleteඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයා..........................
ReplyDeleteමදුරුවා මොන රහද අයියේ ??? ඕවා නම් මොනාද අපේ නන්දගේ පොඩි එකා හකරැල්ලෙක් මැගී නුඩ්ලස් කනව වගේ කෑවේ. ඊක්..... ඩිස්ගස්ටින් !!!!!! :)
ReplyDeleteපූසා හින්දම හොඳයි. :))
ReplyDeleteහික්ස් මීට පස්සේ වැඩිය කට අරින්න එපා ඕන්. කරපොත්තෙක් එහෙම රින්ගුවොත් මොකෑ කොරන්නේ.
ReplyDeleteමෑච් එක දින්නනම් ඔය අකරතෑබ්බෙ වෙන්නේ නෑනේ.
ඉකේයියා.................... :-O :-a ^#(^
ReplyDeleteවැරදිමකින් නිසා කමක් නෑ. අනික් පාර කන කොට කපල කන්න. නැතන්ම් දිරවන්ට ගොඩක් වෙලා යනවා...
ReplyDeleteමදුරුවා මොන රහයිද අයියේ?? අනේ බ්රේක් නති මදුරුවෙකුට උන දෙයක්.. හොද වෙලාවට පූසගේ හුස්ම හිර් උනේ නැත්තේ.... :)
ReplyDeleteපව් බං මදුරුවා...
ReplyDelete=P~ ඊයා... කමක් නෑ කෙලින්ම උගුරට ගියාම මොන රහක්ද අනේ.. ටිකක් හපලා බලන්න එපාය මොන වගේ රහක්ද එන්නේ කියලා. මම නම් හිතන්නේ ටිකක් විතර මලකඩ රහ එක්ක ඇත්තේ...
ReplyDeleteඔය විදියට ගිලින්න පුරුදු වුනා නම් මදුරු කොයිල් ඕන නැහැනේ
ReplyDeleteවෙලාවට මදුරුවා උනේ.. කැරපොත්තෙක් වගේ උනා නම් ? :D
ReplyDelete@ ඇනෝ : බල්ලා මොකද පූශා මොකද
ReplyDelete^#(^
ReplyDeleteඅනේ අසරණ මදුරු තඩියා :D
ReplyDeleteමදුරුව මැරෙන්න ඇත්තේ ගඳ ඉවසන්න බැරුව වෙන්න ඕනේ :))
ReplyDeleteමදුරුවාගේ අවසානේ
ReplyDeleteඑහෙම කැතවේයැයි නම් දන්නේ
වෙන කිසිත් නොකරන්නේ
බ්‍රේක් හදා ගන්නේ... =))
මොනවා උනත් මදුරු ගෑණු සතෙක් තමයි ඔය රහ බලලා තියෙන්නෙ. ඇයි ඉතින් පිරිමි මදුරුවො ලේ උරා බොන් නෑ නොවැ!
ReplyDeleteපව් බං මදුරුවා.......
ReplyDeleteසිරාවට මොන රහද බං ඌ?
එල කිරි.. මදුරුවා රහ බලන්න වෙලා නෑනේ බං...
ReplyDeleteදතින් නොහැපුණු නිසා
ReplyDeleteදිවේ නොගෑවුණ නිසා
රස කිමැයි නොදනිතත්
කෑවනේ මදුරු මස්.. :D
හැක් හැක් ශ්‍රී ලංකාව මැච් එක පැරදීමේ දුකට පූසා මදුරුවෝ කයි.....
ReplyDeleteමම හිතන්නෙ ඊලග දවසෙ ටොයිලට් වලේ ඉන්න ඇති. :))
ReplyDeleteඅනේ ඉතින් රස කොහොමද මදුරුවාගේ..?
ReplyDeleteබඩේ ඇසිඩ් වලට ඒකා දාලා පිච්චිලා යන්ඩ ඇති අප්පේ පව්.
ReplyDeleteපිණිබිඳු... : සාධු සාධු සාධු! :D
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
prasanna86k : අපෝ චීයා උඹ මහා ජරා සතෙක්වනේ කාලා තියෙන්නේ. ඒ වගේද බං මදුරුවා :D
----------------------------------------------------------------------------------------------------------
Ano1 : ඔව් ඔව් සම්හර විට වෙන්න පුළුවන්! හැබැයි අපේ ගෙදර බල්ලගේ වෙන්න බෑ මොකද අපේ ගෙදර බල්ලෙක් නෑ :D
----------------------------------------------------------------------------------------------------------
මදුශාන් : ආ ආ උඹත් කාලා තියන පාටයි :))
----------------------------------------------------------------------------------------------------------
තාරා : ඇයි අනේ ඊයා කියන්නේ? මදුරුවෙක්නේ :D
මධුරංග : මදුරුවගේ රහ දැනගන්න වෙන්නේ මම දාන අන්තිම කමෙන්ට් එකෙන්. ඩිස්ගස්ටින් වෙන්නේ කොහොමද ඒ හැකරැල්ලෙක් නේ :))
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
``` Outsider``` : ආයෙත් අහලා :D
----------------------------------------------------------------------------------------------------------
Gimhani : කැරපොත්තෙක් රිංගුවත් ඉතිං මොනවා කරන්නද? වතුර වීදුරුවක් බීලා කවියක් ලියනවා :)) ඔව් අෆ්ෆා මැච් එක දින්නනම් මේ මුකුත් නෑ
----------------------------------------------------------------------------------------------------------
හසී : ඇයි අනේ ඉකේයියා කියන්නේ මම ඕනකමින් ගිල්ලා වගේනේ :D
----------------------------------------------------------------------------------------------------------
සුළඟිල්ල | pinkie : ආ උඹ එහෙමද කන්නේ :))
මචං ඩෙගු මදුරුවෙක්ද බරවා මදුරුවෙක්ද ? ඔය බඩට ගිය මදුරුවා . අභ්‍යන්තර අවයවයකට ඇන්නොත් තමා තේරෙන්නේ .
ReplyDeleteමදුරු කොයිල් කෑල්ලක් කාලා වතුර බීවනම් තමා හරි
Dinesh : අන්තිම කමෙන්ටුවෙන් කියනවා මොන රහද කියලා :) ඔව් හොඳ වෙලාවට හුස්ම හිරවුනේ නෑ. නැත්තම් කවි ලියලා හමාරයි :D
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
පුතා : ඔව් බං මටත් මාරම දුකයි :((
----------------------------------------------------------------------------------------------------------
ප්‍රාර්ථනා1: රහ කියනවා අන්තිම කමෙන්ට් එකෙන්. ආ ඔයාට දැනුනේ මළකඩ රහක්ද? =))
----------------------------------------------------------------------------------------------------------
Bindi : ඒ වුනාට ඒකා තාමත් උගුරේ ඉන්නවා වගේ දැනෙන්නේ. මදුරු කොයිල් කෑල්ලකුත් කෑවනම් හරියයි නේ? :))
----------------------------------------------------------------------------------------------------------
Bunny : ඒත් ඔයවගේම තමයි බං. කුස්සියට දිව්වා වතුර වීදුරුවක් බිව්වා ආවා කවියක් ලිව්වා :))
----------------------------------------------------------------------------------------------------------
ශානු : බල්ලා වගේද බොල පූසා? :D
----------------------------------------------------------------------------------------------------------
Ano2: මේං කවුදෝ ඇනෝ ඇවිත් මොනවදෝ කියලා ගිහින් :))
----------------------------------------------------------------------------------------------------------
ChammA : මටත් දුකේ බෑ :))
----------------------------------------------------------------------------------------------------------
අඳුරෙන් එළියට : ආ එහෙමද? කවුද මදුරුවාද කිව්වේ? :D
----------------------------------------------------------------------------------------------------------
මන්තරකාරි : ඒකනේ......... :))
විසිතුරු : බොහොම හොඳ නිගමනයක්! :D
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
මකුළුවා..... : මටත් දුකයි :(
අන්තිම කමෙන්ට් එකෙන් රස කියනවා :D
----------------------------------------------------------------------------------------------------------
ආගන්තුකයා | Stranger : එහෙනම් වෙලාවට ට්‍රයි කරලා බැලුවනම් :D
----------------------------------------------------------------------------------------------------------
hare :-) : ආං උඹට විතරයි තේරුණේ..... :)
----------------------------------------------------------------------------------------------------------
කිඩෝ : දුක නැද්ද බං පරදිනකොට :(
----------------------------------------------------------------------------------------------------------
සීතල අයියා : කියන්න බෑ... මම දැක්කේ නෑ බං :))
----------------------------------------------------------------------------------------------------------
ප්‍රාර්ථනා : අන්තිම කමෙන්ටුවෙන් කියනවා :)
----------------------------------------------------------------------------------------------------------
ගලායන ජීවිතය : පිච්චිලා ගියාද තම ඉන්නවද මන්දා අෆ්ෆා :(
----------------------------------------------------------------------------------------------------------
හිස් අහස : අනේ බං ඌ කාගේ කවුදවත් නොකියා බටට ගියේ බං. හැබෑට ඇතුලේ එකකට ඇන්නොත්. හිටපං මේ දැන්මම ස්ටෑන්ට් එක පිටින්ම මදුරු කොයිල් එකක් ගිලිනවා
කලින් කමෙන්ටු වල සඳහන් කළ අවසාන කමෙන්ටුව
ReplyDeleteමේක හරියට කියවලා තියෙන්නේ බොහෝම ටික දෙනෙක් විතරයි වගේ. කතාවට මාතෘකාවත් ඇතුලත්. බලන්න මම මාතෘකාවෙන් ඔයාලගෙන් ඇහුවේ මදුරුවෝ මොන රහද දන්නවද කියලා. එහෙම ඇහුවේ මට මදුරුවාගේ රහක් දැනුනේ නැති නිසා. ඇයි ඌ එක පාරටම උගුරටමනේ ගියේ :-bd
අනේ......
ReplyDeleteඅනේ...මෙහෙම කරුමක්කාර මදුරුවෙක්.... :((( :(
ReplyDeleteහික් හික් !!!!! මදුරුවෙක් ගිල්ල දාට රහ කියන්නංකො බං.
ReplyDeleteහරියටම මැල්ලුම් කොල රහයි...:)
ReplyDeleteමදුරුවන්ගෙ ලෝකෙ නිව්ස් එක: පසුගියදා රාත්‍රියේ බළල් බොක්කේ ඇති වූ හදිසි පීඩන අවපාතයක් නිසා එතුළට ඇදී ගිය මදුරුපාල ඩෙංගුගේ මහතා අභාවප්‍රාප්ත විය. සිරුර තවමත් සොයා ගත නොහැක.
ReplyDeleteමම උඹට හැමදාම කියනවා කට ඇරං ඉන්න එපා කියලා........ :ar!
ReplyDeleteanith dawase wathura jogguwak laga thiyagenama hitapan.mokada uba kussiyata yana welawe thawa maduruwek awoth uw miss wenawane 8-7
ReplyDeleteයකෝ අපි හිතුවෙ පූසො අල්ලන්නෙ මීයො කියල බැලින්නම් මුන් මදුරුවොත් අල්ලනවනේ
ReplyDeleteමටත් ඔහොම මදුරුවෙක් උගුරෙ ගියා. හැබැයි කාරල කාරල එලියට ගත්ත.
ReplyDeleteමදුරුවෝ මෙලෝ රහක් නෑ.
meka kage nirmanayak da??? umbeda... ehema nathnan fmderana.lk (http://www.fmderana.lk/blog/?p=15465) unngeda???? meka ungenan umba credit eka deela nahe... meka umbenan unn credit eka della nahe... meka degollagema nirmanayak neweida?????
ReplyDeleteස්තූතියි මචං පෙන්නුවට. මේක මගේ නිර්මාණයක්. උනේ ඒක ලින්ක් එකක්වත් නොදා කොපි පේස්ට් කරලා! වැදගත් වෙබ් අඩවියක් විදිහට උන් කරලා තියෙන වැඩේ වැරදියි!
Delete