මොකද බොලේ හැමතැනක්ම රතු පාට වෙලා?
ඈ බං කොහෙන්ද උඹට තෑග්ගක්?
අද උඹේ උපන්දිනේ නෙවෙයි නේ
යකෝ උඹ කිව්වාමයි මතක් වුනේ
සිරාවටම අද වැලන්ටයින් ඩේ එකනේ!
ඈ බං කොහෙන්ද උඹට තෑග්ගක්?
අද උඹේ උපන්දිනේ නෙවෙයි නේ
යකෝ උඹ කිව්වාමයි මතක් වුනේ
සිරාවටම අද වැලන්ටයින් ඩේ එකනේ!
අපිට කොහෙන්ද පූසෝ චීස්...?
ReplyDeleteඅද මුදලාලිලාගේ දවස
ReplyDeleteඅනේද කියන්නේ..............
ReplyDelete:x :x :x :x මොන වැලන්ටයින්ද සුදු පූසෝ................ ;;)
ReplyDeleteඅපිට කොහිද සුදු පූසියො
ReplyDeleteඅනේද කියන්නේ දවස කිව්වාමයි ..ටොක්කක් ඇනලා මතක් කරලා දුන්නාමයි තමා මතක් වෙන්නේ..අනික අද මුදලාලි ලාගේ අත කට සරු වෙන දවස නේ ඉතින්...
ReplyDeleteඔය වැටිලා ඉන්නේ වැලාද ?....නැත්තම් මලාද ?
ReplyDelete@prasanna86k: ඒක නේන්නම් බං :(
ReplyDelete@පිණිබිඳු...: ඔව් ඔව් අදනම් ෆට්ට සරු ඇති :))
ReplyDelete@රත්ගමයා: :o කෝ බං ඉකේයියා?
ReplyDelete@හා පැටික්කි (MS): හා පැටික්කිටනම් වැලන්ටයින් සරු පාටයි :)
ReplyDelete@තාරක Dilsh@n: මටත් නෑ බං....
ReplyDelete@නිම්ශා: හරි හරි නඟා ලැජ්ජ වෙන්න එපා ඇත්ත කියන්න ;) නඟාටත් වැලන්ටයින් සරු නැතෑ :)
ReplyDelete@හිස් අහස: බලපන් මෙච්චර වැදගත් කතාවක් ලියලා තියන එකේ උඹ බලලා තියෙන්නේ පින්තූරෙනේ :)) ;)
ReplyDeleteඅනේ මන්දා බං මොකා හරි මම හිතන්නේ ඌ මළා =))
hapoi!!! ganan ganna epaa ban. ehema kiwwata amarui kiyala dannawa
ReplyDelete@blog gadol: pissuda bn owanma monawada owada minissunta wenne :))
ReplyDeleteලංකාවට මෙහෙම දවස් මොකටද කියල හිතෙනව.
ReplyDelete@මගේ සිතුවිල්ල: මුදලාලිලා නම් කැමති ඇති මේ දවසට :))
ReplyDelete