fb එකේ ඇය හමුවූවා
අපි chat කෙරුවා
relationship status වෙනස් වුණා
පූසා went being "single" to "in a relationship"
සුන්දර කාලය නිමවූවා
එක එක ප්‍රශ්න ඇතිවූවා
relationship status වෙනස් වුණා
පූසා went being "in a relationship" to "it's complicated"
කාලය ගත වූවා
ඇගේ විගඩම් ඇති වූවා(සමහරුන්ට නම් "ඇය නැති වූවා")
relationship status වෙනස් වුණා
පූසා went being "it's complicated" to "single"
හිතට දුක දැනුනා
fb ඇති වූවා
status update කළා
hey frndz am gonna deactivate ma fb account :(
කාලය ගත වූවා
අඳුරු මතකයන් නැති වූවා
fb status update කළා
hello frndz am back :)