Sunday, October 31, 2010

relationship status වෙනස් වුණා.........




fb එකේ ඇය හමුවූවා
අපි chat කෙරුවා
relationship status වෙනස් වුණා
පූසා went being "single" to "in a relationship" 

සුන්දර කාලය නිමවූවා
එක එක ප්‍රශ්න ඇතිවූවා
relationship status වෙනස් වුණා
පූසා went being "in a relationship" to "it's complicated"

කාලය ගත වූවා
ඇගේ විගඩම් ඇති වූවා(සමහරුන්ට නම් "ඇය නැති වූවා")
relationship status වෙනස් වුණා
පූසා went being "it's complicated" to "single" 

හිතට දුක දැනුනා
fb ඇති වූවා
status update කළා
hey frndz am gonna deactivate ma fb account :(

කාලය ගත වූවා 
අඳුරු මතකයන් නැති වූවා
fb status update කළා
hello frndz am back :)

5 comments:

  1. මරු අදහස පුසා.... ලස්සනයි...........

    ReplyDelete
  2. wall post වලින් සුබපතනා අපි
    විමසයි වතගොත chat එකෙ පිහිටෙන්
    විද්‍යුත් මිතුදම් ගියමුත් ජයටම
    කෝ ළඟ මිතුරන් බෙදුමට වෙරළුව..?

    ReplyDelete
  3. Dinesh: බොහොම ස්තූතියි :)

    sameeramls: සහතික ඇත්ත

    ReplyDelete
  4. අහ් මැක්සා.. පට්ටම පට්ට මචෝ...

    ReplyDelete
  5. බොහොම ස්තූතියි ළමය මචෝ ;)

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...