Friday, February 18, 2011

වලක් දැක්කොත් ගෙම්බෙක්!


කල දුටු කළ 
වල ඉහ ගැනීමට සිතා 
මම වල අසලට ගියෙමි
මළ කෙලියකි 
වල අරක් ගත් තඩි ගෙබ්බෙකි!

42 comments:

  1. තව වලවල් ඇති හොයපන් =))

    ReplyDelete
  2. @සිරකරුවා: මට වුන එකක් නෙමෙයි බං ගොඩක් උන්ට වෙන එකක් නිසා නිකමට හිතිලා ලිව්වේ ;)

    ReplyDelete
  3. :)) :)) :)) :)) පූසා සිවිලිමක් අස්සේ රංගන්නැතුව නොගැලපෙන තැන් හොයන්න ගියාට හොඳ වැඩේ........... =))

    ReplyDelete
  4. අපිට ඉහගන්න වලක් නෑ බං හැම වලේම ඔහොම තමයි.
    මරු අදහසක්ගග

    ReplyDelete
  5. @``` Outsider```: බලමු බලමු බං අපිටත් වලක් අහුවෙන්නේ නැතෑ ඉහගන්න ;)

    ReplyDelete
  6. ඉකේයියා. කුප්පයි...:ඩී

    ReplyDelete
  7. @-HacKrisH- | හැක්ක්‍රිෂ්: උඹ ඔය වචන ටික ලිව්වාම රත්ගමයා ආවොත් ලියන්නේ අහවල් එකද ඈ ;)

    ReplyDelete
  8. කමක් නෑ මචෝ, ඔන්න ඔහෙ එකවත් හොඳයි කියල තියාගන්න

    ReplyDelete
  9. කොහේදෝ බ්ලොග් එකක දක්කා "අපි සපත්තු මහන්න ගත්තොත් උපදින පොඩි උන්ගේ කකුල් නෑ" වගේ කතාවක්.. මේකත් එහෙමදැ?

    ReplyDelete
  10. ගෙම්ඹො නැති වලක් හොයා ගන්න නැති තරම්.. shit

    ReplyDelete
  11. තාම ටියුබ් ලයිට් මට..:-o

    ReplyDelete
  12. ගෙම්බෙක් දැක්කොත් වලක්!

    ReplyDelete
  13. @චතුවා (ළමයා): නෑ නෑ මේක නිකම් "අපි තොප්පි මහන්න පටන් ගත්තොත් උපදින උන්ගේ ඔළුව නෑ" වගේ එකක් ;)

    ReplyDelete
  14. @නිම්ශා: අනේ නඟේ........
    හ්ම්ම්ම්ම් ඔය මූණුපොතේ ඉන්න වෙලාවක අපේ හාවිගෙන් හරි හසී අක්කගෙන් හරි ඇහුවානම් කියලා දෙයි :)

    ReplyDelete
  15. @Podi Kumarihami: අනේ මන්දා පොඩී අක්කා ඉතින් පිරිමිත් එක්ක පුදුම තරහකින් නොවැ ඉන්නේ :(

    ReplyDelete
  16. සිරාවට... කියල වැඩක් නෑ බං වලක් බැස්සොත් ගෙම්බෙක්

    ReplyDelete
  17. දැන් ඉතින් කරන්න තියෙන්නේ එක ම එක දෙයයි ..

    වල දාගනින් මචං ..!! :)) :)) :))

    පද හතරයි පට්ට ගොඩයි .! පුපර්

    ReplyDelete
  18. @හිස් අහස: :))
    ස්තූතියි පැසසුමට මචෝ :)

    ReplyDelete
  19. නිරිඳු "වල" ගම්බා, බිසවගෙ *** ඉම්බා

    කොමෙන්ට් එක දාන්න අවසර දෙනවනං විතරක්, (අවසර ලැබුනොත්) ෆුල් කවිය දාන්නන්,

    ReplyDelete
  20. @Observer: අනේ මොන අවසරද අයියේ ඇනෝනිමස් එන්නේ නැත්තම් ඕන කුනුහරුපයක් පබ්ලිෂ් කරනවා ;)

    ReplyDelete
  21. හොඳ වැඩේ හොර පූසොන්ට.

    ReplyDelete
  22. අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් වෙනස් වී
    දැන් .............
    අපි වලක් හැරුවත් ගෙම්බෙක්...

    ReplyDelete
  23. @පිණිබිඳු...: දුක නැද්ද අක්කේ අපි ගැන :(

    ReplyDelete
  24. මමට හිතෙන හැටියට මූ වීදුරු ගෙදර ඉදන් විදුරුකැල්ලකින් දැකලතියෙන්නෙ මූවමද කොහෙද... හෙ හෙ ලොල්ය =))

    ReplyDelete
  25. මොකාද බං මේ ගෙබ්බෙකි කියන්නෙ, ඔය වලේ ඉන්න එකා ගෙම්බෙක් නෙවෙයිද?

    ReplyDelete
  26. @සුළඟිල්ල | pinkie: උඹට මම කියලා තියන දේ තේරිලා නෑ වගේ 8-}

    ReplyDelete
  27. @Ravi: ගෙම්බෙක් තමයි ඉන්නේ ඒකනේ අවුල :D

    ReplyDelete
  28. හික් හික්!!! තොප්පි හැදුවොත් ඉපදෙන්නෙ ඔලුව නැති එවුන්ද බං?

    ReplyDelete
  29. @blog gadol: ආයෙත් අහලා....... ඒ ගැන නම් කියලා වැඩක් නෑ මචන්ස්ලා :(

    ReplyDelete
  30. අනිත් පූසො වගේ වලක් හාරගන්න මොකද අනුන් හාරපු වලවල් වල බහින්නෙ :p

    ReplyDelete
  31. heh ayiyo pawu wadee.. kohoma wunath maru keti kavak..

    ReplyDelete
  32. @Muthu Paba: තැන්කූ තැන්කූ :)

    ReplyDelete
  33. කුකුළාMarch 1, 2011 at 11:26 PM

    අපි වලක් බැලුවොත් ගෙම්බා නෑ..අපිට වෙන්නේ ඒ වගේ වැඩ හිහිහි =)) =)) =))

    ReplyDelete
  34. @කුකුළා: අන්න බලවන් වාසනාව..... පූරුවේ කළ පින් අපිට කොයින්දා :(

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...