Friday, December 31, 2010

දුක සතුට මැද 2010 අවසාන විය.....


2010 අවසානයි
ලද දේවල් ගොඩාරියයි
නොලද ඒවා ගොඩාරියයි
2011 ට අරගෙන යන
සිතුම් පැතුම් ගොඩාරියයි
දුක් වුන තැන් ගොඩාරියයි
සතුටු වූ තැන් බොහොම ටිකයි

ගොඩක් තිබ්බේ දුකම වුනත්
විඳෙව්වේ නෑ හිතට අරන්
සුසුම් හෙලා කඳුලු සලා
දුක අරගෙන දියකර මම
හැරියෙමි එය පා කරලා

ටිකක් තිබ්බ සතුට අරන්
වින්දෙමි මම ගොඩාරියක්
සතුට යලිත් සිහිකරමින්
සතුටු වුනෙමි තවත් වරක්
නව වසරෙත් එහෙම වේවි
සැලෙන්නෙ නෑ කිසිවිටෙකත්

මේ වසරෙදි වුන දේවල්
සෙමින් හැරී හොරෙන් බලා
ලබන වසර වෙත යන්නෙමි
දෙනෙත් හැරා
හොඳින් බලා
  
ලබන්නා වූ 2011 නව වසර ඔබගේ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!!!

19 comments:

  1. ෆැන්ටසි: ස්තූතියි මචං... :)

    ReplyDelete
  2. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  3. හ්ම් අපූරුයි. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  4. පිණිබිඳු..., ayesha: ඔයාලටත් එසේම වේවා!! :)

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා! :)

    ReplyDelete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  7. admin,හසී : එසේම වේවා :)

    ReplyDelete
  8. සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා අයියේ...

    ReplyDelete
  9. නිම්ශා:එසේම වේවා නංගෝ :)

    ReplyDelete
  10. සුබම සුබම සුබම සුබ ! ලස්ස්නම ලස්සන . අවුරුද්දක් වේවා !!

    ජයවේවා !!

    ReplyDelete
  11. හිස් අහස:එසේම වේවා සහෝ :)

    ReplyDelete
  12. සුබ අලුත් අවුරුද්දක් වේවා පූසෝ! ඤාව් ඤාව්... :)

    ReplyDelete
  13. @blog gadol
    ඔය පූසෝ සෙට් එකටත් එසේම වේවා!!!! ඤාව් ඤාව් ඤාව් :)

    ReplyDelete
  14. සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    ReplyDelete
  15. සුභ අළුත් අවුරුද්දක් වේවා පූස මලේ.... බිලොගේ අළුත් ඇදුම ලස්සනයි............

    ReplyDelete
  16. ෴ හසියා ෴:එසේම වේවා කියලා මාත් බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා!!!!

    සුදු හංසි: එසේම වේවා හංසි අක්කේ....... බොහෝම ස්තූතියි :)

    ReplyDelete
  17. සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!!!!!!

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...