Monday, February 14, 2011

අපිට කොයින්ද වැලන්ටයින්..............


මොකද බොලේ හැමතැනක්ම රතු පාට වෙලා?
ඈ බං කොහෙන්ද උඹට තෑග්ගක්?
අද උඹේ උපන්දිනේ නෙවෙයි නේ
යකෝ උඹ කිව්වාමයි මතක් වුනේ
සිරාවටම අද වැලන්ටයින් ඩේ එකනේ
!

18 comments:

  1. අපිට කොහෙන්ද පූසෝ චීස්...?

    ReplyDelete
  2. අද මුදලාලිලාගේ දවස

    ReplyDelete
  3. අනේද කියන්නේ..............

    ReplyDelete
  4. :x :x :x :x මොන වැලන්ටයින්ද සුදු පූසෝ................ ;;)

    ReplyDelete
  5. අපිට කොහිද සුදු පූසියො

    ReplyDelete
  6. අනේද කියන්නේ දවස කිව්වාමයි ..ටොක්කක් ඇනලා මතක් කරලා දුන්නාමයි තමා මතක් වෙන්නේ..අනික අද මුදලාලි ලාගේ අත කට සරු වෙන දවස නේ ඉතින්...

    ReplyDelete
  7. ඔය වැටිලා ඉන්නේ වැලාද ?....නැත්තම් මලාද ?

    ReplyDelete
  8. @පිණිබිඳු...: ඔව් ඔව් අදනම් ෆට්ට සරු ඇති :))

    ReplyDelete
  9. @හා පැටික්කි (MS): හා පැටික්කිටනම් වැලන්ටයින් සරු පාටයි :)

    ReplyDelete
  10. @නිම්ශා: හරි හරි නඟා ලැජ්ජ වෙන්න එපා ඇත්ත කියන්න ;) නඟාටත් වැලන්ටයින් සරු නැතෑ :)

    ReplyDelete
  11. @හිස් අහස: බලපන් මෙච්චර වැදගත් කතාවක් ලියලා තියන එකේ උඹ බලලා තියෙන්නේ පින්තූරෙනේ :)) ;)
    අනේ මන්දා බං මොකා හරි මම හිතන්නේ ඌ මළා =))

    ReplyDelete
  12. hapoi!!! ganan ganna epaa ban. ehema kiwwata amarui kiyala dannawa

    ReplyDelete
  13. @blog gadol: pissuda bn owanma monawada owada minissunta wenne :))

    ReplyDelete
  14. ලංකාවට මෙහෙම දවස් මොකටද කියල හිතෙනව.

    ReplyDelete
  15. @මගේ සිතුවිල්ල: මුදලාලිලා නම් කැමති ඇති මේ දවසට :))

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...