අනෙ පලයං බං යන්න :D
පූසෙක් කිවුවලු කෙල්ලොත්..... ම්ම්ම්ම්ම්.... මේකට මොකක්ද දාන්නේ.. 8-}ඇඹුලයි කියල දාලා චාටර් වෙන්න බෑ.. ඇණයක් වගේ එකක් දාමු.. =))මේකනෙ පූසා කෙල්ලො කියන්නෙ සමහරුන්ට ඇණයක්. කෙල්ලො නිසා තමංගෙ ජීවිතේ සාර්ථක වෙන් කොල්ලො වගේම අපායක් කරගත්ත කොල්ලොත් ඉන්නවා. ටිකක් හදිසි නොවී ඉඳපං. උභ මේකෙන් කියන්න හදන දේ පැහැදිලීයි. :))මංගල දැන්වීම්....අවංක, කඩවසම් හිත හොඳ පූසෙක්ට සුදුසු අවංක අහිංසක සුන්දර පූස් මනාලියක් බ්ලොග් අවකාශයේ මිතුරෝ සොයනු ලැබේ. බ්ලොග් ලිපිනය සමග විමසන්න. වීදුරු ගෙවල් බාරේ 12345 :x(ඉවසල ඉඳපං. අදාල කෙනා දවසක උඹ ලඟටම එනව බං.) :)
නරියෙකුත් මිදි තිත්තයි කිව්වලු...
කෙල්ලට කෝල් ගන්න තියෙන, ඉතුරුවෙන, රුපියල් දාහෙ කාඩ්වල සල්ලි වලින් මම කරන්නෙ පොත් අරගන්න එක, ඒව කියවන එක, කලිසම් ෂර්ට් අරගන්න එක. Single වෙලා ඉන්න එකේ රසේ දන්නෙ අපේ වයසෙ කිහිප දෙනයි.අනිත් එවුං නිකාං ජීවිතේ කොල්ලෙක්ගෙ රසවත්ම කාලෙ වලටම වැටිල ඉන්නව. අන්තිමට ඒකි දාල ගියාට පස්සෙ ඒකත් නෑ මේකත් නැහැ. මට නම් අඩු ගානෙ එකක් හරි ඉතුරුයි. අනික කෙල්ලෙක් ඉන්නවට වඩා එහෙම කෙල්ලෙක් ගැන හීන මවන එක ඊටත් වඩා රසවත්. නැද්ද මම අහන්නෙ?:p
උඹ පූසියක් හොයාගනින්.
ඇතත් බැරි නැතුවත් බැරි කෙල්ලෝ
@Hishan Melangaaniwa ban eke athal ekadanne eka karana ekekma thamai
අපි වැනි අවාසනාවන්තයන් අතරේ වාසනාවන්තයෙක්. සුබපැතුම්
Elaz
බොරු නේද බං... අර එදා උඹ මට පෙන්නුව කෑල්ල එතකොට...
ගනන් ගන්න එපා බන් මටත් නැ ඔය එකක් වත්.. dialog එකෙන් දෙන free minute 1000න් 800ක් විතරම මසේ අන්තිමෙට ෆ්‍රී………♥…..♥………♥…..♥……………♥…♥………………..♥..♥………………….♥.♥……………………♥… ……♥….♥♥…………………….♥… ♥…………..♥.♥…………………….♥.. ……………..♥..♥…………………….♥. ……………♥…♥…………………….. …………..♥…..♥…………………… ……….♥……..♥………………… ……♥………..♥……………… ….♥……………♥………….. .♥………………♥……….♥…………………♥…..♥………………….♥..♥……………………♥……………………♥…………………..♥……………………♥……………………..♥╔══╗─╔═════╦══╗║──║─║──║──║──║║──║─║──║──║──║║──╚═╣──║──║──╚═╗║────║─────║────║╚════╩═════╩════╝
එහෙනම් ඔබ හැබෑම වාසනාවන්තයෙක්..
@පිස්සු පූසාlole lol
ඊජීබී තියනකම් කෙල්ලෝ එපා ! .. මමත් පූසාගේ බෝට්ටුවේ
අපිටත් නෑ බං :D
ඉවසල ඉන්න වෙලාව එනකන් :)
my car ..my petrol..single life is best ... :)
මිදි තිත්තයි කියලා පාඩුවෙ පැත්තකට වෙන එක හොදයි පූසෝ .... උඩ පැනලා මහන්සි වෙන එකට වඩා ......=))
එක්කෙනෙක් හොයලා ඕනිද? පැනි රහ මිදිත් තියෙනවා.
ඇත්තටම බන් ඕකනම් මාර නිදහසක්.... අත්දැකීමෙන් දැනගත්තු දේ තමයි කෙල්ලෙක් සෙට් කරගන්නව නම් එක්කො ඒකිට ෆෝන් එකක් නැති වෙන්න ඕන නැත්තන් අපිට ෆෝන් එකක් නැති වෙන්න ඕන... ජංජාලෙන් චැට් කරන්නත් බැරි වෙන්න ඕන....
Kanishka | කණියා : ඇයි බං එහෙම කියන්නේ :D----------------------------------------------------------------------------------------------------------..ChAnDiKa.. : ඉතිං බං මම කිව්වේ කෙල්ලෙක් නැති එක හොඳයි කියලා නොවැ :))----------------------------------------------------------------------------------------------------------පිණිබිඳු... : ඕං මම නම් පූසෙක් අක්කේ ;)----------------------------------------------------------------------------------------------------------Hishan Melanga : එහෙම කියන්නත් එපා බං. හොඳ කෙල්ලෙක් සෙට් වුනාම ඔහොම හිතෙන්නේ නෑ කියන්නේ ;)----------------------------------------------------------------------------------------------------------රොබින් : ඔව් ඔව් :D
කුරුං ගුරුං : ඒකනේන්නම් බං 8-}----------------------------------------------------------------------------------------------------------mahima : hoda kelloth innawa ban :)----------------------------------------------------------------------------------------------------------lahirucc : ඈ?? :-/----------------------------------------------------------------------------------------------------------නදීර සඳරුවන් ලියනගේ : :)----------------------------------------------------------------------------------------------------------prasanna86k : ඒ උඹට මම එදා පෙන්නුවේ මාළු කෑල්ලක්නේ =))
පිස්සු පුසා : මම නම් මොබිටෙල්. මටනම් මොන ජාතියේ කනෙක්ෂන් එකක් වුනත් එකයි :))----------------------------------------------------------------------------------------------------------Dinesh: ඒ මොකද ඒ? ;))----------------------------------------------------------------------------------------------------------සඳරු : එළ! ඕං ළඟදිම මම එනවා බෝට්ටු පදින්න :)----------------------------------------------------------------------------------------------------------Yohan Kanishka | යොහාන් කණිෂ්ක : ඒකනේ බඔ :D----------------------------------------------------------------------------------------------------------නදී... : ඔව්.... ඉවසීමෙන් කෙල්ලෙක් ලැබේ =))
නිම්ශා : ඈ...... ආ යූ සුවර්? :-o----------------------------------------------------------------------------------------------------------ටිං Tin : ඒකත් හැබෑව :))----------------------------------------------------------------------------------------------------------Podi Kumarihami: අන්න පොඩ්ඩි අක්කේ ඔයා තමයි හොඳම කමෙන්ට් එක දැම්මේ. දැන් ඔය රට්ටෙන් මට සුද්දියක්වද හොයලා දෙන්නේ? සුද්දියෝ නම් එපා ඈ. අනේ කෙල්ලෙක් හොයලා දෙනවනම් මිදි ඕනෙනෑ =))----------------------------------------------------------------------------------------------------------සාතන් : අන්න මරු කාතව මචං! උඹේ කටට........ ඈ සාතන්ගේ කටට මොනවා දාන්නද? :-/
නැතුවත් බෑ... ඉදලත් බෑ... කෙල්ලො....
:P
ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.
අනෙ පලයං බං යන්න :D
ReplyDeleteපූසෙක් කිවුවලු කෙල්ලොත්..... ම්ම්ම්ම්ම්.... මේකට මොකක්ද දාන්නේ.. 8-}
ReplyDeleteඇඹුලයි කියල දාලා චාටර් වෙන්න බෑ.. ඇණයක් වගේ එකක් දාමු.. =))
මේකනෙ පූසා කෙල්ලො කියන්නෙ සමහරුන්ට ඇණයක්. කෙල්ලො නිසා තමංගෙ ජීවිතේ සාර්ථක වෙන් කොල්ලො වගේම අපායක් කරගත්ත කොල්ලොත් ඉන්නවා. ටිකක් හදිසි නොවී ඉඳපං. උභ මේකෙන් කියන්න හදන දේ පැහැදිලීයි. :))
මංගල දැන්වීම්....
අවංක, කඩවසම් හිත හොඳ පූසෙක්ට සුදුසු අවංක අහිංසක සුන්දර පූස් මනාලියක් බ්ලොග් අවකාශයේ මිතුරෝ සොයනු ලැබේ. බ්ලොග් ලිපිනය සමග විමසන්න. වීදුරු ගෙවල් බාරේ 12345 :x
(ඉවසල ඉඳපං. අදාල කෙනා දවසක උඹ ලඟටම එනව බං.) :)
නරියෙකුත් මිදි තිත්තයි කිව්වලු...
ReplyDeleteකෙල්ලට කෝල් ගන්න තියෙන, ඉතුරුවෙන, රුපියල් දාහෙ කාඩ්වල සල්ලි වලින් මම කරන්නෙ පොත් අරගන්න එක, ඒව කියවන එක, කලිසම් ෂර්ට් අරගන්න එක. Single වෙලා ඉන්න එකේ රසේ දන්නෙ අපේ වයසෙ කිහිප දෙනයි.
ReplyDeleteඅනිත් එවුං නිකාං ජීවිතේ කොල්ලෙක්ගෙ රසවත්ම කාලෙ වලටම වැටිල ඉන්නව. අන්තිමට ඒකි දාල ගියාට පස්සෙ ඒකත් නෑ මේකත් නැහැ. මට නම් අඩු ගානෙ එකක් හරි ඉතුරුයි. අනික කෙල්ලෙක් ඉන්නවට වඩා එහෙම කෙල්ලෙක් ගැන හීන මවන එක ඊටත් වඩා රසවත්. නැද්ද මම අහන්නෙ?:p
උඹ පූසියක් හොයාගනින්.
ReplyDeleteඇතත් බැරි නැතුවත් බැරි කෙල්ලෝ
ReplyDelete@Hishan Melanga
ReplyDeleteaniwa ban eke athal ekadanne eka karana ekekma thamai
අපි වැනි අවාසනාවන්තයන් අතරේ වාසනාවන්තයෙක්. සුබපැතුම්
ReplyDeleteElaz
ReplyDeleteබොරු නේද බං... අර එදා උඹ මට පෙන්නුව කෑල්ල එතකොට...
ReplyDeleteගනන් ගන්න එපා බන් මටත් නැ ඔය එකක් වත්.. dialog එකෙන් දෙන free minute 1000න් 800ක් විතරම මසේ අන්තිමෙට ෆ්‍රී
ReplyDelete………♥
…..♥………♥
…..♥……………♥
…♥………………..♥
..♥………………….♥
.♥……………………♥… ……♥….♥
♥…………………….♥… ♥…………..♥
.♥…………………….♥.. ……………..♥
..♥…………………….♥. ……………♥
…♥…………………….. …………..♥
…..♥…………………… ……….♥
……..♥………………… ……♥
………..♥……………… ….♥
……………♥………….. .♥
………………♥……….♥
…………………♥…..♥
………………….♥..♥
……………………♥
……………………♥
…………………..♥
……………………♥
……………………..♥
╔══╗─╔═════╦══╗
║──║─║──║──║──║
║──║─║──║──║──║
║──╚═╣──║──║──╚═╗
║────║─────║────║
╚════╩═════╩════╝
එහෙනම් ඔබ හැබෑම වාසනාවන්තයෙක්..
ReplyDelete@පිස්සු පූසා
ReplyDeletelole lol
ඊජීබී තියනකම් කෙල්ලෝ එපා ! .. මමත් පූසාගේ බෝට්ටුවේ
ReplyDeleteඅපිටත් නෑ බං :D
ReplyDeleteඉවසල ඉන්න වෙලාව එනකන් :)
ReplyDeletemy car ..
ReplyDeletemy petrol..
single life is best ... :)
මිදි තිත්තයි කියලා පාඩුවෙ පැත්තකට වෙන එක හොදයි පූසෝ ....
ReplyDeleteඋඩ පැනලා මහන්සි වෙන එකට වඩා ......=))
එක්කෙනෙක් හොයලා ඕනිද?
ReplyDeleteපැනි රහ මිදිත් තියෙනවා.
ඇත්තටම බන් ඕකනම් මාර නිදහසක්.... අත්දැකීමෙන් දැනගත්තු දේ තමයි කෙල්ලෙක් සෙට් කරගන්නව නම් එක්කො ඒකිට ෆෝන් එකක් නැති වෙන්න ඕන නැත්තන් අපිට ෆෝන් එකක් නැති වෙන්න ඕන... ජංජාලෙන් චැට් කරන්නත් බැරි වෙන්න ඕන....
ReplyDeleteKanishka | කණියා : ඇයි බං එහෙම කියන්නේ :D
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
..ChAnDiKa.. : ඉතිං බං මම කිව්වේ කෙල්ලෙක් නැති එක හොඳයි කියලා නොවැ :))
----------------------------------------------------------------------------------------------------------
පිණිබිඳු... : ඕං මම නම් පූසෙක් අක්කේ ;)
----------------------------------------------------------------------------------------------------------
Hishan Melanga : එහෙම කියන්නත් එපා බං. හොඳ කෙල්ලෙක් සෙට් වුනාම ඔහොම හිතෙන්නේ නෑ කියන්නේ ;)
----------------------------------------------------------------------------------------------------------
රොබින් : ඔව් ඔව් :D
කුරුං ගුරුං : ඒකනේන්නම් බං 8-}
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
mahima : hoda kelloth innawa ban :)
----------------------------------------------------------------------------------------------------------
lahirucc : ඈ?? :-/
----------------------------------------------------------------------------------------------------------
නදීර සඳරුවන් ලියනගේ : :)
----------------------------------------------------------------------------------------------------------
prasanna86k : ඒ උඹට මම එදා පෙන්නුවේ මාළු කෑල්ලක්නේ =))
පිස්සු පුසා : මම නම් මොබිටෙල්. මටනම් මොන ජාතියේ කනෙක්ෂන් එකක් වුනත් එකයි :))
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
Dinesh: ඒ මොකද ඒ? ;))
----------------------------------------------------------------------------------------------------------
සඳරු : එළ! ඕං ළඟදිම මම එනවා බෝට්ටු පදින්න :)
----------------------------------------------------------------------------------------------------------
Yohan Kanishka | යොහාන් කණිෂ්ක : ඒකනේ බඔ :D
----------------------------------------------------------------------------------------------------------
නදී... : ඔව්.... ඉවසීමෙන් කෙල්ලෙක් ලැබේ =))
නිම්ශා : ඈ...... ආ යූ සුවර්? :-o
ReplyDelete----------------------------------------------------------------------------------------------------------
ටිං Tin : ඒකත් හැබෑව :))
----------------------------------------------------------------------------------------------------------
Podi Kumarihami: අන්න පොඩ්ඩි අක්කේ ඔයා තමයි හොඳම කමෙන්ට් එක දැම්මේ. දැන් ඔය රට්ටෙන් මට සුද්දියක්වද හොයලා දෙන්නේ? සුද්දියෝ නම් එපා ඈ. අනේ කෙල්ලෙක් හොයලා දෙනවනම් මිදි ඕනෙනෑ =))
----------------------------------------------------------------------------------------------------------
සාතන් : අන්න මරු කාතව මචං! උඹේ කටට........ ඈ සාතන්ගේ කටට මොනවා දාන්නද? :-/
නැතුවත් බෑ... ඉදලත් බෑ... කෙල්ලො....
ReplyDelete:P
ReplyDelete