Friday, April 29, 2011

මට කෙල්ලෙක් නෑ..........


ඉතිං මට...............
විනාඩියෙන් විනාඩියට රිං කට් නෑ
පැයෙන් පැයට මැසේජ් නෑ
උදේ හවස කෝල් නෑ
නිදි වරන්න ඕනේ නෑ
අප්පේ මට දැනෙන නිදහසක්......

දවසක් මොකක්දෝ හේතුවක් නිසා නරියෙකුත් කිව්වලු මිදි තිත්තයි කියලා ;)

26 comments:

  1. අනෙ පලයං බං යන්න :D

    ReplyDelete
  2. පූසෙක් කිවුවලු කෙල්ලොත්..... ම්ම්ම්ම්ම්.... මේකට මොකක්ද දාන්නේ.. 8-}
    ඇඹුලයි කියල දාලා චාටර් වෙන්න බෑ.. ඇණයක් වගේ එකක් දාමු.. =))

    මේකනෙ පූසා කෙල්ලො කියන්නෙ සමහරුන්ට ඇණයක්. කෙල්ලො නිසා තමංගෙ ජීවිතේ සාර්ථක වෙන් කොල්ලො වගේම අපායක් කරගත්ත කොල්ලොත් ඉන්නවා. ටිකක් හදිසි නොවී ඉඳපං. උභ මේකෙන් කියන්න හදන දේ පැහැදිලීයි. :))

    මංගල දැන්වීම්....
    අවංක, කඩවසම් හිත හොඳ පූසෙක්ට සුදුසු අවංක අහිංසක සුන්දර පූස් මනාලියක් බ්ලොග් අවකාශයේ මිතුරෝ සොයනු ලැබේ. බ්ලොග් ලිපිනය සමග විමසන්න. වීදුරු ගෙවල් බාරේ 12345 :x

    (ඉවසල ඉඳපං. අදාල කෙනා දවසක උඹ ලඟටම එනව බං.) :)

    ReplyDelete
  3. නරියෙකුත් මිදි තිත්තයි කිව්වලු...

    ReplyDelete
  4. කෙල්ලට කෝල් ගන්න තියෙන, ඉතුරුවෙන, රුපියල් දාහෙ කාඩ්වල සල්ලි වලින් මම කරන්නෙ පොත් අරගන්න එක, ඒව කියවන එක, කලිසම් ෂර්ට් අරගන්න එක. Single වෙලා ඉන්න එකේ රසේ දන්නෙ අපේ වයසෙ කිහිප දෙනයි.
    අනිත් එවුං නිකාං ජීවිතේ කොල්ලෙක්ගෙ රසවත්ම කාලෙ වලටම වැටිල ඉන්නව. අන්තිමට ඒකි දාල ගියාට පස්සෙ ඒකත් නෑ මේකත් නැහැ. මට නම් අඩු ගානෙ එකක් හරි ඉතුරුයි. අනික කෙල්ලෙක් ඉන්නවට වඩා එහෙම කෙල්ලෙක් ගැන හීන මවන එක ඊටත් වඩා රසවත්. නැද්ද මම අහන්නෙ?:p

    ReplyDelete
  5. උඹ පූසියක් හොයාගනින්.

    ReplyDelete
  6. ඇතත් බැරි නැතුවත් බැරි කෙල්ලෝ

    ReplyDelete
  7. @Hishan Melanga

    aniwa ban eke athal ekadanne eka karana ekekma thamai

    ReplyDelete
  8. අපි වැනි අවාසනාවන්තයන් අතරේ වාසනාවන්තයෙක්. සුබපැතුම්

    ReplyDelete
  9. බොරු නේද බං... අර එදා උඹ මට පෙන්නුව කෑල්ල එතකොට...

    ReplyDelete
  10. ගනන් ගන්න එපා බන් මටත් නැ ඔය එකක් වත්.. dialog එකෙන් දෙන free minute 1000න් 800ක් විතරම මසේ අන්තිමෙට ෆ්‍රී
    ………♥
    …..♥………♥
    …..♥……………♥
    …♥………………..♥
    ..♥………………….♥
    .♥……………………♥… ……♥….♥
    ♥…………………….♥… ♥…………..♥
    .♥…………………….♥.. ……………..♥
    ..♥…………………….♥. ……………♥
    …♥…………………….. …………..♥
    …..♥…………………… ……….♥
    ……..♥………………… ……♥
    ………..♥……………… ….♥
    ……………♥………….. .♥
    ………………♥……….♥
    …………………♥…..♥
    ………………….♥..♥
    ……………………♥
    ……………………♥
    …………………..♥
    ……………………♥
    ……………………..♥
    ╔══╗─╔═════╦══╗
    ║──║─║──║──║──║
    ║──║─║──║──║──║
    ║──╚═╣──║──║──╚═╗
    ║────║─────║────║
    ╚════╩═════╩════╝

    ReplyDelete
  11. එහෙනම් ඔබ හැබෑම වාසනාවන්තයෙක්..

    ReplyDelete
  12. @පිස්සු පූසා
    lole lol

    ReplyDelete
  13. ඊජීබී තියනකම් කෙල්ලෝ එපා ! .. මමත් පූසාගේ බෝට්ටුවේ

    ReplyDelete
  14. ඉවසල ඉන්න වෙලාව එනකන් :)

    ReplyDelete
  15. my car ..
    my petrol..

    single life is best ... :)

    ReplyDelete
  16. මිදි තිත්තයි කියලා පාඩුවෙ පැත්තකට වෙන එක හොදයි පූසෝ ....
    උඩ පැනලා මහන්සි වෙන එකට වඩා ......=))

    ReplyDelete
  17. එක්කෙනෙක් හොයලා ඕනිද?
    පැනි රහ මිදිත් තියෙනවා.

    ReplyDelete
  18. ඇත්තටම බන් ඕකනම් මාර නිදහසක්.... අත්දැකීමෙන් දැනගත්තු දේ තමයි කෙල්ලෙක් සෙට් කරගන්නව නම් එක්කො ඒකිට ෆෝන් එකක් නැති වෙන්න ඕන නැත්තන් අපිට ෆෝන් එකක් නැති වෙන්න ඕන... ජංජාලෙන් චැට් කරන්නත් බැරි වෙන්න ඕන....

    ReplyDelete
  19. Kanishka | කණියා : ඇයි බං එහෙම කියන්නේ :D

    ----------------------------------------------------------------------------------------------------------

    ..ChAnDiKa.. : ඉතිං බං මම කිව්වේ කෙල්ලෙක් නැති එක හොඳයි කියලා නොවැ :))

    ----------------------------------------------------------------------------------------------------------

    පිණිබිඳු... : ඕං මම නම් පූසෙක් අක්කේ ;)

    ----------------------------------------------------------------------------------------------------------

    Hishan Melanga : එහෙම කියන්නත් එපා බං. හොඳ කෙල්ලෙක් සෙට් වුනාම ඔහොම හිතෙන්නේ නෑ කියන්නේ ;)

    ----------------------------------------------------------------------------------------------------------

    රොබින් : ඔව් ඔව් :D

    ReplyDelete
  20. කුරුං ගුරුං : ඒකනේන්නම් බං 8-}

    ----------------------------------------------------------------------------------------------------------

    mahima : hoda kelloth innawa ban :)

    ----------------------------------------------------------------------------------------------------------

    lahirucc : ඈ?? :-/

    ----------------------------------------------------------------------------------------------------------

    නදීර සඳරුවන් ලියනගේ : :)

    ----------------------------------------------------------------------------------------------------------

    prasanna86k : ඒ උඹට මම එදා පෙන්නුවේ මාළු කෑල්ලක්නේ =))

    ReplyDelete
  21. පිස්සු පුසා : මම නම් මොබිටෙල්. මටනම් මොන ජාතියේ කනෙක්ෂන් එකක් වුනත් එකයි :))
    ----------------------------------------------------------------------------------------------------------

    Dinesh: ඒ මොකද ඒ? ;))

    ----------------------------------------------------------------------------------------------------------

    සඳරු : එළ! ඕං ළඟදිම මම එනවා බෝට්ටු පදින්න :)

    ----------------------------------------------------------------------------------------------------------

    Yohan Kanishka | යොහාන් කණිෂ්ක : ඒකනේ බඔ :D

    ----------------------------------------------------------------------------------------------------------

    නදී... : ඔව්.... ඉවසීමෙන් කෙල්ලෙක් ලැබේ =))

    ReplyDelete
  22. නිම්ශා : ඈ...... ආ යූ සුවර්? :-o

    ----------------------------------------------------------------------------------------------------------

    ටිං Tin : ඒකත් හැබෑව :))

    ----------------------------------------------------------------------------------------------------------

    Podi Kumarihami: අන්න පොඩ්ඩි අක්කේ ඔයා තමයි හොඳම කමෙන්ට් එක දැම්මේ. දැන් ඔය රට්ටෙන් මට සුද්දියක්වද හොයලා දෙන්නේ? සුද්දියෝ නම් එපා ඈ. අනේ කෙල්ලෙක් හොයලා දෙනවනම් මිදි ඕනෙනෑ =))

    ----------------------------------------------------------------------------------------------------------

    සාතන් : අන්න මරු කාතව මචං! උඹේ කටට........ ඈ සාතන්ගේ කටට මොනවා දාන්නද? :-/

    ReplyDelete
  23. නැතුවත් බෑ... ඉදලත් බෑ... කෙල්ලො....

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...