Thursday, April 7, 2011

නොදැකපු නොලැබෙන පෙම........


කිසිදින නොදැකපු රුවකට
කිසිදින නොඇසූ හඩකට
කිසිදින නොලැබෙන ඇයටම
පෙම් කරයි හදවත කදිමට....

18 comments:

  1. ඒ කියන්නෙ මටනම් වෑටහුනේ නෑ :-/

    ReplyDelete
  2. පුදුමයක්.. ඒත් ඇත්තක්...

    ReplyDelete
  3. ජීවිතේ හැමදාමත්
    හිත පෙම් කලේ
    අහිමි දේවල් වලට.
    ඒත්
    ඒ ප්‍රේමයෙන්
    සැනසුණු තරම්
    හිත.

    ReplyDelete
  4. නදී: පොඩ්ඩක් හිතලා බලන්නකෝ. තාක්ෂණයේ දියුණුවත් එක්ක......... ;)

    ----------------------------------------------------------------------------------------------------------

    ප්‍රාර්ථනා: අනේ මන්දා පුදුම වෙන්න දෙයක් නම් නෑ ඒත් ඇත්තක් :)

    ----------------------------------------------------------------------------------------------------------

    පිණිබිඳු: ඒකනම් ඇත්ත අක්කේ....

    ReplyDelete
  5. උඹත් මගෙ බෝට්ටුවෙමද බං

    ReplyDelete
  6. ආයෙමත් මක් උනාද මේ පූසට...............

    ReplyDelete
  7. අනේ මන්දා මලේ...

    ReplyDelete
  8. උඹ පහුගිය දවස් වල හොඳට හිටියනේ බං.... මොකෑ වුනේ...?

    ReplyDelete
  9. පෙම් කරයි නම් සිත කදිමට
    උඹටම ලැබෙයි ඇය දවසක

    ReplyDelete
  10. ලොල්ය... හෑ?? කෙටිවෙන තරමට සන්කීර්න වැඩි වෙනවල්ලු... o.O

    ReplyDelete
  11. MaRLaN: නෑ බං උඹ මගේ බෝට්ටුවේ වෙන්න ඇති.....

    ----------------------------------------------------------------------------------------------------------

    හා පැටික්කි (MS): ඈ ඇයි මට කලිනුත් මුකුත් වෙලා තිබ්බද? මේ ඒක නෙමෙයි අපිට පාර්ටියක් ඔනේ හරි ;)

    ----------------------------------------------------------------------------------------------------------

    හසී: මමත් දන්නේ නෑ අක්කේ :(

    ----------------------------------------------------------------------------------------------------------

    prasanna86k: ඕවා හොම තමයි බං. හිටි හැටියේ වෙන දේවල් නොවැ :D

    ----------------------------------------------------------------------------------------------------------

    රොබින්:
    ලැබුනොතින් ඇය දවසක
    අනිවා නවත්තනවා බොන එක

    ----------------------------------------------------------------------------------------------------------

    සුළඟිල්ල | pinkie: එහෙමද ඈ :p

    ReplyDelete
  12. බීමත්කම නවත්වන නොනවත්වන එක
    තවත් කෙනෙකුන් මත තබා ඇත්තේ කිම...?

    ReplyDelete
  13. හප්පේ ෆේස්බුකියේ පෙමක්?? මේ හම්බවෙලා කරන පෙමට වඩා මේ තාක්ෂණෙන් කරන පෙම වදිනවා බං අමතක නොවෙන්නම.. අනේ මන්දා.. වයිරස් වගේ.. හිනා වෙන්නද දුක්වෙන්නද කියලත් සැකයි.. ඒ නිසා.. :(( :)) :(( :)) :(( :)):(( :)) :(( :))

    ReplyDelete
  14. මටනම් එහෙම බෑ . අඩුම ගානේ කලුවරේ හරි එකවතාවක් ඇස් දෙකෙන් දකින්න ඕන ...

    උඹට මොකද උනේ පූසෝ . පූසියෙක් ගැන හිත ගිහිල්ලා වගේ ?

    ReplyDelete
  15. Man danne na oya meka katada liwwe kiyala bt ehema hari bona eka nawaththana eka loku deyak. kaviyanam lassanai.oya adare karana eyawa oyata labenna kiyala prarthana karanawa. :)

    ReplyDelete
  16. චතුවා: අනේ මන්දා බං :|

    ----------------------------------------------------------------------------------------------------------

    හිස් අහස: ඒ වගේ තමා බං. ඒත් වැඩක් නෑ....... අමතක කරලා දානවා බං :((

    ----------------------------------------------------------------------------------------------------------

    Nushi: mama danneth na meka katada liwwe kiyala :( mamath prarthana kaeanawa eyawa mata labenna kiyala.....

    ReplyDelete
  17. oya danne nathuwa kohomada eyata adare karanne..........:)

    ReplyDelete
  18. හික්ස් ..........
    රුව දුටිමි .........
    පසුව හඩද ඇසුවෙමි .........
    පෙම් ද කළෙමි ...........
    හික්ස්
    අහිමි දෙයක් වෙනුවෙනුවෙන් බලා ගෙනම හිදිමි ........

    ජය .......... පෝස්ට් එක එල

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...