ඇගේ ලඟ ඇත
නෙක නෙක විසිතුරු බලු රැලක්
ලොම් දිග පූසන් දුසිමක්
ඇයි මෙච්චර සත්තු
විමසුවොත් කිසිවෙක්
මම සත්තුන්ට ගොඩාක් ආදරෙයි
පවසයි ඇය ආඩම්බරෙන්
ලක්ෂපති තරුණිය දිනක්
බසින විට කාරයෙන්
ලොම් හැලුනු නකුටු බැල්ලක
ආවේ වලිගය වනමින්
සිතමින් කුස පුරාවාගන්නට
ලැබේ යැයි බත් ඇටයක්
"චීයා" මරහඩ නගමින් ඇය
"මේ ජරා සතාව එළවපන්"
ඩ්‍රයිවර තැනට කෑ ගැසුවේ
ඇගේ ආදරේ ලැබෙන්නේ
ලස්සන සුපෝඛබෝගී සතුන්ට
පමණක් නිසාද?
ලොම් හැලුනු අසරණ බැල්ල
සතෙක් නොවේද?
හම්.. සහතික ඇත්ත.
ReplyDelete:)
ReplyDeleteඔවු සහතික ඇත්ත කවුද ආදරේ ලොම් හැලිච්ච ලේ පෙරිච්ච බල්ලොන්ට ඒ ත් උන් සත්තු නේමේද සුපෝගබෝගී විදිහට හදන එවුනුත් සත්තු මුනුත් සත්තු
ReplyDeleteඔය පාරේ ඉන්න එවුන්ව පොඩි කාලෙ ඉදන්ම හදාගත්ත්නම් අද වුන්ට එහෙම වෙන්නේ නෑ නේඒකට කොහේදෝ කඩවල ඉන්න බල්ලො සල්ලි වලට අරන් හදනවා උන්ව නඩත්තු කරන්න සල්ලි යන්වා
ඒක නේන්නම්...
ReplyDelete