ෂා නියමයි........ කියලා වැඩක් නෑ
පෙම් උයනක් හදන්න යනවලු
දැන් ඉතිං කිසි කරදරයක් නෑ
පාඩුවේ පෙම් කරන්න පුලුවන්
කොහෙද ඉතිං
බලන්නකෝ අදටත්
ආදරේ කරන දෙන්නෙක්ට
කතා කර කර ඉන්නවත්
තැනක් තියනවද රටේ
උයන හැදුවමනම්
ඒ ප්‍රශ්නේ ඉවරයි
ඒත් ඉතිං
ලොකුම ප්‍රශ්නේ මේකයි
උයන් කීයක් හැදුවත්
ඒවයේ ඇවිදින්න යන්න
කෝ මට පෙම්වතියක්? :((((
ඒක තමයි දවසේ කතාව..
ReplyDeleteහි හි හී.......... ඔව් ඔව්
ReplyDelete:)) :)) :))
ReplyDelete:-/ අනේ මේක හිනාවෙන්න කාරනයක්ද? :(
ReplyDelete