Thursday, November 11, 2010

ලංකාවේ ප්‍රථම පෙම් උයන හා මම...



ෂා නියමයි........ කියලා වැඩක් නෑ
පෙම් උයනක් හදන්න යනවලු
දැන් ඉතිං කිසි කරදරයක් නෑ
පාඩුවේ පෙම් කරන්න පුලුවන්
කොහෙද ඉතිං 
බලන්නකෝ අදටත්
ආදරේ කරන දෙන්නෙක්ට
කතා කර කර ඉන්නවත්
තැනක් තියනවද රටේ
උයන හැදුවමනම් 
ඒ ප්‍රශ්නේ ඉවරයි
ඒත් ඉතිං
ලොකුම ප්‍රශ්නේ මේකයි
උයන් කීයක් හැදුවත්
ඒවයේ ඇවිදින්න යන්න
කෝ මට පෙම්වතියක්? :((((

4 comments:

  1. ඒක තමයි දවසේ කතාව..

    ReplyDelete
  2. හි හි හී.......... ඔව් ඔව්

    ReplyDelete
  3. :-/ අනේ මේක හිනාවෙන්න කාරනයක්ද? :(

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...